FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Today at 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Today at 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Yesterday at 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Tue Apr 23, 2024 7:59 pm

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by LAMDA Mon Apr 22, 2024 12:58 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

"තැරැව් මාෆියාව" කොටස්‌ වෙළෙඳපළ අතට ගන්න හදනවා තිලක්‌ කරුණාරත්න

5 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන රාජ්‍ය ආයතනය සුරැකුම්පත් හා විනිමය කොමිසමයි. එම කොමිසමේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක්‌ කරුණාරත්න මහතා පසුගිය අගෝස්‌තු 17 වැනිදා එම තනතුරෙන් ඉල්ලා අස්‌විය. ඒ අනුව මෙවර "කුජදා හමුව" වෙන්වන්නේ ඔහුගේ ඉල්ලා අස්‌වීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳ ඒ මහතා සමග "දිවයින කළ සම්මුඛ සාකච්ඡාවටය.

ප්‍රශ්නය - ඔබ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඉතාම කෙටි කාලයක්‌. ඒ කාලය තුළ ඔබේ සභාපතිත්වය යටතේ කොමිසමෙන් කළ කාර්යභාරය කුමක්‌ද?

පිළිතුර - ජනාධිපතිතුමා මේ තනතුර භාරගන්න කිව්වමත් මුලදි මම අකැමැති වුණා. එතන තියන අර්බුද මම දන්න නිසා. මමත් දිගු කලක්‌ තිස්‌සේ කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජකයෙක්‌. කොටස්‌ වෙළෙඳපොළ තුළ සිදුවන දේවල් මම දන්නව. ඒ නිසා මම හිතුව අවසානයේදී මේ අභියෝගය භාරගන්න අවශ්‍යයි කියල. ඒ වගේම මම ජනාධිපතිතුමාගෙන් පූර්ණ නිදහස ඉල්ලුව ඒ කටයුත්ත කරගෙන යන්න හරි තිලක්‌ ඔයා කරගෙන යන්න කිව්ව. ඒ අනුවයි මම පසුගිය දෙසැම්බර් 07 වැනිදා වැඩ භාරගත්තෙ. එදා සිට මම ඉල්ලා අස්‌වුණු ඉකුත් අගෝස්‌තු 17 වැනි සිකුරාදා දක්‌වා මගේ මූලික කාර්යභාරය වුණේ මෙම කොමිසම ස්‌ථාපිත කරල තියන පාර්ලිමේන්තු පනතේ තියන අරමුණු ශාක්‌ෂාත් කරගැනීමයි. ගොඩක්‌ දෙනා හිතනව අපි මේ හොරු අල්ලන්න පමණක්‌ කටයුතු කළා කියල. එහෙම නොවෙයි. නමුත් ඒ අරමුණු අතර තියන එකක්‌ තමයි මේ දූෂිත දේවල් සිදුනොවන සහ නිසි පරිදි නියාමනය වන කොටස්‌ වෙළෙඳපොළක්‌ ඇතිකිරීමá ඒ සඳහා අවශ්‍ය කරුණු කාරණා ඉටුකිරීම. ඒ සඳහා අප ක්‍රියා කළා.

ප්‍රශ්නය - කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අමතරව කොමිසම කළ තවත් දේවල් මොනවාද?

පිළිතුර - ඔව්. කොටස්‌ වෙළෙඳපොළ තුළ තියන මේ නොයෙකුත් ප්‍රශ්නවලට මූලිකම හේතුවක්‌ තමයි එහි අයිතිකාරයන් මුලින්ම කොටස්‌ වෙළෙඳපොළේ හිටපු

තැරැව්කාරයො 15 ස්‌ දෙනා වීම. දැන් තැරැව්කාර ආයතන ප්‍රමාණය 28 ක්‌ දක්‌වා වර්ධනය වෙලා තියනව. මේ තැරැව්කරුවන් කොටස්‌ වෙළෙඳපොළේ අයිතිකාරයන් වීම නිසා කොටස්‌ වෙළෙඳපොළේ නියාමනය නිසි පරිදි ගෙන යැමට බලපෑම් ඇති වෙනවා.

අපි ලෝකෙ වෙනත් රටවල් එක්‌ක සංසන්දනය කරනකොට, ඒ රටවල නියාමකයන් හා බලන විට අපි ඉන්නේ ඉතාම පහත් මට්‌ටමක. ලෝකෙ තියන අලුත් ප්‍රවණතා දිගා බලල තමයි ඒ අය නීති රීති සම්පාදනය කරගෙන තියෙන්නෙ. අපේ කොමිසම ස්‌ථාපිත කළේ 1986 දි. ඉන් පසු මේ පනතට සුළු සුළු සංශෝධන කිහිපයක්‌ ආවත් තාමත් අපි ඉන්නෙ 1990 ගණන්වල කියන්න පුළුවන්. අනිත් රටවල් අද ඉන්නෙ 2012. යථාර්ථය එයයි. එතකොට මේ කාලය තුළ ලෝකයේ සිදුවෙලා තියන විශාල වෙනස්‌කම් අපේ පනත තුළ නෑ. ඒව කරන්නත් මේ අය නිතරම බාධා ඇති කරනව.

කොටස්‌ වෙළෙඳපොළේ කටයුතු කරනකොට තැරැව්කරුවන්ටත් තියනව නොයෙකුත් නීති රීති. ඒ අය එම නීති රීතිවලට හරිම අකමැතියි. ඒව පනවන්නෙත් අපි නොවෙයි. ඒව පනවන්නෙ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයමයි. ඒව අනුගමනය නොකරන්න, ඒවට බාධා කරන්න හෝ අලුත් නීති රීති ගෙන ඒම වැළැක්‌වීමටයි ඔවුන් නිතරම බලන්නෙ.

අපිට මේ තත්ත්වය වෙනස්‌ කරල කොටස්‌ වෙළෙඳපොළ පොදු සමාගමක්‌ බවට පත් කරල පාර්ලිමේන්තුවේ ස්‌ථාපිත පනතක්‌ මගින් එහි කොටස්‌ තැරැව්කරුවන්ට, මහජනයාට සහ රජයටත් යම්කිසි ප්‍රමාණයන් වශයෙන් හිමිකර දීමට අපේක්‍ෂා කළා. මේ පොදු සමාගම හැදීමේ කටයුත්ත 2008 ඉදන් කතා කළත් ඒක වෙලා තිබුණෙ නැහැ. අපි ඒ කටයුත්ත කඩිනම් කළා. ඒ වගේම අපේ වෙළෙඳපොළ තුළ කිසිම අවධානම් කළමනාකරණයක්‌ නැහැ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස්‌ ගනුදෙනුවෙන් එය පැහැදිලි වුණා. ඒ නිසා අවධානම් කළමනාකරණය ඇති කරන්න කඩිනමින් මුදල් ලබාගැනීමේ ක්‍රමවේදයන් වගේම කිසිම අන්දමකින් ගෙවීමේ කටයුතුවලට බාධාවක්‌ ඇති නොවන පරිදි ගෙවීම් කරන්න අවශ්‍ය නීති රීති සියල්ල සම්පාදනය කරමින් යන අවස්‌ථාවකයි අපි හිටියෙ. ඒ සියල්ල කරමින් හිටියත් හුඟක්‌ අය හිතන්නෙ අපි හොරු ටිකක්‌ අල්ලන්න කටයුතු කළා පමණයි කියලයි. තව අපි පනතේ අඩුපාඩු නැති කරන්න අවශ්‍ය සංශෝධන සියල්ල සකස්‌ කළා.

ප්‍රශ්නය - තියන පනතට ගෙනෙන සංශෝධනද?

පිළිතුර - ඔව්. ඒ සංශෝධන සියල්ල ඇතුළත් කෙටුම්පත හදල තියෙනව. ඒක ලෝක බැංකුවත් එක්‌ක කරන්නෙ. ඒ ලෝක බැංකු දූත පිරිස සැප්තැම්බර් අග හෝ ඔක්‌තෝබර් මුල පැමිණීමට නියමිතයි. ඒ අයගේ අනුමැතියත් ලැබුණු පසු එම කෙටුම්පතට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි අපි සැලසුම් කරල තිබුණෙ. ඒ වගේ වැඩ ගොඩාක්‌ අපි කරල තිබුණා. දැන් මේවට මොනව වෙයිද මම දන්නෙ නැහැ. හොරු ඇල්ලීමත් අපේ ප්‍රධාන කාරණයක්‌. අපි ඊට අමතරව තව බොහෝ දේවල් කළා.

ප්‍රශ්නය - ඔබ ඉල්ලා අස්‌වූ නිසා ඒ කරගෙන ආපු පුළුල් කාර්යභාරය යථාර්ථයක්‌ බවට පත්වෙන්න තියෙන හැකියාව දැන් අඩුයි නේද?

පිළිතුර - බොහෝ විට. හේතුව සභාපතිවරයා විධායක නිලධාරියා නොවුණත් ආයතනයේ ප්‍රධානියා හැටියට ආයතනයට මගපෙන්වන්නෙ සභාපතිවරයා. ඉතිං මම නිසි දැක්‌මත් සහිතව කොමිසමේ අරමුණු ඉටුකරගන්න පුළුල් මෙහෙවරක්‌ ඉටුකිරීමටයි මේ වැඩේට අත ගැහුවෙ. එහෙම දැක්‌මක්‌ සහ මෙහෙවරක්‌ තියෙන සභාපතිවරයෙක්‌ අලුතින් ආවොත් හොඳයි. එහෙම නැතුව තමන්ගෙ පෞද්ගලික පර්මාර්ථ ඉටුකර ගන්න, එහෙම නැත්නම් තමාගේ පෞද්ගලික ප්‍රශ්න විසඳගන්න හෝ කොටස්‌ වෙළෙඳපොළේ සිටින තමාගේ හෙංචයියන්ගේ ප්‍රශ්න විසඳගන්න හදන කෙනෙක්‌ ආවොත් මේ සියල්ල බිඳවැටෙනව.

ප්‍රශ්නය - හිටපු සභාපතිනි ඉන්ද්‍රdණි සුගතදාස මහත්මිය ඉල්ලා අස්‌වෙමින් කීවේ තවදුරටත් හෘදය සාක්‍ෂියට එකඟව කටයුතු කරන්න බැරි නිසා ඉල්ලා අස්‌වන බවයි. එතුමිය බලවත් නිලධාරිනියක්‌. ඒ නිසා ජනාධිපතිතුමා ඔබට මේ තනතුර භාරගන්න ආරාධනා කළ විට ඔබ හිතුවෙ නැද්ද ඔබටත් ස්‌වාධීනව කටයුතු කරන්න ඉඩක්‌ නොලැබෙයි කියල?

පිළිතුර - එතුමිය ඉතාම දක්‍ෂ, ඉතාම අවංක කෙනෙක්‌. ඒ වගේම කැපවීමෙන් වැඩ කරල උපරිම උත්සාහයක්‌ දැරුව මේ ස්‌ථානය හදන්න. ඒක මම දන්නව. එතුමියට රජයේ සම්බන්ධකම් මට නැහැ. නමුත් අනිත් අතට එතුමියට ඒකත් එක්‌තරා බාධාවක්‌ වුණා. එතුමිය නිසි තීන්දු ගැනීමේදී ඇතැම් විට ජනාධිපති ලේකම්තුමාවත් අපහසුතාවට පත් වෙන්න පුළුවන්. එය ප්‍රධාන හේතුවක්‌ වුණා. ඒ නිසා ජනාධිපති ලේකම්තුමාව (එතුමියගෙ සැමියාව) අපහසුතාවට පත් නොකර අයින් වෙන එක හොඳයි කියල එතුමිය හිතන්න ඇති. නමුත් මට එහෙම කාවවත් අපහසුතාවට පත් වීමේ ප්‍රශ්නයක්‌ තිබුණෙ නැහැ. ඒ එක්‌කම ජනාධිපතිතුමාගෙයි මගෙයි සම්බන්ධය බොහොම ඈතට දිවයන එකක්‌. දැන් වසර 30 ක්‌ පමණ. එවැනි කලක්‌ හඳුනන ජනාධිපතිතුමා මා ගැන හොඳට දන්නව. කවදත් කෙළින් කතා කරන, කාටවත් යට නොවන පුද්ගලයෙක්‌ බව ජනාධිපතිතුමා මා සම්බන්ධයෙන් හොඳටම දන්නව. ඒ නිසා මේ කටයුත්ත කරගෙන යන්න මට පූර්ණ නිදහස දෙයි කියල මම හිතුව. මම වැටුප්, දීමනා කිසිවක්‌ නොගෙන ගරු සේවයක්‌ ඉටු කළේ. මුලින්ම වැටුප දුන්නෙ අපේ කොමිසමෙන්ම කළ සමාජ සේවා කටයුත්තකට. ඉන් පසු වැටුප ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සංවර්ධන අරමුදලටයි.

ප්‍රශ්නය - ඔබට ඉල්ලා අස්‌වෙන්න බලපෑම් කළ කොටස්‌ වෙළෙඳපොළේ මාµsයාව කුමක්‌ද?

පිළිතුර - මම දැඩි කම්පනයකට පත් කළ යමක්‌ ඊට පෙර කිව යුතුයි. අර අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට අපිව කැඳෙව්වනෙ. තැරැව්කාරයනුයි, අපියි, කොටස්‌ වෙළෙඳපොළේ සභාපතිතුමා සහ අධ්‍යක්‍ෂවරුන් සහ තෝරා ගත්ත ආයෝජකයන් මෙයට කැඳවා තිබුණා. මම දැනුවත්ව නම් එයට ජනාධිපතිතුමාගේ කිසිම සම්බන්ධයක්‌ තිබුණෙ නෑ. ඒ රැස්‌වීමෙ අසුන් පැනවීම පවා සම්පූර්ණයෙන්ම වැරදියි. මුලින්ම එන්න කිව්වෙත් තැරැව්කරුවන්ට. අපිට නෙවෙයි. මට පුටුවක්‌ තියල තිබුණ එක ඇත්ත. නමුත් තැරැව්කරුවන් සියලු දෙනා ඇවිත් ප්‍රධාන මේසෙ වාඩි වුණා. මගේ කොමසාරිස්‌වරු, කොටස්‌ වෙළෙඳපොළේ අධ්‍යක්‍ෂවරු, සමහර වැදගත් ආයෝජකයන් තැන් තැන්වල විසිරිල වාඩිවෙලා හිටියෙ.

තැරැව්කාරයො ටිකක්‌ සහ ඔවුන් සමගම කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක්‌ තමයි ප්‍රධාන මේසෙ වාඩි කෙරෙව්වෙ. මම බලන් හිටිය මොකක්‌ද වෙන්නෙ කියල. ජනාධිපතිතුමා පැමිණි පසු තෝරාගත් එක්‌ ආයෝජකයෙකුට පරිගණක තිර ඇසුරින් ඉදිරිපත් කිරීමක්‌ කරන්න අවස්‌ථාව සලසල තිබුණ. මම උඩ ගිහින් හිටියෙ සිදු වෙමින් තිබුණු දේ ගැන. අපිට කවදාවත් දැනුම්දීල තිබුණෙ නැහැ එහෙම දේකට ලැස්‌ති වෙලා එන්න කියල. එහෙම ඉඩ දුන්න නම් අපිට ඊට වඩා ලස්‌සනට ඉදිරිපත් කිරීමක්‌ කරන්න තිබුණ. සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කරගෙන යන සියලුම වැඩකටයුතු ගැන හොඳ පැහැදිලි කිරීමක්‌ කරන්න තිබුණා අපටත් ඉඩ දුන්නා නම්.

ප්‍රශ්නය - ඒ අය පෙර සූදානමකින් පැමිණ තිබුණ බව ද ඔබ කියන්නෙ?

පිළිතුර - පැහැදිලිවම. මම දන්නෙ නෑ ජනාධිපතිතුමා ඒ ගැන දැනගෙන හිටියද නැද්ද කියල. මම හිතන්නෙ දැනුවත්ව නම් වෙන්න බෑ. නමුත් මට ඒ වෙලාවෙ පෙනුනා මේ කොටස්‌ වෙළෙඳපොළ මාµsයාව කෙතරම් බලවත් ද කියල. ඒ කියන්නෙ ඔවුන් තමයි එදා

රැස්‌වීමේ කටයුතු මූලිකව හැසිරෙව්වෙ. මාත් හිතනව ජනාධිපතිතුමා ඒ වෙලාවෙ අසරණ වුණා කියල. හේතුව එතුමා මේ ගැන විශාල අධ්‍යයනයක්‌ කරල ඇවිල්ල නෙවෙයි එතන වාඩි වුණේ. තව අපේ විමර්ශන කටයුතු සඳහා ලියුම් යෑවීම ගැනත් ප්‍රශ්නයක්‌ මතු වුණා. ඒ ලියුම් යෑවීමේ කිසිම වරදක්‌ මට පේන්නෙ නැහැ. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලියුම් යවන්නෙ නැද්ද? ඒක අපේ නියාමන කාර්යයේ කොටසක්‌. අපිත් එහෙම තොරතුරු විමසන්න ස්‌වාධීන බලයක්‌ තියන කොමිසමක්‌. ඒ අය කිව්වෙ ඒ ලියුම් යෑවීමෙන් කුඩා අහිංසක ආයෝජකයින් බය වෙනවා කියලයි.

තවත් එක්‌ තැරැව්කාරයෙක්‌ එතනදි මහින්ද චින්තනය ඉස්‌සරහට දාල කතා කළා. මම ඒකට හොඳ උත්තරයක්‌ දුන්න. තමන් කරපු හොර වැඩ වහගන්න මහින්ද චින්තනය පලිහක්‌ කරගන්නව. ඒ අය මහින්ද චින්තන කාරයො නෙවෙයි. මහින්ද චින්තනය යොදාගෙන අහිංසක සුළු පරිමාණ ආයෝජකයො ගැන කිඹුල් කඳුළු හෙළන මේ පුද්ගලයො ඒ රැස්‌වීමට ආවෙත්, ගියෙත් ජගුවර් කාර්වල, මර්සිඩීස්‌ බෙන්ස්‌වල සහ බී.එම්.ඩබ්ලිව්වල නැගල පිටිපස්‌සෙ ෂීට්‌ එකේ වාඩිවෙලා. නම් වශයෙන් මම කියන්නෙ නෑ කවුද කියල. මේ වන විට හැමෝම දන්නව ඒ අය කවුද කියල. කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා හැම රටකම තියෙනව. ඒව මුළුමණින්ම නැති කරන්න බෑ. නමුත් වෙන රටවල නීති තදින් ක්‍රියාත්මක වෙනවා.

ප්‍රශ්නය - කොටස්‌ වෙළෙඳපොළ ගැන ප්‍රශ්නය සාකච්ඡා කරනවා නම් ඉදිරිපත් කිරීමක්‌ කරන්න ප්‍රමුඛත්වය දෙන්න ඕන සුරැකුම්පත් හා විනිමය කොමිසමට හෝ කොටස්‌ වෙළෙඳපොළට නේද?

පිළිතුර - ඔව්. ඒත් ජනාධිපතිතුමාව අපහසුතාවට පත් කරන්න මම එතන ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. නමුත් අපෙනුත් මේ ගැන අහල රැස්‌වීම කැඳවන්න තිබුණා. මේ ගැන එක්‌ පුවත්පතක තිබුණේ පොලිස්‌කාරයොයි, හොරුයි එකට තියල හොරුන්ගෙ දුක්‌ගැනවිලි කතා කරනව කියලයි. කතාව ඒක තමයි. විනිසුරුවරු සෙල්ලම් කළේ හොරුන්ගෙ පැත්තට. අපි දාන බෝලවලට ඉඩක්‌ ලබාදුන්නෙම නෑ.

ප්‍රශ්නය - ඒ රැස්‌වීමෙන් පසුව හෝ ඔබ ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර දෙන්න උත්සාහ කළේ නැද්ද?

පිළිතුර - මම දැඩි සේ කලකිරුණ ඒ ගැන. ඒ නිසා ජනාධිපතිතුමාට රැස්‌වීමෙන් පසු කරුණු කියන්න ගියේ නෑ. මම ඒ රැස්‌වීමෙන් පසු දැනගත්ත ඒ අය කෙතරම් දුරට බලවත්ද සහ මේ සම්බන්ධයෙන් මුකුත් කරන්න බෑ කියල.

ආචාර්ය පී. බී. ජයසුන්දරට මේ ගැන දැනුමක්‌ තියෙනව. ඔහු සාධාරණව මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළා. අර කණ්‌ඩායමේ බලවත්කම නිසා ඔහුටවත් ඒක කරන්න බැරි වුණා.

ප්‍රශ්නය - ඔබ සඳහන් කරන කොටස්‌ වෙළෙඳපොළ මාµsයාවෙ ඉන්නෙ කවුද?

පිළිතුර - කොටස්‌ වෙළෙඳපොළේ අක්‍රමිකතා සිදුකරන ඉතා සුළු පිරිසක්‌ සහ ඔවුන් සමග අත්වැල් බැඳගෙන ඉන්න සහ ඒ තුළින් විශාල මුදල් උපයාගන්න කූඨ

තැරැව්කාරයො කීපදෙනෙකුයි මේකෙ ඉන්නෙ. මේ අය එකතුවෙලා කොටස්‌ වෙළෙඳපොළ ඒ අයගෙ අතට ගන්නයි හදන්නෙ.

සාකච්ඡා කළේ -
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2012/08/21/feature01.html

K.Haputantri

K.Haputantri
Co-Admin

හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට තමා එල්වෙන්නෙ. දැන් ඉතින් රෙද්දක් ඇදගෙන එලියට බහින්න පුලුවන්ද?

Slstock

Slstock
Director - Equity Analytics
Director - Equity Analytics

K.Haputantri wrote:හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට තමා එල්වෙන්නෙ. දැන් ඉතින් රෙද්දක් ඇදගෙන එලියට බහින්න පුලුවන්ද?

සල්ලි හම්බවෙනවනම් රෙදි නැතත් කමක් නැත්තම්?

Money is not everything. It is something only. That "something" cannot stop certain forces of nature for a long time.
We should all understand that during the short time we live we need to earn no question. But in a decent way so our next/future generation will be proud of how we earned it and will be proud to say he/she was my so and so.

Am not targeting anyone in particular but if one does not fit the above I am reminding them only.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Who organize that meeting?

Pl give direct answer for the benefit of this country and people

traderathome

traderathome
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

The way it seems SEC was ill informed of the agenda. So definitely somebody closer to the mafia & working very closely with the Raja Gedera.
The SEC was caught off guard, and they should have had another meeting whereby presenting SECs view.

But one thing is clear, the mafia and few handful brokers are dead scared of the investigation completed by SEC.

The sad truth is nobody is able to do good to this country.

Thats why we are still languishing in an ACT established in 1990 to regulate the CSE.

The UNP and the present regime all are responsible......for the mess.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

The officer who is responsible to organize this meeting may not not be real suporter of STATED mahinda Chinthanaya orThere is a difference between
ACTUAL MAHIDA CHITHANAYA and STARED MAHINDA CHINTHANAYA

No one can hide the truth for ever

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum