මෙම ණය ශ්‍රේණිය මගින් සමාගමේ දුර්වල වත්කම්වල ගුණාත්මක භාවය, අක්‍රීය ණය වෙනුවෙන් සිදුකළ සීමා සහිත ණය ප්‍රතිපාදන වෙන්කිරීම්, ඉහළ ණය ශ්‍රේණියක් ලබා තිබෙන තුල්‍ය සමාගම් වලට සාපේක්ෂව අඩු ලාභදායීතාවය පිළිඹිබු වනබව ෆිච් රේටින්ග්ස් ආයතනය කියයි.
ණය ශ්‍රේණි ක්‍රියාවලිය සඳහා සහභාගී නොවීමට සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම තීන්දු කිරීම නිසා ෆිච් රේටින්ග්ස් සමාගම එහි ඉදිරි ණය ඇගයීමේ කටයුතු වලින් ඉවත් වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1960683695