අද (25) පෙරවරුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් නුවරඑළිය - සීතාඑළිය කටුමාන්න ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.
මෙලෙස ගමන් කර ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකයි.
In 2015 Daya Group invested US$3.6 million to add this helicopter to its aviation fleet. They also deploy 19 seater Jet Stream 32 and a 14 seater Cessna Caravan for tour operation services in Sri lanka.