FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Price Movement in Brent Co., WTI Co., and CEYPETCO Price Revisions Since Hamas' Attack on Israel in October 2023
by pramu perera Mon Oct 07, 2024 10:49 pm

» Stocks on the Radar at CSE
by cpriya Sun Oct 06, 2024 11:24 pm

» Global Rice prices drops
by Rare Sun Oct 06, 2024 3:19 am

» Post-election winners.
by Rare Thu Oct 03, 2024 1:01 pm

» Construction Giant's IPO - Access Engineering
by shiraz latiff Thu Oct 03, 2024 12:43 pm

» ACCESS Engineering,my target Rs. 26/-
by shiraz latiff Thu Oct 03, 2024 12:41 pm

» Access Engineering awarded two more contract packages at Colombo Port
by shiraz latiff Thu Oct 03, 2024 12:39 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by nilantha suranga Thu Oct 03, 2024 12:36 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by Anushka Perz Wed Oct 02, 2024 10:33 am

» History Repeat Access Engineering PLC
by sakuni Wed Oct 02, 2024 10:31 am

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Mon Sep 30, 2024 1:29 pm

» Sri Lanka: Light Rail Transport (LRT) at what opportunity cost?
by God Father Mon Sep 30, 2024 7:52 am

» Sri Lankan companies with small market cap
by Rare Sat Sep 28, 2024 4:41 am

» Large cap Sri Lankan companies
by Rare Sat Sep 28, 2024 4:36 am

» Gold, copper, iron and aluminum no more bargain
by Rare Sat Sep 28, 2024 4:25 am

» Reinstatement of SLT-Mobitel's ETA System for Streamlined Visa Processing
by pramu perera Fri Sep 27, 2024 8:49 pm

» Oil prices fall further
by Rare Fri Sep 27, 2024 12:20 pm

» Sri Lanka rupee closes at 275/290 to the US dollar
by Rare Thu Sep 26, 2024 11:58 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Wed Sep 25, 2024 1:51 pm

» Can NPP secure majority in Parliament?
by God Father Wed Sep 25, 2024 9:41 am

» Growing superstar LVEF 14+
by ddrperera Wed Sep 25, 2024 8:53 am

» Why Central Bank Governor Nandalal Weerasinghe should Resign?
by God Father Tue Sep 24, 2024 2:22 pm

» Can AKD win the upcoming Parliamentary Election ???
by pramu perera Mon Sep 23, 2024 10:46 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත් LOFC –CLC – SFLP SFL N කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ?

3 posters

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

පෙබ 2 දිනයේ රතු වූ කොටස් අතර පසුබසින කොටස් වෙළදපලේත්
 LOFC –CLC – SFLP SFL N  කොටස් මිල ඉහල යමින් ක්‍රියාශීලී වුනේ ඇයි ? 
ඒකාබද්ධ වීම් ස්තිර වීම නිසා වෙන්නට පුලුවනි 
මුලින්ම  CLC – SFL සමාගම් දෙක  ඒකාබද්ධය  කෙරෙනවා  එහිදී  SFLN  සහ SFLP කොටස් 10 වෙනුවෙන්  CLC  කොටස් 7.8 ලැබීමට නියමිතයි -මෙය මාර්තු 21 සිදුවන බවට නිවේදනයක් කල තිබුනා ,ඒ හා සමගම මාර්තු 31 ට පෙර , CLC  සමාගම  LOFC  එකට සම්බන්ධ කරනවා එය සිදු වනනේ එම දිනට පෙර මාර්කට් දින 5 සිදුවන ගණුදෙනු වල මිල මත බවයි නිවේදනය වූයේ .
තවත් වැදගත්ම කරුණ වන්නේ - CLC  සමාගමේ කොටස් වලින් 98% අයිතිය ඇත්තේ LOLC  මව් සමාගම වෙත බවත් අප මතක තබා ගත යුතුයි 
මෙහිදී  CLC – LOFC  වෙත එකාබද්ධ කිරීමේදී  CLC  වෙත LOFC  කොටස් වැඩිපුර ලැබෙන්නේ නම් එහි වාසිය ලබෙන්නේත් - LOLC  මව් සමාගමටයි 
ඒ නිසා බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මාර්තු 31 කිට්ටු වන විට LOFC සහ  CLC  සමාගම් අතරින්  CLC  සමාගමේ කොටස් වල මිල  LOFC  සමාගමේ මිලට සාපේක්ෂව මිල ඉහල යනු ඇති බවයි මේ නිසා අද පෙබරවාරි 2 LOFC  මිල අභිබවා CLC  මිල ඉහල යන්නට පටන් ගත්තා
CLC  30.90  - LOFC  26.80
එවිට  CLC  සමාගමට LOFC  සමාගමේ කොටස් මෙම  අනුබද්ධයේදී   වැඩිපුර ප්‍රමාණයක් ලැබෙනු ඇති -එයින් LOLC  සමාගමට වාසිදායක තත්වයක් උදාවෙනු ඇති 
මේ නිසා අද පෙබරවාරි 2 LOFC  මිල අභිබවා  CLC  මිල ඉහල යන්නට පටන් ගත්තා
• CLC  30.90
• LOFC  26.80
• SFLN  21.70
• SFLP 21.60
ඒ එක්කම CLC  සමාගමේ කොටස්  ලබා ගැනීමේ අරමුණු ඇතිව ආයෝජකයන් රුපියල් 21-22 යන ගණන් වලින් SFLN – SFLP කොටස් වලට ද ආකර්ෂණය වුනා ,මේ තත්වය අනුව මාර්තු 21 CLC – SFL ඒකාබද්ධය වන තුරු මාර්කට් ස්වභාවය එක්ක SFLN – SFL P කොටස් ක්‍රියාශීලී වෙයි බොහෝ දුරට 
එසේම මාර්තු 31 වෙන තුරු  LOFC – CLC  සමාගම්  කොටස් ද ක්‍රියා ශීලී වේවි
කල්පනාවෙන් ආයෝජන සහ වෙළදාම් කරන්න මේ සියලු කොටස් 
මාගේ පුද්ගලික ( සන්ජය පිර්‍රිස් ) අදහස නම්  ඉදිරියේදී අපේ රටේ මූල්‍ය  සමාගම් අතර LOFC C සමාගම ඉදිරියට එනු ඇති බවයි

Riz123 likes this post

Rational Investor

Rational Investor
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Well said Kalu.

There are two main points as per the above statement.

1-The amalgamation of CLC-SFL is scheduled on 21st March while CLC-LOFC on 31st March.
2-Due to the CLC's 98% Ownership with parent who will directly benefit if they put CLC price above LOFC.

Try to link these dots , you will get an answer on the c price of CLC -LOFC by last week of March.

kalu351 likes this post

Beyondsenses

Beyondsenses
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

CT drag Softlogic share price and they are collected enough CLC/LOFC to push again Idea

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum