(14/05/14)- හැටන් නැෂනල් බැංකුවේ ගෙවුණු මාර්තු කාර්තුවේ ලාභ පසුගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව සියයට 13 කින් බිද වැටෙම්න් රුපියල් බිලියන 1.09 ක් වි ඇතැයි එහි අතුරු ගිණුම් වාර්තා කියයි.
ශුද්ධ පොළි අදායම් බිද වැටිම හා ණය අලාභ ඉහළ යාම මෙයට මුළික වි ඇත.
ගත වු කාලයේ සමුහයේ කොටසක ඉපයුම රුපියල් 2.74 ක් වි ඇත.
හිමිකම් ඉපයුම් අනුපාතය බැංකුවේ සියයට 14.26 සිට 8.01 දක්වා පහළ වැටි ඇත.
පොළි ආදායම් සියයට 04 කින් වැට් රුපියල් බිලියන 13.8 ක් වෙත්දි පොළි වියදම් මෙම මුල් මාස 03 තුළ සියයට 02 කින් වැට් රුපියල් බිලියන 7.5 ක් වි ඇත.ශුද්ධ පොළි ආදායම් සියයට 07 කින් පහළ ගොස් රුපියල් බිලියන 5.7 ක් වි ඇත.
බැංකු සමුහයේ දුන් ණය වත්කම් සියයට 03 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 361 ක් වි ඇත.
ණය අලාභ හා රන් ණය ආශ්‍රීත වෙන්කිරිම් සියයට 40 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.44 ක් වි ඇත.
බැංකුවේ කල් පසු වු ණය අනුපාතය සියයට 4.53 ක් වි ඇත.
ගාස්තු හා කොම්ෂන් ආදායම් සියයට 23 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.13 ක් වි ඇත.
තැන්පතු සියයට 02 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 392 ක් වි ඇත.
දළ වත්කම් සියයට 03 කින් ඉහළ යම්න් රුපියල් බිලියන 536 ක් වි ඇත.
බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමානතා අනුපාතය සියයට 16.52 සිට 15.08 දක්වා අඩු වි ඇත.
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2733