FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Post-election winners.
by Rare Yesterday at 1:59 pm

» Colombo Stock Market: Where are we heading?
by Rare Yesterday at 12:40 pm

» Stocks on the Radar at CSE
by Rare Thu Sep 19, 2024 12:05 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Thu Sep 19, 2024 12:02 pm

» LVL Energy Fund worth to look into counter cheapest share under utilities sector
by sakuni Thu Sep 19, 2024 4:30 am

» Below Rs 10 shares analysis ..GEMS inside
by sakuni Sun Sep 15, 2024 11:52 pm

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Sep 14, 2024 5:36 am

» Impact of Elections on Colombo Stock Market Sentiment
by Rare Fri Sep 13, 2024 1:20 pm

» Bangladesh Stock market rose after the interim government took a raft of measures for the stock market.
by Rare Thu Sep 12, 2024 11:37 am

» Commercial Bank PLC: Impact of Bangladesh Crisis
by God Father Mon Sep 09, 2024 10:39 pm

» Colombo Stock Market: 2024 Prediction
by ChooBoy Mon Sep 09, 2024 7:13 pm

» ශ්‍රී ලංකාව: කොටස් වෙළඳපොළ විශ්ලේෂණය - 2024 සැප්තැම්බර්
by ChooBoy Mon Sep 09, 2024 5:10 pm

» LTL Holdings Limited IPO: Devil in Disguise
by Quibit Mon Sep 09, 2024 2:26 pm

» PickMe: Serious Legal Snags ahead of IPO Opening!
by agentnrox Mon Sep 09, 2024 10:43 am

» AI Answer to my Question on Present Stock Market
by Rare Sat Sep 07, 2024 7:12 am

» Stock Market Collapse: Madness or Adjustment?
by Rare Thu Sep 05, 2024 11:47 am

» HNB Bank emerged as the Best Overall Bank for 1H 2024
by Quibit Tue Aug 20, 2024 7:38 pm

» John Keells Holdings PLC share is worth LKR 17/= after Rights Issue and Sub-Division of shares
by Quibit Fri Aug 16, 2024 6:18 pm

» Will we see a post-election rally?
by Rare Fri Aug 16, 2024 2:32 pm

» ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (JKH) කොටසක මිල රු 17/= බැසීමට නියමිතයි!
by ChooBoy Fri Aug 02, 2024 10:20 am

» Ceylon Cold Stores PLC Net Profit Increased by 265%, in 1Q 2024,
by DeepFreakingValue Mon Jul 29, 2024 10:47 pm

» ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කරන්නේ කෙසේද? කෘතිම බුද්ධිය (AI) ප්‍රතිචාරය:
by D.G.Dayaratne Mon Jul 29, 2024 10:26 am

» Why Investors should stay away from Maharaja Foods PLC
by DeepFreakingValue Mon Jul 29, 2024 5:36 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

Shark, RPPA please come back

+6
Nitro 7
RPPA
worthiness
Quibit
OzTRADER
hlsindrajith
10 posters

Go down  Message [Page 1 of 1]

1Shark, RPPA  please come back Empty Shark, RPPA please come back Fri Jan 09, 2015 8:13 am

hlsindrajith

Manager - Equity Analytics
Manager - Equity Analytics

Dear Shark, RPPA and other who have left the forum in opposition of election survey results distorted by this forum. please come back you are resource persons. Without you many of our members cannot be developed.

I thank Sara, NC, Dehen etc who fought fearlessly against the distortions made by this forum admin who probably be feared of some invisible hands.

We want a country without an opportunity to ask NC's questions in the future from the new government.

හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!
by NC Yesterday at 6:28 pm (7.1.14)
අතිගරු ජනාධිපතිතුමණි,
හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!
ඔබ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගිය බව මම පොතපතින්,පරණ වාර්තා වලින් කියවා ඇත්තෙමි..ඒ පවට අද ඔබ දේශද්රොහියෙකු නොවන්නත් අද මානව හිමිකම් ගැන කතා කරන වුන් දේශද්රෝහීන් වන්නත් හේතුව මම නොදනිමි..යුද්දය නතර කරන්න කතරගමට සාම පා ගමන් ගිය ඔබ අද දේශප්රේමියෙකු වන්නත් යුද්දය නැති රටක අද සාමය ගැන කතා කරන්නන් දේශද්රෝහීන් වන්නත් හේතුව මම නොදනිමි..ඔබත් ඔබේ සහෝදර බැසිල් රාජපක්ෂත් එල්ටීටීඊ එකට මුදල් දුන් බව පාර්ලිමේන්තුවේ කී ශ්රීපති හදිසියේ මිය යන්නත්,දිනෙක අගමැති වීමට සිටි ජෙයරාජ් බෝම්බයකින් මිය යන්නත් ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු නොවෙන්නත් හේතුව මම නොදනිමි..
ඔබ හෙල්පින් හම්බන්තොට මුදල් හොරකම් කලායැයි එදා ගිරිය කඩන් ජවිපෙ ඉඳන් කෑ ගැසූ විමල් අද ඔබ ලඟ සිටගත්විට දේශප්රේමී වන්නත්,ඒ හොරකම ගැන කියන වුන් දේශද්රෝහීන් වන්නත් හේතුව මම නොදනිමි..ඔබ දැනුවත්ව බැසිල් එල්ටීටීඊයට මුදල් දුන් බව කී ටිරාන් අලස් අද ඔබ අසල සිටගත්විට දේශප්රේමී වන්නත් ඒ බව එලිපිට කියන වුන් දේශද්රෝහීන් වන්නත් හේතුව මම නොදනිමි.. රනිල් අගමැති ආන්ඩුවේ සිටි ඔක්කොම අද ඔබ ලඟ තබාගත් විට රනිල් හැර ඔක්කොම දේශප්රේමීන් වන්නත් රනිල් පමණක් කොටියා වන්නත් හේතුව මම නොදනිමි..චන්ද්රිකා මැඩම්ගේ ජනාධිපති කාලයේ වරෙක විපක්ශ නායක වූ ඔබ,තවත් වරෙක අගමැති වූ ඔබ අද දේශප්රේමී වන්නත් චන්ද්රිකා පමණක් දේශද්රෝහී වන්නත් හේතුව මම නොදනිමි..ඔබ බලයට ගේන විට ජවිපෙ,හෙල උරුමය දේශප්රේමීන් වන්නත් අද ඔබට විරුද්ධ වන විට දේශද්රෝහීන් වන්නත් හේතුව මම නොදනිමි..චන්ද්රිකා,රනිල් කර්මාන්ත විකුණූ දේශද්රෝහීන් වෙද්දී රටේ හදවත බඳු ඉඩම් චීනෙට,ඉන්දියාවට විකුණන විට එය දේශප්රේමී වන්නත් හේතුව මම නොදනිමි..මිස්ටර් ප්රභාකරන් වෙද්දි චන්ද්රිකා දේශද්රෝහී වන්නත්,ඔබට ප්රභාකරන් මිස්ටර් ප්රභාකරන් වද්දී ඔබ දේශප්රේමී වන්නත් හේතුව මම නොදනිමි..
බදියුදීන් ඔබ සෙවනේදී අධිකරණයට ගල් ගැසූ විට දේශප්රේමී වන්නත් ඔබට විරුද්ධ වූ විට දේශද්රෝහී වන්නත් හේතුව මම නොදනිමි.ඔබ ලඟ සිටි හකීම් අධිකරණය ඇමති වන්නත් ඔබෙන් වෙන් වූ විට නැගෙනහිර ඉල්ලන දේශද්රෝහියෙකු වන්නත් හේතුව මම නොදනිමි..ඔබ ලඟ වැඩ සිටි විට රතන හිමිට සුදු රෙදි එලන්නත්,ඔබට විරුද්ධ වන විට රාජගිරියේ හොර මාලිගා හැදූ ජාතිවාදියෙකු වන්නත් හේතුව මම නොදනිමි.. රාජිත ඔබ සමඟ සිටින විට කැබිනට් ධීවර ඇමති වෙන්නත් ඔබට විරුද්ධ වූ විට කොටි හිතවාදී දත් දොස්තර වන්නත් හේතුව මම නොදනිමි..හිරුණිකා ඔබ ලඟ සිටිද්දී ඔබේ දුව වෙන්නත් ඔබට විරුද්ධ වූ විට දුව "ඒකී" වෙන්නත් හේතුව මම නොදනිමි..ඔබ ලඟ ඉන්නා විට ෆයිල් සුරක්ශිත වන්නත්,ඔබට විරුද්ධ වූ විට ෆයිල් එලියට එන්නත් හේතුව මම නොදනිමි..
ඔබට අවශ්ය තීරණ දෙනකම් ශිරාණි අගවිනිසුරුතුමිය නීතියේ දෙව් දුව වන්නත්,ඔබටත් පවුලේ අයටත් විරුද්ධ වු විට සතියෙන් ගෙදර යවන්නත් හේතුව මම නොදනිමි..ඔබේ මිතුරු මොහාන් සෙලාන් බැංකු සභාපති සහ කැබිනට් මණ්ඩල නීති උපදේශක වී අද අගවිනිසුරු වන්නත් ඔබේ නීති විරෝධී වැඩට එරෙහිවන නීතිඥවරුන්ගේ සභාපති උපුල් ජයසූරියට මරන තර්ජන එන්නත් හේතුව මම නොදනිමි..ඔබේ සහ ගෝඨාභය මල්ලීගේ මිග් ගනුදෙනු වංචා ගැන ලියූ ලසන්ත වික්රමතුංග අධි ආරක්ෂිත කලාපයේ මිය යන්නත්,මැරුවෙකු අදටත් නැති වෙන්නත් හේතුව මම නොදනිමි. වරෙන්තුකාර සුධර්මන් ඔබට කඩේ යන විට හිරේ නොයන්නත් හේතුව මම නොදනිමි..ඔබට විරුද්ධව ලියූ එක්නැලිගොඩගෙ අතුරුදන් වන්නත්,රාවය කර්තෘ ජනරංජන සීඅයිඩීයට යන්නත්,දුමින්ද සිල්වා ආණ්ඩුවට ආ විට තහනම් වූ නාලිකා නැවත පණ එන්නත් හේතුව මම නොදනිමි..
ඔබට සහයෝගය දෙන කලාකරුවන්ට තෑගි භෝග වරදාන ලැබී දේශප්රේමීන් වන්නත් විරුද්ධ මතයක් ගෙන යන කලාකරුවන් දේශද්රෝහීන් වන්නත් හේතුව මම නොදනිමි..ඔබ වෙනුවෙන් නිල් බලකායේ තාරුන්ය ඕනෑම දෙයක් කරද්දී දේශප්රේමීන් වන්නත් ඔබට විරුද්ධව මුලාවෙන් මිදෙන්න ගිය තාරුන්ය දේශද්රෝහීන් වන්නත්,ගුටි කන්නත් හේතුව මම නොදනිමි..
ඔබ සමඟ සිටින විට සෝභිත හිමි අපෙ හාමුදුරුවො වන්නත් ඔබට විරුද්ධ වූ විට සෝභිත හිමි එන්ජීඔ ක්රියාකරුවෙක් වන්නත් හේතුව මම නොදනිමි..ඔබට රායප්පු කතෝලික පියනම ආශිර්වාද කරනවිට දේශප්රේමී වන්නත් මෛත්රීපාල මහත්තයට රායප්පු කතෝලික පියතුමන් ආශිර්වාද කරනවිට දේශද්රෝහී වන්නත් හේතුව මම නොදනිමි. සිවිල් ක්රියාකාරීන් ඇතුලු මාධ්යවේදීන් සියල්ල ත්රස්තවාදීන් වන්නටත් අද ඔබ ලඟ ප්රශස්ති ගයන සියල්ල දේශප්රේමීන් වන්නත් හේතුව මම නොදනිමි..
යුද්දය අවසන්ව ජනරාල් ෆොන්සේකා ඔබ හමුවට ආ විට ජයග්රහණයයේ කේක් ගෙඩිය ඔබ නොකපා ඔහුට කපන්න දෙන්නත්,ඔබට විරුද්ධ වූ විට හිරේ දමන්නත් හේතුව මම නොදනිමි.යුද්දය කලේ ඔබම පමනැකැයි කියනවිට අද එක පැත්තකින් ආබාධිත සෙබලුන් පෙන්වා ජන්දය ඉල්ලන්න හේතුව මම නොදනිමි..යුද්දය ඉවර කළායැයි කියන ඔබ අද ආයෙත් යුද්දයම පමණක් පෙන්වන්න හේතුවද මම නොදනිමි..ඔබ පැමිණෙන්නට පෙර සිටි නායකයින්,සෙන්පතියන්,මිය ගිය ආබාධ වුන හමුදා සෙබලුන්, මෙන්ම යුද්දය වෙනුවෙන් බදු ගෙවූ මහජනතාව අද දේශද්රෝහීන් වන්නත් ඔබම පමණක් යුද්දය අවසන් කරන්නත් හේතුව මම නොදනිමි.. බලයට එන්න පෙර සහ යුද්දය අවසන් වූ පසුව විධායක ජනාධිපති ක්රමය අවසන් කරන බවට පොරොන්දු වූ ඔබ එය නොකර අද පොරොන්දු ඉටු කළ නායකයා වන්නත් හේතුව මම නොදනිමි..
යුද්දය අවසන් මොහොතේ ගුවන් යානයෙන් බැස ඔබ පොළව සිඹින විට වැඩබලන ආරක්ෂක අමාත්යව සිටි මෛත්රීපාල ඇමතිතුමා එදා දේශප්රේමියෙකු වෙන්නත් අද ඔබට විරුද්ධ වන විට දේශද්රෝහී එල්ටීටීඊ හිතවාදියෙකු වන්නත් හේතුව මම නොදනිමි..ඔබ ලඟ සිටිද්දී ජ්යෙෂ්ඨම කැබිනට් ඇමතිවරයා වූ ඔබේ පක්ෂයේ මහ ලේකම් මෛත්රීපාල මැතිතුමා ඔබට විරුද්ධ වූ විට පොළොන්නරුවේ සහල්,වැලි,කලු ගල් මාෆියා කරු වන්නත් හේතුව මම නොදනිමි..ඔබ පවුලේ සියලුදෙනා රටේ ඉහලම තනතුරු දරද්දී දේශප්රේමීන් වන්නත් ඔබට විරුද්ධ වූ විට මෛත්රීපාල පවුල දේශද්රෝහීන් වන්නත් හේතුව මම නොදනිමි..
ප්රජාතන්ත්රවාදී රාමුව තුළ දෙමළ දේශපලන පක්ෂයක් වන ටීඑන්ඒ සංවිධානය අද ඔබට විරුද්ධ වන විට කොටි වෙන්නත් ඔබ ලඟ සිටින ක්රියාකාරී ත්රස්තවාදී නායකයන් දේශප්රේමීන් වන්නත් හේතුව මම නොදනිමි..ප්රභාකරන්ට පසු එල්ටීටීඊ නායකයා වූ කුමරන්,නැගෙනහිර නායකයා වූ කැරුණා අද ඔබ ලඟ සිටින විට "ගරු" වෙන්නත් ඔබ ලඟින් සිට එලියට ආ සියල්ල "කොටි" වන්නත් හේතුව මම නොදනිමි..දුප්පත් කමට පොල් ගෙඩි අටක් සොරකම් කළ දැරිවිය උසාවි යන්නත් දහස් ගණනක් මරන්න අවි ආයුද එවූ කුමරන් ඔබ ලඟට ආ විට විසුම්පායට ගොස් දේශප්රේමී වන්නත් හේතුව මම නොදනිමි..එල්ටීටීඊය අතහැර ඇත්දැයි විමසූ විට උත්තර නොදෙන,එල්ටීටීඊ නම අතනොඇරිය එල්ටීටීඊ මාධ්ය ප්රකාශක දයා මාස්ටර් අද ඩෑන් ටීවී,ගුවන්විදුලි අධ්යක්ෂක වන්නත් හේතුව මම නොදනිමි..(එහි හඬපටය හා ජායාරූප මා සතුව ඇත) දයා මාස්ටර්ගේ අත්සන හැදුනුම්පතේ තිබූ අයෙකු අවුරුදු දාසයක් වැලිකඩ හිරබත් කන්නත් හේතුව මම නොදනිමි..
මහජනතාවගේ හදවතේ සිටින බව කියන ඔබතුමා මෙතරම් දැන්වීම් පළකරන්නත්,හැම කනුවකම,හැම තාප්පයකම එල්ලෙන්නත්,අත් ඔරලෝසුවේ සිට බිත්ති ඔරලෝසුව දක්වා උපකරණ බෙදන්නත්,එක පළාතක රැස්වීමකට රට පුරා මිනිස්සු ලංගම බස් වලින් ගෙන එන්නත්, පෝය දවසේ සිල් රෙදි බෙදන්නත් හේතුව මම නොදනිමි..ඔබට විරුද්ධ අපේක්ෂකයා ඔබ සමග ප්රසිද්ධ විවාදයකට ආරාධනා කළවිට නොඑන්නත් මැතිවරණ ප්රචාරණය අවසන් වන මොහොතේ රටේ සියලුම නාලිකා වල ඔබ තනියම අමතන්නත් හේතුව මම නොදනිමි.. තව කොතෙකුත් දේවල් වලට හේතුව මම නොදනිමි..
අතිගරු ජනාධිපතිතුමණි..
ඔබගේ විධායක පාලන ක්රමයට,ඔබගේ පාලන කන්ඩායමට,වංචාවට,දූෂණයට,නීතියේ ආධිපත්යය අහිමි වීමට, ආගම් වාදය පැතිරවීමට,ජාතිවාදය පැතිරවීමට,මාධ්ය නිදහස අහිමි වීමට, හා තව කොතෙකුත් දෑ වලට මම එකඟ නොවෙමි..නමුත් ඔබ අදට මේ රටේ අතිගරු ජනාධිපතිය..
එහෙත් මේවා කියන රටේ මහජනතාව දේශද්රෝහීන් ද?කොටි හිතවාදීන්ද?හැකිනම් මට මේ තේරුම් ගත නොහැකි මේ බොහෝ දෑ වලට ජන්දයට පෙර පිළිතුරක් දෙන්න..
ස්තූතියි.!
https://www.facebook.com/lowethna.official/posts/865517746844591:0

2Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 1:49 pm

OzTRADER

OzTRADER
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

hlsindrajith wrote:Dear Shark, RPPA and other who have left the forum in opposition of election survey results distorted by this forum. please come back you are resource persons. Without you many of our members cannot be developed.

dont worry they have not gone anywhere...they are in the shadows looking over us like angels...pray to them and they will ans your prayers....

3Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 7:47 pm

Quibit

Senior Vice President - Equity Analytics

I too request the members to return to forum and we will collective take an oath to develop this forum for the benefit of the community.

4Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 8:04 pm

worthiness

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Senior management team of this forum should maintain the integrity & honesty of the actions being taken. If not, loss of confidence will damage the credibility of the forum which consists of substantial numbers of members & readers.

5Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 8:26 pm

RPPA

Expert
Expert

worthiness wrote:Senior management team of this forum should maintain the integrity & honesty of the actions being taken. If not, loss of confidence will damage the credibility of the forum which consists of substantial numbers of members & readers.

Everyone should understand that if you lose credibility once you may not be able to make that right, if you did 100 things right, People will speak the bad all the time. Therefore understand that.

But here wrongful has done not once, twice, thrice ..............more

Therefore i urge the administrators to put things in place to obtain the credibility of the members here. Smile

6Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 9:09 pm

Nitro 7

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Shark/RPPA,

If SLEF wants you to come back, request certain things that will benefit the forum where fruad and manipulation would be minimized.

All manipulation happens with the DIRECT consent of forum administration.

7Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 9:47 pm

chutiputha

chutiputha
Manager - Equity Analytics
Manager - Equity Analytics

Yes Shark/RPPA,
I knw both of u have done the massive job for this forum and our members.

when i was a fresher for this forum,i still remember RPPA u guide me to make my trip easy @ stock market,i really respect u,and all other members know very well abt yours contribution,so Election has gone now.be with the forum.
All the very best

8Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 10:16 pm

IO3+O

Assistant Vice President - Equity Analytics

Yes Shark, RPPA and all the others are also done a very good contribution to maintain the integrity of this forum except a very few. But all it has gone to the past. Now no need to continuously criticize the bad things and we should consider about the share market from now on. I suppose that our Shark is now in Sri Lanka. Because in earlier he stated that he would come to cast his vote. I'm pretty sure that he will join with us very soon because we all are awaiting for your return. If you see this message please feel free to leave at least a single message prior to your departure from this country to Abu Dhabi. Smile

9Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 10:23 pm

chutiputha

chutiputha
Manager - Equity Analytics
Manager - Equity Analytics

IO3+O wrote:
Yes Shark, RPPA and all the others are also done a very good contribution to maintain the integrity of this forum except a very few. But all it has gone to the past. Now no need to continuously criticize the bad things and we should consider about the share market from now on. I suppose that our Shark is now in Sri Lanka. Because in earlier he stated that he would come to cast his vote. I'm pretty sure that he will join with us very soon because we all are awaiting for your return. If you see this message please feel free to leave at least a single message prior to your departure from this country to Abu Dhabi. Smile

Ah athi yantama IO3 awa,mam eth baluwo ko meya kiyala, ko damuko podi creative wadak,api meke forum eke hamadama enjoy kala. Invest and Enjoy.

10Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 10:34 pm

RPPA

Expert
Expert

chutiputha wrote:Yes Shark/RPPA,
I knw both of u have done the massive job for this forum and our members.

when i was a fresher for this forum,i still remember RPPA u guide me to make my trip easy @ stock market,i really respect u,and all other members know very well abt yours contribution,so Election has gone now.be with the forum.
All the very best

I will be around to share what i know. Very Happy

11Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 10:46 pm

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

chutiputha wrote:Ah athi yantama IO3 awa,mam eth baluwo ko meya kiyala, ko damuko podi creative wadak,api meke forum eke hamadama enjoy kala. Invest and Enjoy.
අවවාදයයි!.  සංවේදී පුද්ගලයන් මෙය නැරඹීමෙන් වලකින්න.  Laughing
Shark, RPPA  please come back Art411
දැනට ඇති නොවැ චූටි පුතේ. Wink  Very Happy

12Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 10:53 pm

chutiputha

chutiputha
Manager - Equity Analytics
Manager - Equity Analytics

IO3+O wrote:
chutiputha wrote:Ah athi yantama IO3 awa,mam eth baluwo ko meya kiyala, ko damuko podi creative wadak,api meke forum eke hamadama enjoy kala. Invest and Enjoy.
අවවාදයයි!.  සංවේදී පුද්ගලයන් මෙය නැරඹීමෙන් වලකින්න.  Laughing
Shark, RPPA  please come back Art411
දැනට ඇති නොවැ චූටි පුතේ. Wink  Very Happy

අනේ මට කලන්තේ වගේ

, දැනට ඇති වගේ

13Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 11:01 pm

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

මටත් ටිකක් වැඩිද මන්ද, අයි ඩෝන්ට් නෝ වයි. Laughing

14Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Fri Jan 09, 2015 11:06 pm

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Please come. We need you

15Shark, RPPA  please come back Empty Re: Shark, RPPA please come back Sat Jan 10, 2015 10:50 am

stocker

stocker
Manager - Equity Analytics
Manager - Equity Analytics

Dear RPPA,SHARK,

I am happy to see RPPA back in the forum. But i didnt see SHARK. Please come back to the forum to guide the members.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum