පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්‌ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙන අයුරු සහ වසරේ වැඩි කාලයක් පවතින මහා පරාක්‍රමබාහු රජතුමාගේ සීත මාළිගයේ අවශේෂ දිය සිඳී ගිය වැව තුළින් මතු වී ඇති අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
ඡායාරූපය - කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2012/07/11/news09.html