එමෙන්ම,අගමැති ලේකම් ලෙස මුදල් අමාත්‍යාංශයේ කලක් පරිපාලන අධ්යක්ෂ ජනරාල්ව සිට් සමන් ඒකනායක මහාතාත් නව මුදල් ලේකම් ලෙස මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ධුරයක් දරා පසුව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරණ ආචාර්ය ආර්.එචි.එස් සමරතුංග යන අයගේ නම්ද යෝජනා වි ඇත.
අද දිනයේ ජනපති ලේකම් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී අබේකෝන් මහතා නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය.
අබේකෝන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකුවන බී.එම්.යූ.ඩී.බස්නායක මහතා පත්කැර ඇත. ඔහු මීට පෙර පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය
http://randora.lk/index.php/latest-news/item/3543-%E2%80%9C%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E2%80%9D-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%9C%E0%B6%AD%E0%B7%94%E0%B6%B8-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%B0%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%BB%E0%B7%80%E0%B7%93-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%93-%E0%B6%B6%E0%B7%93-%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB-%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%8A-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A-%E0%B6%91%E0%B6%A0%E0%B7%92-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A