මෙහිදි විශේෂත්වය වන්නේ මෙහි අවම මහජන හිමිකම කොළඹ කොටස් වෙළෙඳ පොළ අවම මහජන හිමිකමේ සීමා උල්ලංඝනය කරමින් සියයට 7.65 දක්වා පහත වැට්මයි.
මේ අනුව , මෙහි ප්රධාන මව් සමාගම් දෙක වන John Keells Holdings PLC හා Asian Hotels and Properties PLC මෙහි පිළිවෙලින් සියයට 48 ක් හා 43 ක හිමිකාරිත්වය මේ වන විට දරයි.
ආදායම් ද මිලියන 767 සිට 702 දක්වා සසදාබලන කාල සීමාවන් තුල පහළ වැට් ඇත.මේ අනුව සැප්තැම්බර් කාර්තුවේ කොටසක ඉපයුම ශත 69 ක් වි ඇත.
සැප්තැම්බර් 30 න් අවසන් මාස 06 තුළ ලාභද පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 36 කින් පහළ වැට් ඇත්තේ රුපියල් මිලියන 316 සිට මිලියන 203 දක්වාය.
http://www.cse.lk/cmt/upload_report_file/606_1414753011284.pdf
මේ අතරේ ට්රේඩ් ෆයිනෑන්ස් හා ඉන්වෙස්ට්මන්ට්ස් මුදල් සමාගමේ ගෙවුණු සැප්තැම්බර් කාර්තුවේ ලාභද සියයට 05 කින් පහත වැට් රුපියල් මිලියන 35.5 ක් වි ඇත.
මෙහි පසුගියදා සිදු කල අනිවාර්ය අර්පනයද සමගින් කොමාර්ෂල් ක්රෙඩ්ට් සියයට 98.34 දක්වා සිය අයිතිය ඉහළ නංවා ගනිමින් මෙහි ලයිස්තුගත කිරිම මේ වන විට ඉවත් කරවා ලිමට කටයුතු කරමින් පවතින්නේ එම සමාගම මේ වන විට කොමාර්ෂල් ක්රෙඩ්ට් ලයිස්තුගත සමාගම විසින් අත්පත් කර ගත් පසුබිමකය.
http://www.cse.lk/cmt/upload_report_file/1102_1414749645964.pdf
* Mandatory offer by COCR at Rs28 concluded on 10.10.14 with COCR owning 98.34% of TFIL as at 10.10.14
http://www.cse.lk/cmt/uploadAnnounceFiles/8111413200481_1102.pdf