FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Yesterday at 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Yesterday at 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Tue Apr 23, 2024 7:59 pm

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by LAMDA Mon Apr 22, 2024 12:58 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.

AI Live Chat

You are not connected. Please login or register

Broker Bubble: කොටස් වෙළෙඳ පොළට වල කපන්නේ තැරුවිකරුවෝ මයි!-තැරුවිකරුවන්ට එරෙහිව තැරුවිකරුවෝම තර්ක කරති.

4 posters

Go down  Message [Page 1 of 1]

sinhalaya

Stock Trader

මේ දිනවල යළි යළිත් බිද වැටෙම්න් පවත්නා කොටස් වෙළෙඳ පොල තත්ත්වයන් පිළිබඳ සම්පුර්න වගකිම අඩු වෘත්තිමය නිපුණතාවයන් පෙන්නුම් කරමින් සිටින කොටස් තැරුවිකරුවන්ම භාර ගත යුතු යැයි තැරුවිකාර ආයතන ප්‍රධානිහු විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් රන්දොර වෙත අවධාරනය කර සිටියහ.රන්දොර ඩොටි එල් කේ
එලෙසම වැඩිවන පොලි අනුපාතයන් කොටස් වෙළෙඳ පොලින් ජනතාව සාපේක්ෂව අඩු අවදානම් බැංකු හා මුල්‍යායතන වෙත ඇදි යාමට රුකුල් දිමේ වටා පිටාවක්ද දැන් ගොඩ නැගි ඇති බවද මේ අය සදහන් කරති.
වැඩිවන ඉන්ධන මිලේ බලපැම ගැන සදහන් කරම්න් මේ පිරිස සදහන් කර සිටියේ මේ මිල වැඩිවිම ඉන්දියන් ඔයිල් සමාගමට හිතකරව බල පාද්දි රෝයල් සෙරමික්,පිරමල් ග්ලාස් ඇතුළු විශාල වශයෙන් ඉන්ධන යෙදවුම් මත යැපෙන සමාගම් වෙත අහිතකර බලපැමි සිදු කල හැකි බවයි.

කොළඹ කොටස් වෙළෙඳ පොල බිද වැටිමේ ප්‍රවනතාව ඊයේ අඛණ්ඩ අට වෙනි දිනටත් ක්‍රියාත්මක වෙමින් සියළු කොටස් මිල දර්ශකය ඒකක 5,199.98 දක්වා සියයට 2.2 ක් හෙවත් ඒකක 2.2 කින්ද මිලංක මිල දර්ශකය ඒකක 4,524.17 දක්වා සියයට 2.23 ක් හෙවත් ඒකක 102.97 කින්ද පහළ ගියේය.රන්දොර ඩොටි එල් කේ
කොටස් වෙළෙඳ පොළ ගණු-දෙනු සිදු වු අවසන් දින 04 තුල වෙළෙඳ පොලට රුපියල් බිලියන 142 ක් අහිමි වි ඇති අතරේ මේ වසරට වෙළෙඳ පොළ සියයට 15 කින් දර්ශක අගයේ පහළ යාමක් වාර්තා කර ඇති බවද තැරුවිකාර ආයතන කියයි.
මෙම දින 04 තුල විදේශ ආයෝජන දායකත්වයක් වෙළෙඳ පොළ තුල දක්නට නොලැබුන බවද සදහන්ය.
කෙසේවෙතත්,බොහෝමයක් කොටස් දැන් ගණු-දෙනු වන්නේ පසුගිය සති 52 ක කාලය තුල වාර්තා වු අඩුම මිල ගණන් වලට බවද තැරුවිකරුවෝ පවසති.රන්දොර ඩොටි එල් කේ
මෙම ප්‍රධානින් සියළුම දෙනා එක් පොදු මතයකට එමින් අවධාරනය කර සිටියේ මේ දිනවල කොටස් වෙළෙඳ පොල බිද වැටිමට මුළික හේතුව තැරුවිකාර ආයතන සිදු කරමින් පවත්නා බලහත්කාර විකුණුම් බවයි.
දිගින් දිගටම සිදු වන මෙම මිල දර්ශක පහළ යාමි නිසා අඛණ්ඩව ආයෝජකයිනගේ මුළු ආයෝජන කළඹ (මුළු කොටස් වෙළෙඳ පොළ ආයෝජන වටිනාකම)පහල යාමට තුඩු දේ.
ඔවුනගේ මුළු ආයෝජනයෙන් සියයට 50ක මට්ටමක් ඉක්මවා ණයට ගත් කොටස් ඇති විටක නියාමන රේගුලාසි අනුව යමින් සිදුවන ආන්තික ණය කැදවිමි මත ඒවා මුදලින් පිරවිමට ආයෝජකයින් අපොහොසත් වන අවස්ථාවේදි මෙම බලහත්කාර විකුණුමි සිදු කිරිමට තැරුවිකාර ආයතන පියවර ගනී.රන්දොර ඩොටි එල් කේ
හෙරමිලා සිකුරිටිස් ප්‍රධාන විධායක රවි අබේසුරිය
“කිසිදු වෘත්තිමය පරිනත බවකින් තොරව, කොටස් වෙළෙඳ පොළ මුලධර්ම හා න්‍යය ධර්මයන්ගෙන් බැහැරව තැරුවිකාර ආයතන එක්තරා අන්දමක බලහත්කාරයෙන් ආන්තික ණය උගුලක ආයෝජකයින් කොටු කර තිබේනවා. කිසිදු විචක්ෂණ ශිලි බවකින් තොරව හුදු ආන්තික ණය දෙන්නන්ගේ මේ වහසි බස් වලට රැවට් ආයෝජකයින් එම ණය ලබා ගැනිමත් නිසා මෙම අවසානවන්ත බිද වැටිමේ ප්‍රතිවිපාක වලට අහිංසක සුළු පරිමාන ආයෝජකයින් ලක්ව තිබේනවා.’රන්දොර ඩොටි එල් කේ
වැඩිදුරටත් කරුණු දක්වමින් රවි අබේසුරිය මහතා සදහන් කළේ,පසුගිය වසරේ අග භාගය වන විට 20 ඉක්මවා තිබු වෙළෙඳ පොල P/E හෙවත් මිල ඉපැයුමි අනුපාතය මේ වන විට 12.6X මටිටමට පහළ වැටි ඇති බවත් එය 08/09 මට්ටමකට පහත වැටිම ඉතා හොද මිලදි ගැනිමේ වටා පිටාවක් ඇති කරන බවයි.රන්දොර ඩොටි එල් කේ
‘මේ P/E එක 20 ට ගිය දවස් වල අපි අනන්තවත් කිවිවා දැන් මාර්කට් එක අධි ප්‍රමානය වෙලා මාර්කට් එකෙන් අයින් වෙන්න කියලා .කෝ මේ ආයෝජකයෝ ඇහුවේ නැහැ.තැරුවිකාර ආයතන මේ තත්ත්වය තියෙද්දිත් දිගින් දිගටම ණය දුන්නා අසීමාන්තිකව.මොකද?කොටස් වෙළෙඳ පොලින් තමන්ට ලැබෙන කොමිස් මුදලට වඩා ඉතා ඉහළ ආදායමක් ලාභයක් මේ ආන්තින ණය වෙතින් (මේ වන විට ආන්තික ණය පොලි අනුපාතය සියයට 24 ක මට්ටමේ පවති) ඒ අයට ලැබෙන නිසා ඒ අය කරන්නේ ඉවක් බවක් නැතිව ණය දෙන්න ආයෝජකයෝ පොළඹවා ලිමයි.’රන්දොර ඩොටි එල් කේ
‘දැන් මොකද වෙලා තියෙන්නේ?මේ බිද වැටෙන ප්‍රවනතා දැකලා ආයෝජකයෝ අනියත බියක් ඇති කර ගෙන කොටස් වෙළෙඳ පොළ දාලා යනවා.’රන්දොර ඩොටි එල් කේ
සුළු පරිමාන කොටස් ආයෝජකයින් අතර ජනප්‍රියතම කොටස් තැරුවිකාර ආයතනයක් වන කැපිටල් ට්‍රස්ටි හි අධ්‍යක්ෂක හා පර්යේෂන අංශ ප්‍රධානි සරත් රාජපක්ෂරන්දොර ඩොටි එල් කේ
මේ මතයට තරමක් වෙනස් තර්කයක් ඉදිරිපත් කරමින් සුළු පරිමාන කොටස් ආයෝජකයින් අතර ජනප්‍රියතම කොටස් තැරුවිකාර ආයතනයක් වන කැපිටල් ට්‍රස්ටි හි අධ්‍යක්ෂක හා පර්යේෂන අංශ ප්‍රධානි සරත් රාජපක්ෂ අවධාරනය කර සිටියේ ,යළි යළිත් බිද වැටෙම්න් පවත්නා කොටස් වෙළෙඳ පොල තත්ත්වයන් මඟ හරවා ගැනිමට නම් මේ දිනවල තැරුවිකාර ආයතන විසින් ආන්තික ණය මත සිදු කරන විකුණුමි සති කිහිපයකට තාවකාලිකව නතර කර සුළු පරිමාන ආයෝජකයින් දිරි ගන්වන කටයුතු සිදු කල යුතු බවයි.
මේ කොටස් වෙළෙඳ පොලට වල කපන්නේ අපේ සහෝදර තැරුවිකරුවෝම තමයි.මේ අය ඉවක් බවක් නැතිව සිදු කරන ආන්තික ණය විකිණිමි ප්‍රධාන වශයෙන් මේ බිද වැටිමට බලපානවා.ඒ හැරෙන්නට නියාමක කඩිමුඩියේ එන්වයර්මෙන්ටල් රිසෝර්ස් සමාගමේ කොටස් බලපත්‍ර ගණු-දෙනු විම අත්හිටුවිම නිසා සුළු පරිමාන ආයෝජකයෝ වගේම තැරුවිකාර ආයතනත් තමන්ගේ ආයෝජන කළඹ කළමනාකරණය සම්බන්ධයෙන් උග්‍ර ගැටළු වලට මුහුණ දි සිටින්නේ යැයි හෙතෙම කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වු සරත් රාජපක්ෂ මහතාරන්දොර ඩොටි එල් කේ
‘මේ කොටස් වෙළෙඳ පොල ගාමක බලවේගය වන්නේ සුළු පරිමාන ආයෝජකයෝයි.මේ අය ආයෝජනය කරන ප්‍රමානය කුඩා වුනාට සමස්තයක් ලෙස කොටස් වෙළෙඳ පොලට මේ අයට කරන්න පුළුවන් බලපැම ඉතා විශාලයි.’රන්දොර ඩොටි එල් කේ

‘GREG කියන්නේ මේ සුළු පරිමාන ආයෝජකයිනගේ සිත් ගත්ම සමාගමයි. විවිධ නියාමන මැදිහත් විමි හා නිතිමය ක්‍රියා මාර්ග නිසා එහි කොටස් මිල පසු බසින්නට පෙර ආයෝජකයින් විශාල ප්‍රාග්ධන ලාභ මෙම කොටස් මගින් උපයා ගනු ලැබුවා.මේ නිසා කුඩා කොටස් අතර රජා GREG නම් Reef,SFS, CLND, REG, CTLD කියන්නේ පරිවාර පරපුරයි.’
රන්දොර ඩොටි එල් කේ
‘මේ , GREG warrant two ප්‍රශ්නේ නිසා මේ අය විතරක් නොවේ ආන්තික ණය දිපු තැරුවිකාර ආයතනත් වැටුනා.මේ නිසා විශාල වශයෙන් විකිණිම් සිදු වෙනවා.’
රන්දොර ඩොටි එල් කේ
මගේ අදහස වන්නේ මේ වගේ වෙළෙඳ පොල ඉතා සංවේදි තීරණ ගැනිමේදි වඩා තික්ෂනව කටයුතු කල යුතු බවයි.මේ නිසා මම නියාමන බලධාරින්ගෙන් හා රජයෙන් මේ ගැන වහා අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
රන්දොර ඩොටි එල් කේ
වත්මන් කොටස් වෙළෙඳ පොල තත්ත්වය ගැන අදහස් දක්වමින් සරත් රාජපක්ෂ මහතා මෙසේද සදහන් කළේය.

‘මේ ජනප්‍රිය කොටස් මත මිලදි ගැනිමේ සංඥා පැමිණි විගස කොටස් වෙළෙඳ පොල දර්ශක ඉහළ යාවි.එවිට සුළු පරිමාන ආයෝජකයිනගේ ආන්තික ණය තත්ත්වයන් ඉහළ ගොස් මිලදි ගැන්මේ හැකියාව වර්ධනය වේවි.’
රන්දොර ඩොටි එල් කේ
‘මේ නිසා අපේ තැරුවිකරුවන් අවධානයට ගත යුත්තේ මේ ඉතා සංවේදි සුළු පරිමාන ආයෝජකයින් ආන්තික ණය උගුලෙන් අවම වශයෙන් සති කිහිපයකටවත් මුදවා ගෙන කොටස් වෙළෙඳ පොල ට සුපුරුදු ජවයෙන් කටයුතු කරන්නට ඉඩ දෙන ලෙසයි.’
SKM තැරුවිකාර ආයතනයේ පර්යේෂන අංශ ප්‍රධානි ආර්.එම්.බ් සේනානායක
රන්දොර ඩොටි එල් කේ
SKM තැරුවිකාර ආයතනයේ පර්යේෂන අංශ ප්‍රධානි ආර්.එම් .බ් සේනානායක මහතා සදහන් කළේ, පසුගිය කාලයේ තැරුවිකාර ආයතන විශාල වශයෙන් ණය ලබා දුන්නා.මේ නිසා ණය මත කෘතිමව කොටස් වෙළෙඳ පොළ මිල ඉහළ යාමක් අපි පසුගිය කාලයේ දැක්කා.දැන් ආන්තික ණය අය කර ගැනිමේ දුෂ්කරතාවයන්ගෙන් ඇතැම් තැරුවිකාර අයතන පෙලෙනවා.මේ නිසා යාන්තමන් කොටස් වෙළෙඳ පොළ දර්ශක උඩ ගිය අවස්ථාවන්හිදි මේ අය කරන්නේ මේ ආන්තික ණය ආපසු අය කර ගැනිම වෙනුවෙන් එම කොටස් විකුණා දැම්මයි.
රන්දොර ඩොටි එල් කේ
‘විශාල වශයෙන් සිදු කරන මෙම විකුණුමි නිසා මේ දිනවල කොටස් වෙළෙඳ පොල බිද වැටිම් අඛණ්ඩව සිදු වෙනවා යන්නයි.’
රන්දොර ඩොටි එල් කේ
කැපිටල් එලායන්ස් කොටස් තැරුවිකාර සමාගමේ ප්‍රධාන විධායක හරින් ලාල් අතුරුපහන

‘මෙම බලහත්කාර විකුණුමි හා කැළඹිලි සහගත විකිණිලි මත කොටස් වෙළෙඳ පොළ සියළු කොටස් දර්ශක අගය ඒකක 5000ක මට්ටමකට බසු බසමින් සිටිනවා. යමි හෙයකින් එම සිමාවද පසු කලහොත් මිලග නැවතුම් සිමාව වන ඒකක 4700 සිමාවේ සිට කොටස් වෙළෙඳ පොළ මිල ඉහළ යාමේ හැරවුම් ලක්ෂයන් පෙන්නුම් කරමින් තිබේනවා.’

බාටිලිට් කොටස් තැරුවිකාර සමාගමරන්දොර ඩොටි එල් කේ

මේ අතරේ බාටිලිටි කොටස් තැරුවිකාර සමාගමේ පර්යේෂන වාර්තාවක් ද හරින් ලාල් අතුරුපහන මහතාගේ මතය සනාළු කරමින් පෙන්වා දෙන්නේ, සියළු කොටස් මිල දර්ශක අගය 5,450 තිරණාත්මක අදියර පසුකරමින් 5000 ක මට්ටමකට ඇදි යන බවත් එම සිමාවද පසු කල හොත් කොටස් වෙළෙඳ පොල තාක්ෂන විශ්ලේෂනය අනුව ඊළඟ Fibonacci අදියර ඒකක 4700 බවයි.
රන්දොර ඩොටි එල් කේ
මෙවැනි මිල දර්ශක අගය ඒකක 5000 දක්වා පහළ යාමක් තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදි තමන් පුරෝකතනය කලද මේ තරම් ඉක්මනින් එය සිදු වේ යැයි තමන් අපේක්ෂා නොකල බවද එම සමාගම කියයි.
රන්දොර ඩොටි එල් කේ
මිලංක මිල දර්ශකයද 4800 යේ තිරණාත්මක සිමා පසු කරමින් මේ වන විට 4400 සහායක අදියර දක්වා ගමන් කරමින් තිබෙන බවද එම වාර්තාව කියයි.
රන්දොර ඩොටි එල් කේ
ඉහළ යන පොලි අනුපාත තත්ත්වයන් තුල රටේ උද්ධමන භීතිය හා රුපියල මත දැඩිව මේ දිනවල කරන බලපැමද සැලකිල්ලට ගත යුතු බවද එම සමාගම කියයි.

මේ වන විට විදේශ විනිමය වෙළෙඳ පොළ අස්ථාවරවිමි වලක්වා ලිමට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් තම විදේශ සංචිත වලින් රුපියල් බිලියන 02 ක් වෙළෙඳ පොල වෙත මුදා හැර ඇත.
රන්දොර ඩොටි එල් කේ
පසුගිය ජනවාරියේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත රුපියල් මිලියන 471 ක විදේශ ආයෝජන ලැබුනද ඒවා වැඩිමනක්ම ඉලක්ක වුයේ මෙ දිනවල ඉතා අඩු මිලකට මිල නියමව ඇති ජොන් කීල්ස්,කොමාර්ෂල් බැංකුව හා එක්ස්පෝ ලංකා වැනි ඉහළ වෙළෙඳ පොල ප්‍රාග්ධනිකරණයක් ඇති සමාගම් වෙතයි.
රන්දොර ඩොටි එල් කේ
කෙසේවෙතත්,විදේශ ආයෝජකයින් සදහා කොළඹ කොටස් වෙළෙඳ පොල තවමත් මිල අධික වෙළෙඳ පොලක් බව පවසන බාටිලිටි කොටස් තැරුවිකාර සමාගම, මිල ඉපැයුම් අනුපාතය අතින් ආකර්ෂනිය (08 ක මටට්මේ මිල ඉපැයුම් අනුපාතයක් ඇති) තත්ත්වයක් ඇති සිංගප්පුරුව හා වියට්නාමය දෙසට වැඩි ආයෝජන නැඹුරුවක් දක්නට ඇති බවද සදහන් කරයි.ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයින්ට ආකර්ෂනීය වෙළෙඳ පොලක් විමට නම් මිල ඉපැයුමි අනුපාතය 5/ 7 මටිටමක තිබිය යුතු බවද එම වාර්තාව කියයි.

කෙසේවෙතත්,පසුගිය දෙසැම්බර් කාර්තුවේ ලැයිස්තුගත සමාගම් වල ඉපයිමි සතුටුදායක මට්ටමක තිබෙන බවද එම වාර්තාවේ සදහන්ය.

පසුගිය බ්‍රහස්පතින්දා වෙළෙඳ පොල බිද වැටිමි හමුවේ කොළඹ කොටස් වෙළෙඳ පොල සියළු කොටස් හා මිලංක මිල දර්ශකයේ සාපේක්ෂ බල දර්ශකය අධි විකුණුමි කලාපයේ සීමා පසු කරමින් ඇත.
රන්දොර ඩොටි එල් කේ
මේ අතරේ මධ්‍යස්ථ කොටස් වෙළෙඳ පොල ක්‍රියාකාරින් චෝදනා කරන්නේ මුල්‍ය වර්ෂය අග තම ශේෂ පත්‍රයට වන බලපැම් වලක්වා ලිම සදහා ආන්තික ණය බහුල වශයෙන් දි ඇති සමාගම් විවිධ උපක්‍රම යොදවන බවයි.නැවත ආන්තික ණය රේගුලාසි ලිහිල් කරන ලෙස කර ඇති ඉල්ලිමද මෙවැන්නක් බවද ඔවුහු චෝදනා කරති.

jonny

jonny
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Sstar wrote:Not relevant

Old wine in new bottle...? Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes

RPPA

Expert
Expert

sinhalaya wrote:මේ දිනවල යළි යළිත් බිද වැටෙම්න් පවත්නා කොටස් වෙළෙඳ පොල තත්ත්වයන් පිළිබඳ සම්පුර්න වගකිම අඩු වෘත්තිමය නිපුණතාවයන් පෙන්නුම් කරමින් සිටින කොටස් තැරුවිකරුවන්ම භාර ගත යුතු යැයි තැරුවිකාර ආයතන ප්‍රධානිහු විවිධ තර්ක විතර්ක  ඉදිරිපත් කරමින් රන්දොර වෙත අවධාරනය කර සිටියහ.රන්දොර ඩොටි එල් කේ

What's the hell is this.

Please quote necessary information & don't mislead members. This is totally not relevant old information.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum