පරක්කු නොවී ..ආයෝජනය කරන්න කල්පනාකාරීව - මේ සමාගම් 3 ම යම් වෙනසක් සිදුවන බව ස්තිරයි ..
ආයත්නික නිවේදන මොනවා කිව්වත් එය ස්තිරයි
ජනශක්ති සමූහය කිව්වත් ජනශක්ති කිව්වත් වැඩි වෙනසක් නැති බවයි මගේ පුද්ගලික හැගීමයි ..
JINS 28-32
BFN 15-20
UBC 11-13 අතර ...ආයෝජනය කරන්න
මේ මගේ අදහස මිසක් මිලදී ගන්නට - බල කිරීමක් හෝ පෙළබවීමක් නෙවෙයි
සොයා බලා ආයෝජනය කිරීම ඔබට අයිති වැඩක්