REEF-CITW -CITH ජන්ක් කියන අය ජරාව කියන අය දන්නේ නැ - මේ රජය යටතේ මුල්ම තැන ගන්න හෝටල් සමුහය වෙන්නේ මෙම සමූහය කියල ඉදිරි වසර 10 ටම ඒ ආසියාවේ දේශපාලනය හැටි අනික මෙම හෝටල් තරු පන්තියේ යම් තාක් තාක්ශනිකව ඉහල මට්ටමේ හෝටල්
වසර ගනනවක් පොදුජනපෙරමුණ ගොඩ නගන්න දෙරණ නාලිකා සමූහය කළ අප්රතිහත වැඩකොටස ඒ වගේම මෙම සමූහයේ අයිතිකරු පොඩි තැන ඉදලා ආපු - කොටුවෙන් පිට හිතන වියාපාරිකයෙක් - මේ කාරනා නිසා ඉදිරියේ දී සන්චාරක කර්මානත්ය පටන් ගත්තු විට ලන්කාවේ ඉදිරියටම එන හෝටල් සමූහය වෙන්න පුලුඅව්න් මෙම සමූහය
[ltr]වසර 10 -15ම මෙම පක්සයේ පාලනයක් පැවතුන හොත් - කීල්ස් හෝටල් සමූහය පරදා යන්න බැරිත් නැ - මේ මගේ අදහසක් - ප්රවර්ධනයක් නෙවෙයි ආසියාවේ වෙන දේ හිතුවම ලන්කාවේ පසුගිය කාල වල වුනු දේ හිතුවම මේ වගේ සමාගම් වලට රුපියල් 4-5 ගානේ ආයෝජනය කරල කොටස් අරන් වසර 3-4 තියල තියනකොට සමහර විට 100% -200 % වගේ මහ විශාල ලාබ ලබන්න පුලුවන් වෙන්නත් පුලුවන් - සැබැ ආයෝජකයන් ගොඩාක් දුර බලලත් 40% 35% තම ආයෝඅජන කළ යුතුයි - කොටස් වෙළදපොළ කැසිනෝ සූදු පිටියක් කරගන්නේ නැතුව [/ltr]
[ltr]ඒ එක්කම මෙම සමාගම් වල කොටස් වල දේපල වල වටිනා කම නැ නේ කියන අයට කියන්න තියන්නේ ගොඩාක් වෙලාවට වසර 2-3 යනකොට අප නොහිතන ආකාරයේ වටිනා දේවල් මෙම හෝටල් සමූහයට එකතු වෙලා කොටසකට අයිති දේපල වල වටිනාකම් අපි නොහිතන ලෙස වැඩි වෙන්න බැරි නැ - බලන් ඉමු - කොටස් වෙලද පල ආයෝජනත් එක්ක 65 % - 35% වගේ වෙළදාම් කරන්න පුරුදු වෙන්න [/ltr]
[ltr]In Asia Politically connected companies and people will get benefit like anything so Mr.Dilith Jayweera who owns REEF -CITH -CITW is the one who owns Derana Media and Triad Advertising (Pvt) Limited & many more is a high heavy weight behind this government and he helped the podu jana peramuna like anything - so no issue if he gets the benefits and country goes on the right track [/ltr]
[ltr]So i am bloody sure these chain of hotel will boom with the sri lankan tourism hand in hand and will expand may over ride cinnamon group may be in 10-15 years - he the owner is a very smart business man a sri lankan own man [/ltr]
[ltr]For those who worries about NAV of the shares of these REEF -CITH -CITW - I think my own way they will add value also and more and more properties also so for sure the assets will grow and grow and first batch of share holders will get a huge potential in every way [/ltr]
[ltr]May be 2020 investment of LKR 4-5 rupees per share in REEF group of hotels will get you 100% -200 % income in 3-4 years as these prices are bloody cheap and they will develop and add assets to the chain and the hotels [/ltr][/ltr]