මෙය ශ්‍රී ලංකාවේ මුල්ම හා එකම දේශිය ගුවන් සේවය බවට මේ අනුව පත් විමට නියමිත අතර මේ සදහා Cessna 208 Caravan Amphibian t (මගීන් 09 ක් ගමන් කල හැකි )) වර්ගයේ ගුවන් යානා 02 ක් සහ one wheeled Cessna 208B Grand Caravan (මගීන් 12 ක් ගමන් කල හැකි) යානාවක් යොදවා ගැනිමට නියමිත බව මෙම සේවාව මෙහෙවන හා අයිතිය හිමි Saffron Aviation (Pvt) Limited පවසයි.
රන්දොර