FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Yesterday at 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Yesterday at 6:41 pm

» Banking Sector (3Q 2024)
by ADVENTUS Yesterday at 5:33 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Yesterday at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» Prepare to be blown away..
by cpriya Mon Nov 18, 2024 1:05 am

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි

3 posters

Go down  Message [Page 1 of 1]

Lucas

Lucas
Equity Analytic
Equity Analytic



LANKA CENTURY INVESTMENTS PLC හි සෙසු කොටස් මිළදි ගැනිම සදහා Taprobane Holdings PLC සමාගම විසින් ස්වේච්ඡා අර්පණයක් ඉදිරිපත් කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත එම සමාගම දන්වා සිටි.
මේ අනුව කොටසක් රුපියල් 11 බැගින් මෙම මිළදි ගැනිම සිදු කරන බව සදහන්ය.

මෙයට අදාලව අප මාර්තු 13 දා පළ කළ පුවත පහළ පළ වේ.

Capital TRUST කොටස් තැරුවිකාර සමාගම හිමි තුෂාන් වික්‍රමසිංහ සතු Capital TRUST Partners හි සම්පුර්ණ හිමිකම රුපියල් මිලියන 65 කට Taprobane Holdings PLC සමාගම විසින් මිළදි ගැනිම පිළිබඳව අද කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය විමත් සමඟම Taprobane Holdings Ltd හි LANKA CENTURY INVESTMENTS PLC(GREG.N0000) සමාගමේ සෘජු හා වක්‍ර හිමිකම අද වන විට සියයට 45 ක් පමණ දක්වා ඉහළ නැංවෙන බව එහි වෙළෙඳ පොළ දත්ත විශ්ලේෂණයේදි තහවුරු වේ.


LANKA CENTURY INVESTMENTS PLC හි පසුගිය දෙසැම්බර් 31 ගිණුම් වාර්තා අනුව එහි සියයට 28.91 ක හිමිකම Taprobane Holdings Ltd නම් සමාගමක් සතුවත් සියයට 14.64 ක් හෙවත් කොටස් මිලියන 51 ක හිමිකම Capital TRUST Partners සතුවද තිබි ඇත.


පවත්නා තත්ත්වයන් යටතේ Taprobane Holdings Ltd විසින් LANKA CENTURY INVESTMENTS PLC හි සෙසු කොටස් මිළදි ගැනිම සදහා අනිවාර්ය අර්පණයක් සිදු කළ යුතුද?නැද්ද ? යන්න පිළිබඳව කොමිෂමේ පණතේ Take-overs and Mergers Code 1995, as amended in 2003. අනුව පසුව ප්‍රකාශයක් කරන බව මේ පිළිබඳව රන්දොර කළ විමසිමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ ප්‍රකාශකයෙකු පැවසිය.


මෙම Take-overs and Mergers Code 1995, as amended in 2003 අනුව,සමාගමක අයිතිය සියයට 29 ක් ඉක්මවන තැනකදි අදාල පාර්ශ්වය අනිවාර්ය අර්පණයක් සිදු කල යුතුව ඇත.


මෙම අනිවාර්ය අර්පණය වලක්වා ලිම සදහා Taprobane Holdings ltd විසින් LANKA CENTURY INVESTMENTS PLC හි අයිතිය සියයට 28.91 ක මටිටමකත් අනික් වැඩිම කොටස් කරු වන කැලිඩෝනියම් නම් අරමුදල සියයට 27.72 ක මටිටමකත් මේ දක්වා ස්වකිය හිමිකම් පවත්වා ගෙන ගොස් ඇත.


අද Taprobane Holdings PLC කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය කළේ Capital TRUST Holdings (Pvt) Ltd හි පුර්ණ අනුබද්ධ ආයතනයක් වන Capital TRUST Partners හි කොටස් මිලියනයක් හෙවත් එහි සමිපුර්ණ හිමිකම රුපියල් මිලියන 65 කට තම සමාගම මිළදි ගෙන ඇති බවයි.


මෙම Capital TRUST Partners සතුව LANKA CENTURY INVESTMENTS PLC හි කොටස් මිලියන 60 ක්,ජෝන් කීල්ස් කොටස් 702,556 ක් හා එහි කොටස් බලපත්‍ර 0022 න් බලපත්‍ර 657,571ක් හා 0023 න් කොටස් බලපත්‍ර 250,189 ක් සතු වන බවද මෙම නිවේදනයේ සදහන්ය.


ඒ සමගින් Taprobane Holdings PLC විසින් රුපියල් මිලියන 893 ක ණය පහසුකමක් Capital TRUST Partners විසින් එහි මව් සමාගම වු Capital TRUST Holdings (Pvt) Ltd වෙතින් ලබා ගත් ණය පහසුකමක් පියවිම වෙනුවෙන් Capital TRUST Partners වෙත ලබා දි ඇති බවද මෙම නිවේදනයේ සදහන්ය.


Capital TRUST Partners සහ Capital TRUST Holdings හි පුර්ණ හිමිකම හා පාලනය මෙම තුෂාන් වික්‍රමසිංහ මහතා සතුව පවති. Capital TRUST කොටස් තැරුවිකාර සමාගමේ සියයට 80 ක හිමිකම ද ඔහු සතු අතරේ සියයට 20 ක හිමිකම ජෝන් කීල්ස් ප්‍රමුඛ කොටස් කාර රූසී කැප්ටන් මහතා සතු වේ.

stevenapple


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

When its come to reports on Economics and Financial its easy to digest report in English than the Sinhalese.

gamaya


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

BTW, In the announcement, there is no specific procedure mentioned as to to buying back the shares.  Very Happy 


Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum