2010 වසරේ දී යුරෝපානු වෙළෙඳපොළ වෙත බදු රහිතව භාණ්ඩ අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත ලැබී තිබුණු GSP+ පහසුකම අහිමි වී ගිය බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, GSP+ පහසුකම ලබාදීම සඳහා යුරෝපීය සංගමයේ අවධානය යොමු කෙරෙන ජාත්‍යන්තර සම්මුතීන් 4 න් 3 ක්ම ශ්‍රී ලංකාව විසින් උල්ලංගණය කිරීම මීට හේතු වූ බවයි.
මානව හිමිකම් සම්මුතිය, කම්කරු සම්මුතිය, පාරිසරික සම්මුතිය හා යහපාලන සම්මුතිය අදාළ සම්මුතීන් 4 බව රොෂාන් ලයිමන් මහතා මෙහිදී පැවසීය.
Good for export company