2017 සිට මෙම සමගම මිලයට ගැනීමට චීන මුල් පෙලේ බැන්කුවක් ඉදිරිපත් වුනු බවත් 2018 මාර්තු වේ එම මිලයට ගැනීම සිදුවීමට ගිය බවත් ඒ කොටසක් රුපියල් 28 බැගින් බවයි මතය . මෙ මේ කාලයේ කොටසක මිල 22-24 දක්වා වැඩි වුනා
එහෙත් අවසානයේ චීන සමාගම කොටසකට රුපියල් 25 පමණක් දීමට සාකච්චා කර නිසා මෙම මිලයට ගැනීම සිදු වූයේ නැතත් සාකච්චා පැවත්වුනා ..
මෙහි කොටසක වත්කම් වල වටිනාකම 2018 දි 15.86 වුනු නිස 1.5 වටිනාකම 15.86X 1.5 = 23.79 මෙම පදනමෙන් කොටසක් රුපියල් 25 බැගින් මුලයට චීන සමාගමට පැවරීමට කටයුතු කෙරෙන බවයි පැවසෙන්නේ
එහෙත් මෙම ගනුදෙනුව කිරීමට පෙර වරණිය කොටස් සාමාන්ය කොටස් බවට පත් කිරීම අනිවාර්ය්ය නිසා පුද්ගලික කොටස් නිකුතුව සිදුවනු බවත් එයින් සමාගමේ ප්‍රාග්දන වටිනාකම ද මහ බැන්කුවේ ප්‍රමාණයන් හා සැසදෙන බවත් මේ කටයුතු වලින් පසුව 2017 සිට සාකච්චා කෙරුනු ගනුදෙනුව සිදුවනු බවයි පැවසෙන්නේ .
පුද්ගලික කොටස් නිකුතුවක් ඇයි ?
කොටස් සාමාන්ය කොටස් බවට පත් කරන්නට
කොටස් සමාගමක තියද්දි සමාගම වෙනත් සමාගමකට මිල්යට ගන්නට බැරි නිසා
ඒ නිසයි ඒ එක්කම සමාගමෑඅ ප්‍රාග්දන වත්කම් වැඩි කරගන්නට
ඒ නිසා 19-59 බැගින් මිලියන 27 කොටස් නිකුත් කරාට පසුව බ්බ්බ්බ් සමගම අදාල චීන බැන්කුව සමග එක්වනු ඇති බවයි තැරව් කරුවන් පවසන්නේ ..
අලුත් තත්වයක් වර්දනය වෙමින් සොෆ්ට්ලොජික් ෆිනෑස් ආයතනයද බ්ෆ්න් මිලයට ගැනීමට දන් ඉදිරිපත් වී ඇති බවකුත් පැවසෙනවා .ඒ එක්කම පුද්ගලික කොටස් නිකුතුවේ මිලට සාමාන්ය කොටස් මිලත් අනිවාර්යෙන් පත් වනු ඇති බවට තැරව්කරුවන් පවසනවා
මේ නිසයි බ්ෆ්න් 14-15-16 -17 මිල ගනන් වලට මිලයට ගෙන එකතු කර ගැනීම් මේ දින වල සිදු වෙන්නේ ..
බ්ෆ්න් අනාගත මිල 22 ඉක්මවනු ඇති බවයි පැවසෙන්නේ ..