Dhehan wrote:At least present PM is better than MR
HODADA UNP......
හාල් 130
පරිප්පු 140
උදු පිටි කහ කොත්තමල්ලි
සේවකයා වහල උඩ
ගොවියෝ මහ මග
උතුරේ දෙමලා වනසාය
නැගෙනහිර නටබුන් කන ඔටුවාය
මෝඩි කිට ගැසු පාහර ජනපති දෙකට නැමී
එන්ගලන්තේ ටින් බෙලෙක්ක අහුලති
පෝට් සිටි නැත
කෝප් සිටි වසා ඇත
කොටි දෙනුන් නිදහස් කරන අතර
විරුවන් අත් අඩ0න්ගුවට ගන්න තටමති
කොටියා නැසිම යුද අපරාදය
බෙදුම්වාදය සිග්රගාමීය
පින් අගමැති මාද්ය මර්දනේය
ආනයනික මහ බැ0කු අදිපති දෙමලා
බෑනා හා බද්දව කෝටි 200කට කෙලලාය
යන එන මන් නැති සූකරයන්
ජාතික ආන්ඩු ගැන දොඩවද්දී
ජඩ පාලනේ චී චී වර දාරින් දෙදෙනා
රොටිය බා ගන්න බැරුව කනස්සල්ලෙන් ය
ඇමතිලා දෙන්නෙක් ඉල්ලා අස් වෙද්දී
ලක්ශ 25 මදි විමෙන් ලප කුමාරයාද
ජහපාලනයෙන් ඉල්ලා අස් වෙලාය
විදුලී බලේට කඩේ ගිය
අන්ගවිකලයා මරු විකල්වී නන්දොඩවති.
කුඩු දුමියා යහතින් සිටිත්දී
වෙලේ සුදා වැලිකට ජීවිත රැකවරන ලබා සුවෙනී
පච ජඩපාලනය දින 63 ක්
පච වී බෙරේ පලු නොමැතිව පාවී යද්දී
මොලේ පශ්චාත් බාගයට පැමිනී
ටොයි නපුන්සකයන් කොටු ගසමින්
මෝඩ චුන් වී ඇත .
රටත් ඉවරයි .ජාතියත් ඉවරයි
ආගමට එරෙහිව නීතී පනවයි ..
අදෝමැයි !!!