DFCC/NDB බැංකු ඒකාබද්ධ කිරිමේ පියවර මෙම බැංකු දෙකේ ඉදිරි යහපතට හේතු වෙතැයි ජාත්‍යන්තර ෆීච් රේටිං ණය ශ්‍රේණිගත කිරිමේ ආයතනය පවසයි.
DFCC Bank හි හා ජාතික සංවර්ධන බැංකුවේ ණය ශ්‍රේණිගත කිරිම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව'B+' ලෙසද ෆීචි නැවත වරක් තහවරු කර ඇත්තේ පහත පරිදිය.
Fitch Affirms DFCC Bank at 'B+'; Outlook Stable