FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Yesterday at 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Yesterday at 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි

5 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි 

බ්ෆ්න් 2016 දෙසැම්බර්  මස නිකුත් කෙරුනු වසර 5 කින් කල් ඉකුත් වන්නට තිබුනු වරනීය ප්‍රෙෆ්‍රෙන්ශෙ කොටස් 4000496  ඉතා ඉක්මනින්  සාමාන්ය කොටස් බවට පත් කරන බවට අද නිවේදනය කරන ලදි - 2016 දි රුපියල් 100 වටිනා කමකින් බැගින් නිකුත් කෙරුනු මෙම  කොටස් කලින් මෙසේ  සාමානය කොටස් බවට පත කරනුයේ ද ගනු දෙනුව කරන්නට අවැසි නිසා බව තැරව් කරුවෝ පවසති 

මෙයට අමතරව මෙමෙ විශේස වරනීය කොටස් හිමි 4000496 වෙනුවෙන් පුද්ගලික කොටස්  නිකුතුවක් ලෙස සාමාන්නය කොටස් 27 909 954 ද කොටසක් 19.59 බැගින් නිකුත් කරන බව සමාගම අද දෙසැම්බර් 24 නිවේදනය කරන ලදි  
මෙම පුද්ගලික කොටස් නිකුතුවේ කොටස් 27 909 954 කොටස්  24 002 976  වරනීය කොටස් හිමියන් වෙත වරනීය කොටසකට කොටස් 6 බැගින්  ලබා දෙනු ඇත ..ඉතුරු කොටස් 3 906 978 ද  නොගෙවූ ලාබාන්ශ වෙනුවෙන් වරනීය කොටස් හිමියන් වෙනුවෙන් නිකුත් කෙරෙනු ඇත ..

මෙම නිකුතුවට පසු BFN   මහ බැන්කුවේ මූලය සමග සතුව පැවතිය යුතු ප්‍රාග්දන හිමිකම සපුරනු ඇත ..වර්තමාන මූලය වත්කම 1 378 689 778 - 1 925 445 778  දක්වා ඉහල යනු ඇත ..

මෙම කාරනා සම්පූර්න කෙරෙනු පසුව ...මෙම සමාගම මිලයට ගන්නට කැමති සමගමකට එම මිලයට ගැනීම  සදහා වූ කාර්මික බාදක මග හැරෙනු ඇත ..

14 -15 බැගින් පසු ගිය කාලයේ BFN කොටස් මිලයට ගත් අයට 

https://cdn.cse.lk/cmt/upload_cse_announcements/6351545648786_.pdf

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics

බොරු ...BFN-JINS  deal එකක් ගැන කියලා 19/=ට  තිබ්බ JINS 34/= ට යනවා කිවුවා 12/=ට තිබ්බ BFN 25/=ට යනවා කිවුවා ...
වෙලාවට ගොන්නු ටිකක් set උන හින්දා JINS 29/=න් ......BFN 15/=න්  නැවතුනා.පහල  kalu 351 අඳ බාලයාගේ link1 දැම්මා කස්ටියට බලාගන්න 

එන සතියේ බලමු JINS -BFN කොටස් වලට මොකද වෙන්නේ කියලා 
BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  C12310

http://forum.srilankaequity.com/t55744-jins-life-for-sale-along-with-bfn-buy-buy-buy

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

හරි සහෝදරය රුවන් - ඔබ බලන්නකෝ හෙට ඉදල PRIVATE PLACEMENT EKEE  SHARE EKAK 19.59 නිකුත් කරන්නේ ..එතින් අනිවාර්යෙන්  PRICE  වෙනස් වෙනවා 19 -20    ගනන් වලට - එකයි ඊයේ 18-50 /18 ට විකුනන්න හිටපු ඔක්කොම  අයින් කරගත්තේ ..
ඔබ හැමදාම දැක්කේ රින විදිහට - අපි  හිතන්න ඔනා වෙලාවල් තියනවා හොදට කියවලා බලන්න මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි 

 එක ගැන මම ගොඩාක් දන්නේ නැ එත් බලන් ඉන්න බ්ෆ්න් එක හේට අනිද්දට සහ ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල 

2016 අවුරුදු 5 කට නිකුත් කරපු PREPERANCE SHARS 400000  කොටස් මේ ඉක්මනට සාමාන්ය කොටස් කරන්නේ මොකටද 

එක පාරටම මොකටද පුද්ගලික කොටස් නිකුතුව කරන්නේ  19-59 මිලට කියල ඔනාම ගොනෙකුට තේරෙන්න ඔනා වෙළද පොල කොටස් 15 -16 මිල වෙද්දි 19-59 ට මේ නිකුතුව වෙද්දි පහු ගිය දවස් වල 15 - ගානේ මොලේ තියන මිනිස්සු කොටස් එකතු කරගතේ මොකටද කියල ගොන් මොලයක් නැත්තනම්  කොටස් වෙළද පොලේ ඉන්න මිනිසුන්නට තේරෙනවා ...බලන් ඉන්නකෝ .....ජය වේවා - සුබ නත්තලක් රුවන් ට

sanjulanka

Assistant Vice President - Equity Analytics

තමන් ලග තියෙන කොටස් ගැන තමුන් දන්නව වගේම අනිත් අය ලග තියෙන කොටස් ගැනත් එයාලට පොඩි හරි දැනුමක් තියෙන බවත් අපි හිතන්න ඕන හැම වෙලාවෙම අනිත් අයගෙ දේවල් අවතක්සේරු නොකර යම් විවේචන කිරීම හොදයි.නැත්නම් අපි කොතරම් යහපතක් කරන්න හැදුවත් අනිත් අයට ඒක පෙනෙන විදිය එතරම් යහපත් නැ කියලයි මටනම් හිතෙන්නෙ.ඔහොම යන්..හැමොටම සුභ නත්තලක් සහ සුභ නවවසරක් වේවා. Very Happy Very Happy Very Happy Basketball Basketball Basketball Basketball flower flower flower flower

prabath

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ruwan326 wrote:බොරු ...BFN-JINS  deal එකක් ගැන කියලා 19/=ට  තිබ්බ JINS 34/= ට යනවා කිවුවා 12/=ට තිබ්බ BFN 25/=ට යනවා කිවුවා ...
වෙලාවට ගොන්නු ටිකක් set උන හින්දා JINS 29/=න් ......BFN 15/=න්  නැවතුනා.පහල  kalu 351 අඳ බාලයාගේ link1 දැම්මා කස්ටියට බලාගන්න 

එන සතියේ බලමු JINS -BFN කොටස් වලට මොකද වෙන්නේ කියලා 
BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  C12310

http://forum.srilankaequity.com/t55744-jins-life-for-sale-along-with-bfn-buy-buy-buy
forum deka thunaka ude hawasa sitiyath share price up wena akaraya therum ganimata mole padi natha.paw appa.

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

kalu351 wrote:හරි සහෝදරය රුවන් - ඔබ බලන්නකෝ හෙට ඉදල PRIVATE PLACEMENT EKEE  SHARE EKAK 19.59 නිකුත් කරන්නේ ..එතින් අනිවාර්යෙන්  PRICE  වෙනස් වෙනවා 19 -20    ගනන් වලට - එකයි ඊයේ 18-50 /18 ට විකුනන්න හිටපු ඔක්කොම  අයින් කරගත්තේ ..
ඔබ හැමදාම දැක්කේ රින විදිහට - අපි  හිතන්න ඔනා වෙලාවල් තියනවා හොදට කියවලා බලන්න මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි 

2016 අවුරුදු 5 කට නිකුත් කරපු PREPERANCE SHARS 400000  කොටස් මේ ඉක්මනට සාමාන්ය කොටස් කරන්නේ මොකටද 

එක පාරටම මොකටද පුද්ගලික කොටස් නිකුතුව කරන්නේ  19-59 මිලට කියල ඔනාම ගොනෙකුට තේරෙන්න ඔනා වෙළද පොල කොටස් 15 -16 මිල වෙද්දි 19-59 ට මේ නිකුතුව වෙද්දි පහු ගිය දවස් වල 15 - ගානේ මොලේ තියන මිනිස්සු කොටස් එකතු කරගතේ මොකටද කියල ගොන් මොලයක් නැත්තනම්  කොටස් වෙළද පොලේ ඉන්න මිනිසුන්නට තේරෙනවා ...බලන් ඉන්නකෝ .....ජය වේවා - සුබ නත්තලක් රුවන් ට
"මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි එක ගැන මම ගොඩාක් දන්නේ නැ එත් බලන් ඉන්න බ්ෆ්න් එක හේට අනිද්දට සහ ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල "

1- JINS /JANA ගැන උඹ දන්නේ නැහැ වෙන්න බැහැ..... 19/= තිබ්බ එක නැති deal එකක් ගැන කියලා 30/=ට ගෙනාව .... මේ සතියේ ඉඳලා බලමු JINS මිළට මොකද වෙන්නේ කියලා.( නැවතත් 19/= කිට්ටු කරයි බොහෝ විට )

******* දිගු කාලීනව ආයෝජනයට JINS සුදුසු උනත් 30/=ට  නම් වටින්නේ නැහැ මේ දවස්වල.

******* අනාගතයේ BFN deal එක වෙනවනම් හොඳයි.

2- Private replacement එක වුනාම බොහෝවිට BFN මිළ 15.50සහ 16.00 අතර වෙනවා. උඹ කලින් කිවුව 25/= නම් වෙන්නේ නැහැ.

****** අනික මේ දවස් වල ආයෝජකයෝ වැලේ වැල් නැතුව ඉන්න එකේ බොහෝවිට BFN මිළ පහල යන්න තියෙන ඉඩ වැඩියි.

3- නොදන්නා දේවල් කියන්න කලින් හොයලා බලලා දන්න අයගෙන් අහලා post කලානම් තමයි වටින්නේ. උඹේ කීම අහලා JINS  30/=ට ,BFN 15/=ට ගත්ත වුන් පවු නේද බං ?

4-සුබ නත්තලක් වේවා 

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  D11

easthetic

Equity Analytic
Equity Analytic

Happy Christmas Kalu and Ruwan.ha

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

තමන් ලග තියෙන කොටස් ගැන තමුන් දන්නව වගේම අනිත් අය ලග තියෙන කොටස් ගැනත් එයාලට පොඩි හරි දැනුමක් තියෙන බවත් අපි හිතන්න ඕන හැම වෙලාවෙම අනිත් අයගෙ දේවල් අවතක්සේරු නොකර යම් විවේචන කිරීම හොදයි.නැත්නම් අපි කොතරම් යහපතක් කරන්න හැදුවත් අනිත් අයට ඒක පෙනෙන විදිය එතරම් යහපත් නැ කියලයි මටනම් හිතෙන්නෙ.ඔහොම යන්..හැමොටම සුභ නත්තලක් සහ සුභ නවවසරක් වේවා.

prabath

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Ruwan inne share ekak up weddi uda pana gena awith ganna epa kiyanna.paw asaranaya.ohoma hitha hitha idala profit mukuth naa.Dan kiyanawa JINS watenawalu.paw ban uba.

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ruwan326 wrote:
kalu351 wrote:හරි සහෝදරය රුවන් - ඔබ බලන්නකෝ හෙට ඉදල PRIVATE PLACEMENT EKEE  SHARE EKAK 19.59 නිකුත් කරන්නේ ..එතින් අනිවාර්යෙන්  PRICE  වෙනස් වෙනවා 19 -20    ගනන් වලට - එකයි ඊයේ 18-50 /18 ට විකුනන්න හිටපු ඔක්කොම  අයින් කරගත්තේ ..
ඔබ හැමදාම දැක්කේ රින විදිහට - අපි  හිතන්න ඔනා වෙලාවල් තියනවා හොදට කියවලා බලන්න මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි 

2016 අවුරුදු 5 කට නිකුත් කරපු PREPERANCE SHARS 400000  කොටස් මේ ඉක්මනට සාමාන්ය කොටස් කරන්නේ මොකටද 

එක පාරටම මොකටද පුද්ගලික කොටස් නිකුතුව කරන්නේ  19-59 මිලට කියල ඔනාම ගොනෙකුට තේරෙන්න ඔනා වෙළද පොල කොටස් 15 -16 මිල වෙද්දි 19-59 ට මේ නිකුතුව වෙද්දි පහු ගිය දවස් වල 15 - ගානේ මොලේ තියන මිනිස්සු කොටස් එකතු කරගතේ මොකටද කියල ගොන් මොලයක් නැත්තනම්  කොටස් වෙළද පොලේ ඉන්න මිනිසුන්නට තේරෙනවා ...බලන් ඉන්නකෝ .....ජය වේවා - සුබ නත්තලක් රුවන් ට
"මම JINS කිවෙත් 34 -32 මෙහා එකතු කරන්න කියලයි එක ගැන මම ගොඩාක් දන්නේ නැ එත් බලන් ඉන්න බ්ෆ්න් එක හේට අනිද්දට සහ ඊට පස්සේ මොකෝ වෙන්නේ කියල "

1- JINS /JANA ගැන උඹ දන්නේ නැහැ වෙන්න බැහැ..... 19/= තිබ්බ එක නැති deal එකක් ගැන කියලා 30/=ට ගෙනාව .... මේ සතියේ ඉඳලා බලමු JINS මිළට මොකද වෙන්නේ කියලා.( නැවතත් 19/= කිට්ටු කරයි බොහෝ විට )

******* දිගු කාලීනව ආයෝජනයට JINS සුදුසු උනත් 30/=ට  නම් වටින්නේ නැහැ මේ දවස්වල.

******* අනාගතයේ BFN deal එක වෙනවනම් හොඳයි.

2- Private replacement එක වුනාම බොහෝවිට BFN මිළ 15.50සහ 16.00 අතර වෙනවා. උඹ කලින් කිවුව 25/= නම් වෙන්නේ නැහැ.

****** අනික මේ දවස් වල ආයෝජකයෝ වැලේ වැල් නැතුව ඉන්න එකේ බොහෝවිට BFN මිළ පහල යන්න තියෙන ඉඩ වැඩියි.

3- නොදන්නා දේවල් කියන්න කලින් හොයලා බලලා දන්න අයගෙන් අහලා post කලානම් තමයි වටින්නේ. උඹේ කීම අහලා JINS  30/=ට ,BFN 15/=ට ගත්ත වුන් පවු නේද බං ?

4-සුබ නත්තලක් වේවා 

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  D11

කියන දේ තෙරෙන්නේ නැති මී හරක් ට නෙවෙයි මම කියන්නේ 

හැම දේකම රින දකින කාලකන්නි නිසා තමයි මිනිස් ජීවිත විනාස වෙන්නේ 

පුදූම ආමාරුවක් නේද තියන්නේ BFN මිල පහලට ගන්න 

අමාරු වෙයි සහෝදරයා

මම 25 වෙයිඔ කිවෙ DEAL  එක වෙනකොට - මේ තාම කස කාරයෝ ආවා විතරයි

ඔයා  ගන්න එපා ..අනික මම කියනවට ගන්න තරම් මේ කේ ඉන්න මිනිස්සු මී හරක් කියල හිතුවද ? ගන්න ඔනා අය හොයලා බලල ගනී

තමුන් වගේ තප්පු ලන්නේ නැ - මී හරක් ට නෙවෙයි මම මේවා දාන්නේ මිනිසුන්ට ..

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

kalu351 wrote:

"පුදූම ආමාරුවක් නේද තියන්නේ BFN මිල පහලට ගන්න "
"අනික මම කියනවට ගන්න තරම් මේ කේ ඉන්න මිනිස්සු මී හරක් කියල හිතුවද ?"
"තමුන් වගේ තප්පු ලන්නේ නැ - මී හරක් ට නෙවෙයි මම මේවා දාන්නේ මිනිසුන්ට"

යකෝ උඹනේ පොස්ට් 90 ක් විතර උදේ හවස දැම්මේ BFN -JINS deal එකක් ගැන කියලා .....

මම මිළ පහළට ගන්න දඟලන්න ඕන නැහැ ..... මේ මාසේ අන්තිමට ඉබේටම එයි.

යකෝ උඹ පොස්ට් 90 ක් විතර උදේ හවස දැම්මේ BFN -JINS deal එකක් ගැන කියලා ගන්න නෙමේද ?????උබ ගත්ත JINS -BFN විකුනගන්නද ?????????

"මී හරක් ට නෙවෙයි මම මේවා දාන්නේ මිනිසුන්ට"  Very Happy Very Happy Very Happy scratch scratch scratch

එකට එකක් ගැලපෙන්නේ නැනේ බං උඹ කියන ඒවා 

ගත්ත එවුන් මි හරක් කියලනේ කියන්නේ අන්තිමට 

sureshot ගේ නෑයෙක්ද බං උඹ ???????

http://forum.srilankaequity.com/t54707-lanka-cement-plc-just-the-start?highlight=lcem

මම මී හරකා ගොනා වගේ කතා කරනවා කිව්වේ වෙන කාටවත්ම නෙවෙයි ඔබටම තමයි සහෝදරයා බලන්න මෙච්චර මිනිස්සු ඉන්නව ඔයා වගේ ගොන් තර්ක මි හරක් කතා කියන්නෙ
ඔයාම විතරයි - සින්හල ඉගෙන ගන්න පන්තියකට යන්න 
මම සින්හලෙන් කිව්වේ මම කියපු පලිය ගන්න මිනිස්සු නැ කියල මේ කෙ ඉන්න මී හරකා ඔබ විතරයි සහෝ මම මේ JINS AND BFN ගැන කතා කරන්නේ මම දන්නේ ඒ දෙක ගැන විතරක් නිසා ඔහේ ල වගේ බක පන්ඩිතයන්ට මී හරකා කියන එක එ සතාටත් කරන අපහාසයක් ..තමුන්ගේ වැඩක් බලන් පාඩුවේ ඉන්න තවත් ගොන් කම ප්‍රදර්ශනය නොකර අදම බලන්න මිල 15/80  පුද්ගලික කොටස් නිකුතුව ලන් වෙද්දි මේ බ්ෆ්න් එක 19-59 ට කිට්ටුවට එනවා ඒක ඔය ගොන් මොලේට නොතේරුනාට ඔනම මනුස්සයෙකුට තේරෙනවා ..ඔබ දන්නෑ බලන් ඉන්න කෝ ..
මම ඔබ වගේ පන්ඩිතයෙක් නෙවෙයි මම දන්නේ ටිකයි ඒක දානව මිනිස්සු හිතල බලල තීරන ගන්නේ මොකො මේකේ ඉන්න එකම මී හරක විදිහට හිතන කෙනා මාර්කට් එක පහලට ගෙන්න ආසාවෙන් බලන් ඉන්න කෙනා ..කගේ ඉත්තේක් ද දන් නැ ඒ ඔබම විතරයි ..කරුනා කරල තමන්ගේ වැඩක් බලා ගන්නවා ...බූරුවෙක් - ගොනෙක් වගේ කියවන්නේ නැතුව

"මී හරක් ට නෙවෙයි මම මේවා දාන්නේ මිනිසුන්ට"  BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Icon_biggrin BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Icon_biggrin BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Icon_biggrin BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Icon_scratch BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Icon_scratch BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Icon_scratch 

එකට එකක් ගැලපෙන්නේ නැනේ බං උඹ කියන ඒවා 

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Xxx13

http://forum.srilankaequity.com/t55744-jins-life-for-sale-along-with-bfn-buy-buy-buy
ඔච්චර කේන්ති ගන්න ඕනද deal එක sure නම් ????? කිවුවේ එකක් .... දැන් තව එකක් ......... අනේ මන්දා බන් උබත් හරියට ලංකාවේ දේශපාලුවෙක්  වගේමයි ...... මේකේ ADMIN කෙනෙක් හොයාගන්න බැරි හින්දා හොඳයි උඹලා වගේ අඳ බාල අමනයන්ට ආතල් ගන්න.....

sanjulanka

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

දැන්නම් පරිපාලකයෙක් ඕන වෙයි වගෙ.ඔබ දෙපලම අපිට සම්පතක්,කොටස් වෙළද පොළ එකම තැන තියෙනකොට හුගක් කට්ටියට දරාගන්න අමාරුයි.අපි ගත්ත කොටස උඩට යන්නෙ නැතුව තියෙනකොට දුකයි.මම හැමදාමත් කියනව වගෙ ආයෙත් කියන්නෙ මේකෙ වෙන දේවල් හරියටම කියන්න කාටවත් බැ.හැම ආයොජන සමාගමකම ඉන්න විශ්ලේසකයන්ට තමුන්ගෙ විශ්ලේසන වාර්තාවට යටින් දාන්න වෙලාතියෙන්නෙ කොටස් මිල අඩුවීමකදි ඒගොල්ල කිසිම වගකීමකට බැදෙන්නෙ නැ කියල ඒකයි.හැමොටම අදහස් පල කරන්න වගේම මහත්මා ලෙස එම අදහස් විවේචනය කරන්නත් අයිතිය තියෙන එකයි,එය මහත්මාලෙසම භාවිතා කරන එකයි හරිම වැදගත් කියල හැමෝම හිතුවොත් හරිම ලස්සනට අපිට මේක සිත් රිදවීම් වලින් තොරව විසද ගන්න පුලුවන්.තනියෙන් දිනනවාට වඩා හැමදෙනාම දිනුවොත් සියල්ලන්ටම සතුටුයිනෙ.තමුන් දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදා ගෙන සාමයෙන් පිරි නත්තලෙ අපි එකතු වෙලාගොඩ යමුයි කියලයි මමනම් යොජනා කරන්නෙ.හැම කෙනාගෙම කිල්ලෝටවල හුනු පොඩ්ඩක් තියෙනව කියලයි හිතන්න ඕනැ.ස්තුතියි පුතී....ඔහොම යන් I love you I love you I love you study study study

easthetic

Equity Analytic
Equity Analytic

Good one Sanju.

Think about this. Seller thinks this is the best time to sell and Buyer thinks this is the best price to buy.
If you know something please mention it for the benefit of others.
Kalu ..If you mention BFN deal just for the benefit of others and not to Dump it.Kudos for you.What ever said and done only you yourself know your intentions.
Ruwan..Thanks standing for the major fraction of inoccent and fresh investors who does know very little about pumping and dumping games.
Bfn is not over yet.Lots of speculations and enough rumours to take up the price and more than enough fundamental reasons to Dump it.
So will wait and see what is the game and if there any chance we also get in and play the game.
But play very very cautiously.
Finally thanks Kalu and Ruwan both you for give some energy to the forum.

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

මාත් ඇතුළුව හැමෝම මුලින්ම SLEF එකට එන්නේ මෙලෝරහක් නැති share එකක් හෝ කිහිපයක් වැඩි මිළට අරගෙන කෙලවුනාම. ඊට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකං promote කරනවා... හැබැයි මෙතන kalu 351 අමනම ගේමක් ගහන්නේ.
1-පහුගිය සැප්තැම්බරයේ CSEC සහ JANA deal එක දඩමීමා කරගෙන JINS විසින් BFN මිළට ගන්නවා කිවුවා.
2- broker firm වල සමහරක් එවුන් එක්ක සෙට්වෙලා මේ වගේ pump & dump ගේමේ ගහන එවුන් කාලෙන් කාලෙට එනවා.
3-19/=ට  තිබ්බ JINS  කස්ටිය 30/=ටම යවලා දැන් full try එකක් දෙනවා BFN ගොඩ ගන්න 
4-කළුවා කිවුවට BFN 25/=ට ගියේ නෑ private placement announcement එකට කලින්.
5-කළුවා කිවුවේ JINS කලින් DUNIMIS ගත්තා වගේ BFN ගන්නවා කියලා -----හැබැයි එහෙම වුනේ නැහැ.
6-inside information අපි වගේ retailers ලට කලින් ලැබෙන්නේ නැහැ.

හොඳම දේ සුපිරි කොටස් ටිකක් තෝරලා නියම වෙලාවට/නියම ගානට අරන් තියාගන්න එක.... instant නූඩ්ලස් නම් ඕන තරම් ...හැබැයි විසයි 

Sanju,ඔයා මේ වෙනකොට 12ට ගත්ත BFN 15ට දුන්නනේ ? BFN 25/=ට ගියානම් 25/=ට ගත්ත මිනිස්සු මේ වෙනකොට වලේ ,  private placement එකෙන් BFN උපරිමය එන්නේ 16/=ට අඩුවෙන්.
JINS 29/=ට මේ කාලේ වටින්නේ නැහැ වාගේම ඉදිරියට 20/= හෝ ඊට අඩුවෙන්න පුළුවන්.Jins 30/=ට ගත්ත එවුන් කීයටද දැන් විකුනන්නේ ???? සැහෙන්න කාලයක් යයි මේ කෙලවෙච්ච market condition එක්ක.

Chinwi,Gainer,EC මේ forum එකේ නැති අඩුව පුරවන්න නම් සෑහෙන්න අමාරු වෙයි. මම දැහැමින් -සෙමින් කස්ටියව දැනුවත් කරනවා. අමනයන්ව ප්‍රශ්න කරනවා සහ එවුන් promote කරන කොටස් ගැනත් දැනුවත් කරනවා.මොකද මම මෙතනට එන්නේ බොරු කියලා /කාගෙහරි බෙල්ල මිරිකලා ගොඩයන්න නෙමෙයි.මැරෙනකන් ජීවත් වෙන්න අවශ්‍ය ධනය 2014 වෙනකොට විදේශ රැකියාවකින් හොයලා මේ වෙනකන් ගෙදරට වෙලා සතුටෙන් /සැපෙන් ඉන්නේ .

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ruwan326 wrote:මාත් ඇතුළුව හැමෝම මුලින්ම SLEF එකට එන්නේ මෙලෝරහක් නැති share එකක් හෝ කිහිපයක් වැඩි මිළට අරගෙන කෙලවුනාම. ඊට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකං promote කරනවා... හැබැයි මෙතන kalu 351 අමනම ගේමක් ගහන්නේ.

මුලින්ම අගෝස්තු කිවුව නොවෙම්බෙර් වෙනවා කියපු chinese deal 1 කෝ ???? Wink
http://forum.srilankaequity.com/t55463-bfn-oreint-finance-to-be-sold-out-to-china?highlight=orient+finance

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Zzz11

බොහොම ස්තුතියි ..අපිට කතා කරල හුගක් දේවල් විසද ගන්න පුලුවන්.නිර්දය විදියට විවේචනය කරන එක හොද මදියි.ඇතටම හොද සමාගමක ආයෝජනය කිරීම කොටස් වෙළද පොළට අනුව හොදම තීරනය නොවෙයි.මේකෙන් ගොඩ ගිය අය හුග දෙනෙක් මුලදි ලොකු අවදානම් අරන් තියෙනව.හැමදාමත් එහෙමයි.වතු සමාගම්වල කොටස් ගැන මම කතා කරනකොට හුග දෙනෙක් බැලුවෙවත් නැ.ලන්කෙම් ගැන කතා කරනකොට සමහරු එය වතු සමාගමක්ද කියල දන්නෙත් නැ.මොකද වතු සමාගම් ලැයිස්තුවෙ ල0කෙම් සමාගම නැහැ.අපි සමාගමක ආයොජනය කරන්නෙ එය අයිති කරගන්න නෙමෙයිනෙ.ල0කාවෙ දේශපාලනය අනුව අපිට ලොකු කාලයක ආයොජන ගැනත් හිතන්න අමාරුයි.කාලෙන් කාලෙට තාලය වෙනස් වෙනව.පොතේ විදියටවත් ලිතේ විදියටවත් වැඩේ වෙන්නෙ නැ.මම නම් මගෙ ගාන ආවම ඉවත් වෙනව.ඔරියන්ට් සමාගමෙ හරි විදියට ගැනීම් විකිනීම් කරන හුග දෙනෙක් ඉන්නව හොදට ලාභ ලබපු.අපි බොහොම ටික දෙනයි මේකෙ ඇවිල්ල අදහසක් කියන්නෙ.හුග දෙනෙක් මේව බලනව කියලනම් අපි දැන ගන්න ඕන.මේක එක සමාගමකට නෙමෙයි හැම එකටම පොදුයි.ජරා කොටස් හොද කොටස් මටනම් නැ.වෙලාවට ගොඩ වෙලා කලින් බහින එකයි මගෙ තියරිය.ලාභය අඩු උනාට පාඩු නැත්නම් ඕකේනෙ.අපි එකට යමු බ්‍රො.විවෙචනය ලේසියි හිත් රිදවීම් ලේසියි අපි ජරා දේශ පාලුවො නෙමෙයිනෙ.සෙට් එකෙ ෆිට් එකට යමු.මොකද මේකෙ ලොකු වැඩ්ඩො නැනෙ.එයාලට මෙව අදාල නැහැ.මොනා හරි දන්න විදියට හැමොම මෙකෙ කෙටුවොත් ලස්සනට ගමනක් යන්න පුලුවන්.සුභ නව වසරක් වේව...ඔහොම ය0.... I love you I love you I love you Basketball Basketball Basketball

sanjulanka wrote:

අපි මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් කොටස් මිලදී  ගන්නකොට කෙනෙක් යම් කොටසක් ගන්න කියද්දී අපි ප්‍රශ්න අහන්න ඕන.
එකිනෙකට පරස්පර post දාද්දි ඒ ගැන ඇහුවම ගොං කථා නොකියා කෙලින් උත්තර දෙන්න බැරි උනාම අපහාස කරන එක විතරයි කරන්නේ.කරුණු සහිතව පරණ post එක්කම මගේ අදහස් දාල තියෙන්නේ.මට හිතෙන හිතෙන දේ මම ලියන්නේ නැහැ බොරු කියලා. 

මම බොහොම සාමයෙන්/නිවැරදි ව්‍යාකරණ සහිත සිංහල භාෂාවේ යහපත් වචන පමණයි දාලා තියෙන්නේ .... Wink

අනාගතයේ බලමු කවුද යහපත් චේතනාවෙන් forum එකේ post දාන්නේ කියලා  bounce bounce bounce bounce

LDEV යන්නේ under plantation නෙමේ   construction  & Engendering යටතට.

Lankem Developments PLC is engaged in investment holding and construction. The Company's segments include Plantations and Other. The Plantations segment is engaged in cultivation and processing of tea. The Other segment includes investment holding company and power plant. Its immediate and ultimate holding companies are Lankem Plantation Holdings Limited and The Colombo Fort Land & Building PLC. The Company's subsidiaries include Agarapatana Plantations Ltd. and Waverly Power (Pvt) Ltd.... 
https://markets.ft.com/data/equities/tearsheet/profile?s=LDEV.N0000:CSE

prabath

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ruwan326 wrote:
ruwan326 wrote:මාත් ඇතුළුව හැමෝම මුලින්ම SLEF එකට එන්නේ මෙලෝරහක් නැති share එකක් හෝ කිහිපයක් වැඩි මිළට අරගෙන කෙලවුනාම. ඊට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකං promote කරනවා... හැබැයි මෙතන kalu 351 අමනම ගේමක් ගහන්නේ.
1-පහුගිය සැප්තැම්බරයේ CSEC සහ JANA deal එක දඩමීමා කරගෙන JINS විසින් BFN මිළට ගන්නවා කිවුවා.
2- broker firm වල සමහරක් එවුන් එක්ක සෙට්වෙලා මේ වගේ pump & dump ගේමේ ගහන එවුන් කාලෙන් කාලෙට එනවා.
3-19/=ට  තිබ්බ JINS  කස්ටිය 30/=ටම යවලා දැන් full try එකක් දෙනවා BFN ගොඩ ගන්න 
4-කළුවා කිවුවට BFN 25/=ට ගියේ නෑ private placement announcement එකට කලින්.
5-කළුවා කිවුවේ JINS කලින් DUNIMIS ගත්තා වගේ BFN ගන්නවා කියලා -----හැබැයි එහෙම වුනේ නැහැ.
6-inside information අපි වගේ retailers ලට කලින් ලැබෙන්නේ නැහැ.

හොඳම දේ සුපිරි කොටස් ටිකක් තෝරලා නියම වෙලාවට/නියම ගානට අරන් තියාගන්න එක.... instant නූඩ්ලස් නම් ඕන තරම් ...හැබැයි විසයි 

Sanju,ඔයා මේ වෙනකොට 12ට ගත්ත BFN 15ට දුන්නනේ ? BFN 25/=ට ගියානම් 25/=ට ගත්ත මිනිස්සු මේ වෙනකොට වලේ ,  private placement එකෙන් BFN උපරිමය එන්නේ 16/=ට අඩුවෙන්.
JINS 29/=ට මේ කාලේ වටින්නේ නැහැ වාගේම ඉදිරියට 20/= හෝ ඊට අඩුවෙන්න පුළුවන්.Jins 30/=ට ගත්ත එවුන් කීයටද දැන් විකුනන්නේ ???? සැහෙන්න කාලයක් යයි මේ කෙලවෙච්ච market condition එක්ක.

Chinwi,Gainer,EC මේ forum එකේ නැති අඩුව පුරවන්න නම් සෑහෙන්න අමාරු වෙයි. මම දැහැමින් -සෙමින් කස්ටියව දැනුවත් කරනවා. අමනයන්ව ප්‍රශ්න කරනවා සහ එවුන් promote කරන කොටස් ගැනත් දැනුවත් කරනවා.මොකද මම මෙතනට එන්නේ බොරු කියලා /කාගෙහරි බෙල්ල මිරිකලා ගොඩයන්න නෙමෙයි.මැරෙනකන් ජීවත් වෙන්න අවශ්‍ය ධනය 2014 වෙනකොට විදේශ රැකියාවකින් හොයලා මේ වෙනකන් ගෙදරට වෙලා සතුටෙන් /සැපෙන් ඉන්නේ .

මුලින්ම අගෝස්තු කිවුව නොවෙම්බෙර් වෙනවා කියපු chinese deal 1 කෝ ???? Wink
http://forum.srilankaequity.com/t55463-bfn-oreint-finance-to-be-sold-out-to-china?highlight=orient+finance

BFN PRIVATE PLACEMENT OF SHARES 27 909 954 @ 19.59 AND නුදෙනුවට අවැසි TECHNICALITIES කාර්මික කරුනු සම්පූර්ණ කරයි  Zzz11

ko mee jins 20 Ruwan goiya.

prabath wrote:

koo mee ruwan jina watenawa kiyapu 20 ta

පිස්සෝ කලබල කලාට දොස්තර කලබල වෙන්නේ නැහැ ........... ඔහොම යං ....

ඔය ගමන් kalu 351න් log  වෙලා BFN එකට promote  පාරක් දාල යන්නකෝ .......... දැක්කේ නැහැ කළුවා කාලෙකින්

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum