1. The Local Government Election that had been postponed for nearly 3 years by the UNP-SLFP Government with various excuses, to be held today: Elections Commission requests voters to take a valid ID when going to vote
2. In the face of the Central Bank asserting that the government debt figures compiled by the Bank has been accepted by the world, Auditor General Gamini Wijesinghe calls for a "free and frank discussion on the national debt issue" following the local government elections
3. UNP candidate in Bulathsinhala enters houses and grabs polling cards: maverick UNP MP Palitha Thevarapperuma stages fast outside Bulathsinhala Police Station
4. The Buddhasasana Karyasadaka Mandalaya comprising 14 leading Buddhist priests and Presidents of 14 national level Buddhist organisations write and thank Lord Naseby for his comments in the House of Lords about the numbers who had died in the final stages of the conflict
5. Overseas investors and Foreign Correspondent Banks of local banks deeply concerned about Sri Lanka being added to EU's money-laundering countries blacklist: Government efforts to win the international community suffers major setback
6. Attorney General's Department objects to bail being granted to Perpetual Treasuries' Arjuna Aloysius and Kasun Palisena: Arjuna Mahendran and other Masterminds still at large
7. Former Minister of Justice Wijayadasa Rajapakshe says Cardinal Malcolm Ranjith is in the forefront of protecting Buddhism in Sri Lanka
8. Galle District Medical Officer Nalin Wijesekera says the only animal species that gives milk from other species to its off-spring, is the human species
9. Candidate who was attempting to "express his gratitude" to his supporters with 22 bottles of foreign liquor nabbed by Galgamuwa Pilice
10. PM Wickremesinghe inaugurates a taxi service which is aptly named "Drop me"
*Have a "picked-up" Saturday*
*2018.02.10 ප්‍රවෘත්ති*
1. වසර 3ක පමණ කාලයක් තිස්සේ එජාප-ශ්‍රිලනිප රජය විසින් විවිධ හේතූන් මත කල් දමන ලද පළාත් පාලන මැතිවරණය අද පැවැත්වේ: ඡන්දය දැමීමට යන පුද්ගලයන් දැනට බලපැවැත්වෙන හැඳුනුම්පතක් රැගෙන ආ යුතු යැයි මැතිවරණ කොමිසම පවසයි
2. රජයේ ණය ඉලක්කම් මුළු ලෝකයම පිළිගෙන ඇතැයි මහ බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය ඔස්සේ, ජාතික ණය ප්‍රශ්නය පිළිබඳව නිදහස් සහ සත්‍ය සාකච්ඡාවක්, එළඹෙන මැතිවරණයෙන් පසුව, සිදු කළ යුතුයැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ පවසයි
3. එළඹෙන මැතිවරණයේ බුලත්සිංහල ප්‍රදේශයේ එජාප අපේක්ෂකයෙක් ගෙවල් වලට පැන පෝලිං කාඩ් පත් පැහැර ගැනීමට උත්සාහයක: බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක
4. ගෞරවනීය බෞද්ධ නායක භික්ෂූන් 14 නමකින්ද, ජාතික තලයේ බෞද්ධ සංවිධාන 14ක සභාපතිවරුන්ගේද එකතුවෙන් සංවිධානය වෙන බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය, නේස්බි සාමි වරයා විසින් යුද සමයේ අවසාන කාලයේදී සිදුවූ මරණ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශනයට, ස්තුති කරති
5. යුරෝපීය සංගමය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය සම්බන්ධ අපලේඛන ලයිස්තුවට එකතු කිරීම පිළිබඳව විදේශීය ආයෝජකයින් සහ දේශීය බැංකු වල විදේශීය ඒජන්ත බැංකු දැඩි ලෙස කැළඹෙති: එජාප-ශ්‍රිලනිප රජයේ ජාත්‍යන්තරය දිනා ගැනීමේ උත්සාහයට විශාල පරාජයක්
6. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට සහ කසුන් පළිසේනට ඇප ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධ වෙයි: අනිකුත් මොළකරුවන් සහ අර්ජුන මහෙන්ද්‍රන් තවමත් නිදැල්ලේ
7. බුද්ධාගම රැකගැනීම පිළිබඳව කාඩිනල් මැල්කම් රංජිත් ඉදිරියෙන්ම සිටින්නේ යයි හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පවසයි
8. වෙනත් සත්වයන්ගේ කිරි තම අලුත උපන් සත්වයන්ට පොවන්නේ මිනිසා පමණක් යැයි ගාලු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නලින් විජේසේකර පවසයි
9. තම ආධාරකරුවන්ට "කළගුණ සැලකීම" සඳහා විදේශීය මත්පැන් බෝතල් 22ක් ළඟ තබාගත් මැතිවරණ අපේක්ෂකයෙක් ගල්ගමුව පොලිසියෙන් අත්අඩංගුවට
10. "මා හලන්න" නොහොත් "Drop me" නමින් හැඳින්වෙන පෞද්ගලික කුලී රථ සේවයක් අගමැති වික්‍රමසිංහ විසින් ආරම්භ කෙරේ
*ඔබට "නැගී-එන" සෙනසුරාදාවක්*