ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 152 ක් හිමිවෙද්දී විපක්ෂව හිමි වූයේ ඡන්ද 57 ක් පමණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ තිබුණේ සිටියේ අද දිනයේ අයවැය පරාජය කරන බවත් එසේ කල නොහැකි වුවහොත් තමන් බණ්ඩාරනායකගේ දුවක් නොවන බවත්ය.
මහ පිරිසක් ගලවාගෙන එන බව කියූ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුව පැත්ත පලාතක සිටියේ නැත.
source - lanka C news