බ්ෆ්න් 2016 දෙසැම්බර් මස නිකුත් කෙරුනු වසර 5 කින් කල් ඉකුත් වන්නට තිබුනු වරනීය ප්රෙෆ්රෙන්ශෙ කොටස් 4000496 ඉතා ඉක්මනින් සාමාන්‍ය කොටස් බවට පත් කරන බවට අද නිවේදනය කරන ලදි - 2016 දි රුපියල් 100 වටිනා කමකින් බැගින් නිකුත් කෙරුනු මෙම කොටස් කලින් මෙසේ සාමානය කොටස් බවට පත කරනුයේ ද ගනු දෙනුව කරන්නට අවැසි නිසා බව තැරව් කරුවෝ පවසති
මෙයට අමතරව මෙමෙ විශේස වරනීය කොටස් හිමි 4000496 වෙනුවෙන් පුද්ගලික කොටස් නිකුතුවක් ලෙස සාමාන්නය කොටස් 27 909 954 ද කොටසක් 19.59 බැගින් නිකුත් කරන බව සමාගම අද දෙසැම්බර් 24 නිවේදනය කරන ලදි
මෙම පුද්ගලික කොටස් නිකුතුවේ කොටස් 27 909 954 කොටස් 24 002 976 වරනීය කොටස් හිමියන් වෙත වරනීය කොටසකට කොටස් 6 බැගින් ලබා දෙනු ඇත ..ඉතුරු කොටස් 3 906 978 ද නොගෙවූ ලාබාන්ශ වෙනුවෙන් වරනීය කොටස් හිමියන් වෙනුවෙන් නිකුත් කෙරෙනු ඇත ..
මෙම නිකුතුවට පසු BFN මහ බැන්කුවේ මූලය සමග සතුව පැවතිය යුතු ප්රාග්දන හිමිකම සපුරනු ඇත ..වර්තමාන මූලය වත්කම 1 378 689 778 - 1 925 445 778 දක්වා ඉහල යනු ඇත ..
මෙම කාරනා සම්පූර්න කෙරෙනු පසුව ...මෙම සමාගම මිලයට ගන්නට කැමති සමගමකට එම මිලයට ගැනීම සදහා වූ කාර්මික බාදක මග හැරෙනු ඇත ..
14 -15 බැගින් පසු ගිය කාලයේ BFN කොටස් මිලයට ගත් අයට
https://cdn.cse.lk/cmt/upload_cse_announcements/6351545648786_.pdf