FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී: අඳුරු අපේක්ෂාවන් සහිත ඉහළ අවදානම් ආයෝජනයක්
by D.G.Dayaratne Today at 5:45 am

» සොෆ්ට්ලොජික් ප්‍රාග්ධනයට වන්දි ගෙවන Share BuyBack නිසා Softlogic ජීවිත රක්‍ෂණය බංකොලොත් වීමේ අවදානමක
by MalakaDesmond Today at 1:49 am

» Softlogic Life insurance face Danger of Bankruptcy due to Share BuyBack that compensate Softlogic Capital
by MalakaDesmond Today at 1:33 am

» Softlogic Holdings PLC: A High-Risk Investment with Bleak Prospects
by MalakaDesmond Today at 12:52 am

» FINANCE AND LEASING SECTOR
by SL-INVESTOR Sat Jun 22, 2024 12:48 am

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by ErangaDS Wed Jun 19, 2024 9:21 pm

» How will proposed Tax Reforms affect Sri Lankans in 2025
by Quibit Wed Jun 19, 2024 9:27 am

» Alibaba & 23 Thieves
by ChooBoy Wed Jun 19, 2024 12:23 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by ChooBoy Tue Jun 18, 2024 11:31 pm

» Impact of IMF reforms to Sri Lanka Economy
by D.G.Dayaratne Mon Jun 17, 2024 6:36 pm

» Richard Pieris Finance Ltd continue to endanger the Depositors with negative performance
by ddindika Mon Jun 17, 2024 3:17 pm

» Richard Pieris Group: Mismanaged?
by Biggy Sun Jun 16, 2024 10:02 am

» Richard Pieris Exports reports 97% decline in Net Profits
by Biggy Sat Jun 15, 2024 11:26 am

» Do your own Stock Market Research using AI Tools
by Quibit Fri Jun 14, 2024 10:50 am

» What will happen tomorrow?
by cheetah Thu Jun 13, 2024 12:07 pm

» Focus on Government controlled entities
by ErangaDS Mon Jun 10, 2024 4:15 pm

» Colombo Stock Market: Over Valued against USD!
by God Father Mon Jun 03, 2024 3:17 pm

» Financial Woes at Richard Pieris Group
by DeepFreakingValue Sat Jun 01, 2024 11:29 pm

» Report a Tax Evasion and Get Rewarded upto 15%
by God Father Fri May 31, 2024 11:51 am

» LankaGPT Platform Launched in Sri Lanka
by God Father Wed May 29, 2024 11:46 pm

» Sri Lanka’s Popularity Is Surging With Travelers. Here’s Where To Go
by ResearchMan Wed May 29, 2024 1:10 pm

» CDB Non voting
by buddikasmart Wed May 29, 2024 8:03 am

» Will share market be taxed after new Gazette
by D.G.Dayaratne Mon May 27, 2024 2:14 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

චීනය ජෝර්ජ් සොරෝස් ට අනතුරු අඟවයි

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

චීනය විසින් ජෝර්ජ් සොරෝස් වෙත නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල මාධ්‍ය වන People’s Daily හරහාය.

චීනයේ මුදල් ඒකකය වන රෙන්මිඹි සාර්ථක මුදල් ඒකකයක් නොවන බවට ජෝර්ජ් සොරෝස් විසින් කරන ලදැයි කියනු ලබන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. මෙහිදී People’s Daily වාර්තාවට අනුව චීනය විසින් කියා ඇත්තේ රෙන්මිඹි ට එරෙහිව යුද්ධයකට යාමෙන් වළකින ලෙස අවවාදාත්මකව දැනුම් දෙන බවයි.

1997 වකවානුවේදී ආසියානු කලාපය තුළ ඇති වූ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් හා 1992 දී එංගලන්තයේ Bank of England හි කඩා වැටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ ජෝර්ජ් සොරෝස් වෙතයි. මෙවැනි කරුණු හේතුවෙන් චීනය කියා සිටින්නේ තම මුදල් ඒකකය හැසිරවීමට යාමෙන් වළකින ලෙස ජෝර්ජ් සොරෝස් වෙත අවවාදාත්මකව දැනුම් දෙන බවයි.

චීන මුදල් ඒකකය වන රෙන්මිඹි පසුගිය 2015 අගෝස්තු මස සිට මේ දක්වා 5.7% කින් අවප්‍රමාණය වී තිබේ.

පසුගිය දා මෙරට පැවති ආර්ථික සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජෝර්ජ් සොරෝස් ය. ඔහු එහිදී කියා සිටියේ තම ආයෝජන කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ මේ වන විට සොයා බලන බවයි

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum