කොළඹ කොටස් වෙළඳපොළට සම්බන්ධ සියලූ පාර්ශවකරුවන්ගේ රැස්වීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට එය පැවැත්වෙන බවයි. විනිමය සහ සුරැකුම්පත් කොමිසම් සභාවේ නිලධාරීන්, කොටස් වෙළඳපොළ ආයෝජකයන් මෙන්ම කොටස් වෙළඳ පොලේ සියලූම පාර්ශවකරුවන් ඊට සහභාගීවීමට නියමිතයි.
http://www.hirunews.lk/sinhala/39138