විස්තර දැනගන්න
0117577577 කතා කර සභාපති වරයාට කතා කරන්න .
ලැබෙන ආරන්චි අනුව ශාෆ්ටර් පවුල බ්ෆ්න් වියාපාරයෙන් ඉවත් වීමේ තීරණයක් ගෙන ඇති බවත් නව ගැනුම් කරුවන් සමග සාකච්චා අවසාන වී ඇති බවත් බාර්ට්ලීට් සමාගමේ ප්‍රදාන විදායක මුරලිදරන් මහතා මෙම නව සාකච්චා සැලසුම් කර ඇති බවත් සාක්ච්චා සාර්තක ව ඇති බවත් කිය තිබෙනවා ...ජනශක්ති ල්යිෆ් හෝ ඔරියන්ට් ෆ්යිනෑන්ස් හෝ මෙම දෙකම හෝ අත්පත් කරගැනීම් රැසක් කරන සොෆ්ට්ලොජික් සමූහය මෙම අත්පත් කර ගැනීම් වල මුලින් සිටිනා බව පැවසේ ..
මෙම සාක්ච්චා වල සාර්තක බාවය පිලි බද ඉගි පසුගිය සතියේ වියාපරික හමු දෙකක දි කොළබ තෘ හෝටලයකදි පල වී තිබුනු අතර එය සමහර බ්‍රොකර් වරුන් තහවුරු කරයි ..