මම කාටවත් BFNගන්න කිව්වේ නැ
මම ලැබෙන තොරතුරු දැම්මා - දානවා පිලිගන්න අය හොයලා බලලා පිලිගන්න
බාර්ට්ලීට්ස් - LOLC - EQUVITY -Brokers check with some one you all know and who share inside infomation they will let you know and say BFN deal is 100 % sure and JINS also under talks and soon all will happen BFN ගන්න ඔනා අය හිතල බලලා ගන්න .
මතක තබා ගන්න CALF - ඩයලොග් එකෙන් ගත්තු විදිහ
එක පාරටම 17 කොටස් 35 වගේ වුනා..එක දවසින්
ඒ ගනුදෙනුව සාක්ච්චා වුනා අවුරුද්දක්
වුනේ එක පාරටම - BFN එකේ තොරතුරු වගේ හැමෝටම ආරන්චි වුනේ නැ
ලොකු ලොක්කො ටිකක් විතරක් ලාබෙ බෙදා ගත්තා
BFN එකේ චීන ආයෝජනය වෙනවා මයි -ඒ මගේ මට තියන ආරන්චි වෙන තොරතුරු
නිතියේ කොහේ වත් නැ මේ වගේ ගනු දෙනුවක් සාකච්චා වෙන කොට කොටස් වෙළද පලේ කොටස් හිමියන් දැනුවත් කරන්න කියල කලින් - පාලකයන් ඒක කරනවා
අනිකBFN එකේ තනිකර 90 අයිතිය JINS සතුයි
ඒක නිසා කාටවත්ම කියන්න ඔනා නැ - මහජනතාව සතුව තියන්නේ කොටස් මිලියන 6- 7 විතරයි .වැඩේ වුනාම කොටස් වෙළද පලට ඉන්ස් එකෙන් කියාවි මෙහෙම චීන සමාගමකට වික්කා කියල ..අප් නිවෙදන අහල කලබල වෙලා ලොකු සල්ලි කාරයන්ට අඩු මුදලට කොටස් දෙනවා - එක පාරටම උඩ යද්දි ආපහු එල්ලෙනවා
එක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ ..අපරාදෙ ..
ඒකයි මම දිගටම කිවේ ණයට නොගෙන BFN 17-18 පහල එකතු කරගන්න කියලා - මම ලක්ශ 5 එකතු කර ගත්තා ..ඔව් ..එක පාරටම DEAL එක වෙයි ...
15-16 ට අරගෙන 22 -23 ට විකුණන්න පුලුවන් වෙයි
එහෙම නොවුනත් බ්ෆ්න් දහ ජරාවක් නෙවෙයි ලාභය පවා බෙදන ආයතනයක්
තීරණය ඔබේ - එකතු කරන්න - විකුනන්න එපා..
JINS ගනු දෙනුවත් වෙනවාමයි - ඔය නිවේදන කොහොමත් දාන්න වෙන්නේ ඔහොම තමයි ගනු දෙනුවක් වෙනවා කියල කොහොමද දාන්නේ - කොහොමට හිටීද ඔක්කොම එකතු කරන්න පටන් ගනී - ගනු දෙනුව කරන අයට ලාබ නැත්තටම නැති වෙයි එකයි අයිතිකාරයෝ ..එහෙම දෙයක් නැ කියල දාන්නේ ..DPL එකත් ඔහොම වුනේ ත්ව ඔනා තරම ආයතන ඔහොම නැ කියල මාසයක් ඇතුලත වික්කා
රැවටෙන්න එපා ..විකුන්නන එපා ..ණයට ගන්න එපා .BFN - JINS එකතු කරන්නා හෙට දිනනනවා