කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය 2010 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 9.5 ක් දක්වා වර්ධනය වී තිබේ.
රජයේ නිළ දත්ත වලට අනුව පසුගිය ජූලි මාසයේදී උද්ධමනය සියයට 9.8 ක්වූ නිසා එයට සාපේක්ෂව මේ අගෝස්තු මාසයේ උද්ධමනය සුළු වශයෙන් අඩුවී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=728882022