ඊක තමා මම කිව්වේ 13-14 වගෙ ගනන් වලදි එකෙතු කරගන්න කියල
දැන් 12-80 එකතු කරගන්න පුලුවන්
මාස 1-2 තුල කොහොමත් 17 -18 වෙයි කියල හිතෙනවා\\PRIVATE PLACEMENT EKA NISA
17 ගත්තු අයටත් හොද වෙලාව 13 වගේ ගානට අරන් ආපහු එකතු කරල 17 ගත්තු ඒවාගෙ ගාන 14 -15 කරගන්න ...
අපේ මිනිස්සූ කොටස ගන්නේම - වැඩි වෙද්දි
දුවන කෝච්චි වලටමයි අපි එල්ලෙන්නේ ..
ආපහු තව සුමාන 1-2 BFN 15 -16 වෙද්දි ගන්න පටන් ගනියි
දන් 13 ගානේ එකතු කරගන්න බයයි ...