Softlogic Credit Limited සමාගමේ සියයට 67 ක කොටස් ලාෆ්ස් හොල්ඩින්ග්ස් සමාගමට විකිණීමට Softlogic Capital Plc සමාගම ගිවිසුමකට එළඹෙයි.
Softlogic Credit Limited සමාගම බලපත්‍ර ලාභී කල්බදු සමාගමක් වන අතර එය ක්ෂුද්‍ර මූල්‍යන කටයුතුවල නිරතව සිටී.
මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 103.6 ක් වන බවට කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
මේ අතර, පසුගිය අප්‍රේල් මාසයේදී සොෆ්ට්ලොජික් සමාගම පැවසුවේ සිය සමාගම Forbes Capital (Pvt) Ltd සමාගමට විකිණීමේ සැලසුමක් තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=591334634