UBC DEAL
LOFC DEAL
WILL GO THROUGH IN SPITE OF CURRENT POLITICAL SITUATION SO DONT GET PANIC ..
DEALS WILL GO THROUGH AND BIG FISH ARE COLLECTING FROM PANIC SELLERS
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
If you can hold couple of quarters 100% gainsanjulanka wrote:how about LOFC
sanjulanka wrote:හුගක් අය එක එක අය කියන කොටස් ගන්නව මේ වගෙ කොටස් ගැන හුගක් අය බලන්නෙ ටිකක් මිල වැඩිවෙන අවස්තාවෙදි තමයි.හොද ලාභ දෙන සමාගම් වල අපි ආයෝජනය කරන්න බයයි.රුවන් මේක ගැන පොඩි විස්තරයක් දාන්නකො.මට දැනෙන විදියටනම් වසරක් තුල ඉපයුම් ලොකු ගානක් වෙනව වාගෙ පෙන්නෙ.හිමිකම් නිකුතුව රු.4.20 සමාගම විසින්ම ගත්ත වගේම කාර්තුවෙන් කාර්තුවට ලාභය ලොකු ගානකින් වැඩිවෙනව.ඊටීෆ් එකත් කොටස් වෙළදපොළට එන්න හදන වෙලාවෙ භය නැතුව ගන්න පුලුවන් කොටසක් විදියට මටනම් මේක පේන්නෙ.
ස්තුතියි රුවන්.ඔහොම යන්..ruwan326 wrote:sanjulanka wrote:හුගක් අය එක එක අය කියන කොටස් ගන්නව මේ වගෙ කොටස් ගැන හුගක් අය බලන්නෙ ටිකක් මිල වැඩිවෙන අවස්තාවෙදි තමයි.හොද ලාභ දෙන සමාගම් වල අපි ආයෝජනය කරන්න බයයි.රුවන් මේක ගැන පොඩි විස්තරයක් දාන්නකො.මට දැනෙන විදියටනම් වසරක් තුල ඉපයුම් ලොකු ගානක් වෙනව වාගෙ පෙන්නෙ.හිමිකම් නිකුතුව රු.4.20 සමාගම විසින්ම ගත්ත වගේම කාර්තුවෙන් කාර්තුවට ලාභය ලොකු ගානකින් වැඩිවෙනව.ඊටීෆ් එකත් කොටස් වෙළදපොළට එන්න හදන වෙලාවෙ භය නැතුව ගන්න පුලුවන් කොටසක් විදියට මටනම් මේක පේන්නෙ.
Q3 result also good
https://cdn.cse.lk/cmt/upload_report_file/1073_1542272909006.pdf
තනි ඇහැට ඇන්ඬේනවා LOFC /EXPO /LDEV වේලෙනහැටි හැටි දැක්කම හොඳ QR තියෙද්දීsanjulanka wrote:ස්තුතියි රුවන්.ඔහොම යන්..ruwan326 wrote:sanjulanka wrote:හුගක් අය එක එක අය කියන කොටස් ගන්නව මේ වගෙ කොටස් ගැන හුගක් අය බලන්නෙ ටිකක් මිල වැඩිවෙන අවස්තාවෙදි තමයි.හොද ලාභ දෙන සමාගම් වල අපි ආයෝජනය කරන්න බයයි.රුවන් මේක ගැන පොඩි විස්තරයක් දාන්නකො.මට දැනෙන විදියටනම් වසරක් තුල ඉපයුම් ලොකු ගානක් වෙනව වාගෙ පෙන්නෙ.හිමිකම් නිකුතුව රු.4.20 සමාගම විසින්ම ගත්ත වගේම කාර්තුවෙන් කාර්තුවට ලාභය ලොකු ගානකින් වැඩිවෙනව.ඊටීෆ් එකත් කොටස් වෙළදපොළට එන්න හදන වෙලාවෙ භය නැතුව ගන්න පුලුවන් කොටසක් විදියට මටනම් මේක පේන්නෙ.
Q3 result also good
https://cdn.cse.lk/cmt/upload_report_file/1073_1542272909006.pdf
හොද රජයක් ආවම මේක හරියයි.එත් කොහොමද එහෙම වෙන්නෙ ඔක්කොම හොරුනෙ.ruwan326 wrote:තනි ඇහැට ඇන්ඬේනවා LOFC /EXPO /LDEV වේලෙනහැටි හැටි දැක්කම හොඳ QR තියෙද්දීsanjulanka wrote:ස්තුතියි රුවන්.ඔහොම යන්..ruwan326 wrote:sanjulanka wrote:හුගක් අය එක එක අය කියන කොටස් ගන්නව මේ වගෙ කොටස් ගැන හුගක් අය බලන්නෙ ටිකක් මිල වැඩිවෙන අවස්තාවෙදි තමයි.හොද ලාභ දෙන සමාගම් වල අපි ආයෝජනය කරන්න බයයි.රුවන් මේක ගැන පොඩි විස්තරයක් දාන්නකො.මට දැනෙන විදියටනම් වසරක් තුල ඉපයුම් ලොකු ගානක් වෙනව වාගෙ පෙන්නෙ.හිමිකම් නිකුතුව රු.4.20 සමාගම විසින්ම ගත්ත වගේම කාර්තුවෙන් කාර්තුවට ලාභය ලොකු ගානකින් වැඩිවෙනව.ඊටීෆ් එකත් කොටස් වෙළදපොළට එන්න හදන වෙලාවෙ භය නැතුව ගන්න පුලුවන් කොටසක් විදියට මටනම් මේක පේන්නෙ.
Q3 result also good
https://cdn.cse.lk/cmt/upload_report_file/1073_1542272909006.pdf
Permissions in this forum:
You cannot reply to topics in this forum