කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදි අද පස්වරුවේ පැවති බැංකුවේ විශේෂ මහ සභා රැස්විමේදි මෙම අනුමැතිය හිමිව ඇත.
කෙසේවෙතත්,කොටස් බලපත්‍ර සදහා සියයට 98 ක අනුමැතියද ලැබි ඇත.
සියයට 60 කට අධික මහජන හිමිකමක් ඇති මෙම සමාගමේ අදාල ඇමෙරිකාණු ආයෝජන මුදල් ලබන සතිය පමණ වන විට මෙරටට ලැබේ තැයි මෙහිදි අනාවරණය වි ඇති අතර මේ අනුව නව ව්‍යාපාර පවරා ගැනිම් හා අත්පත් කර ගැනිම් සමගින් ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ ප්‍රධාන විධායක නිළධාරිවරයාගේ නව නායකත්වයෙන් බැංකුවේ ඉදිරි ගමන සිදු වනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාශය පළ කරති.