dayandacool wrote: kalu351 wrote: RJ1010 wrote: Junior investor wrote:bankruptcy rumour maybe.
if Sri Lanka were to declare bankruptcy next year (inability to paying foreign debt) then we can expect a very big red days after that. it will be a rapid fall than first covid curfew movement of CSE index.
විදේශ නය ගෙවන්න බෑ කියලා රජය බංකොලොත් බව ප්‍රකාශ කලොත් කොලඹ කොටස් වෙලඳපොල බහින බැහිල්ල හිතා ගන්න පුලුවන්ද? පලවෙනි කොවිඩ් ඇඳිරි නීතිය දාපු වෙලාවට වඩා ලොකු පල්ලමක් බහී.
Extremely unlikely scenario. Not sure what rumors you are referring to... rating agencies reports, victor ivans interview or something else?
In any case debt will be paid by taking more loans or by printing money. The flip side is that rupee will depreciate and inflation will rise.
What a JOKE
What would be the joke? The government printing money to run the economy or the government's inability to make future debt repayments?
If you are referring to printing money, hell yes, the government printed shit load of money since February and that's no Joke!!!
https://economynext.com/sri-lanka-forex-reserves-fall-to-us5549mn-in-nov-2020-76815/
Are u all all right - Go and see a doctor - May be you missed the chance to buy stocks at a premium low price and waiting waiting to buy stocks later when ASPI goes down 4500 - some group of people were publishing lots oif posts everywhere saying market will come down come down and so on but market went the other way
Yes we are in a DEBT issue - but majority of the Business world in Sri lanka and ASIA are positive that the Present government will handle this better and come out of the situation in 5 to 10 years time
People like you are spreading fears of various things for personal gains or may be coz of your political immaturity as you represent a party that does not like GR -I too hate all politicians but as at now the best manager is in the driving seat that is GR - and we will change a lot when the port city comes in to live
CSE will also move towards 7500 and Market capitalization will move to 25B like we had in 2012 -\
Remember Sri lanka's Private sector is 75% well managed and last quarter also they did well very well
Port city -cinnamon life and new investments will for sure in few years time will make sri lanka a different country
Keep on day dreaming of SRI LANKA BEING GOING
bankruptcy and CSE coming down to 3000 ASPI Am seriously advising you to go and see a Mental doctor you are a psycho case to say we will go bankrupt madness this is ..Read this sinhala article and get out of your day dreaming STOCKS will not come down more than ASPI 6200 LEVELS At all unless some bug disaster comes our way - we always pray that not to happen but people like you may be praying for such also 2020 දෙසැම්බර් වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට
මාර්කට් කරෙක්ශන් එනවා කියන කතාව නම් - හොදට හැම වටපිටාවක්ම විශ්ලේශනය කරොත් මේ වෙලාවට එක්කො අමුම අමු ගොන් මී හරක් කතාවක්
එහෙම නැත්නම් දේශපාලනික සහ රටේ ලොකු සල්ලි කාර ( හොදින් හෝ නරකින් සල්ලි හොයා ගත්තු ) අයගේ කොටස් වෙළදපල ආයෝජන ගිණුම් වලට ගලාගෙන එන සල්ලි ප්‍රමාණ ගැන නොදාන්නා කමට කියන කතාවක්
එහෙමත් නැත්නම් අඩුවට කොටස් ගන්න හිටපු පහු ගිය කාලෙත් මාර්කට් කරෑක්ශන් එනවා සියලු කොටස් මිල දර්ශකය 5200 බහිනවා කියපු - මේ මී හරක් විදිහට හිතන පණ්ඩිත රැල මුලින්ම කිවා මාර්කට් එක 4750 බහිනවා කියලත් - අන්න ඒ සෙට් එකේ අයගේ මතය යලි කරලියට ඒමක්
මම එහෙම කියන්නේ මේක පට්ට බොරුවක් නිසා මිත්‍යාව
පතුරුවන එකක් එකක්
එහෙම නිකම්ම කියල අත අරින්න බැ මෙන්න හේතු
කොරෝනා එක්ක 2020 -2021 -2022 වෙනස්ම කාලයක් උනා
අපි ඩොලර් එක පාලනය කරන්න ආනයන පාලනය කරනවා කාලයක් ම තිස්සේ ඉදිරියත් ඒ වගේ වෙයි ඔය අපි මහ ලොකුවට කියන 2010-2012 මාර්කට් එක උපරීම ගිය කාලෙත් එහෙම වුනේ නැ
අපිට ඉතිහාසේ මිනිස්සු චන්දෙන් පත් කරපු ශක්තිමත්ම ආණ්ඩුව තියන්නේ අද ( මම දේශපාලුවො ඔක්කොම ගණන් ගන්නේ නැ ඒත් මේකයි ඇත්ත )
ඉතිහාසේ මුල්ම වතාවට මාර්කට් එක ගැනම බලන්න ඇමති කෙනෙක් ඉන්නවා
රට වසර ගණනාවකට ඉතා අඩුම පොලී අනුපාත එක්ක දිගින් දිගටම යනවා කියල රජය ස්තිරවම කියනවා
ඒ එක්කම වැදගත්ම දේ ඔක්කෝම
කලු සල්ලි මාර්කට් එකට දාන්න රජය හිරිකිතයක් නැතුවම අවසර දෙනවා ඒක වෙන්නේ වෙන්න පටන් ගන්නේ - 2021 ජනවාරි ඉදලා
වැදගත්ම දෙයක් වසර ගණනාවකට පස්සෙන් නිශ්පාදනයට -කෘශිකර්මයට මුල් තැන දීපු කාලයක්
ඉතා වදගත් 2021 ලිස්ට් කරන සමාගම් වලට දැවැන්ත 50% බදු සහන දීලා ඉවරයි
රජය ණය වෙනුවට කොටස් වෙළද පල හරහා රටේ බිස්නස් වලට සල්ලි එකතු කරගන්න ප්‍රාග්ධනය හොයන්න ප්‍රතිපත්ති මය තීරණයක් අරන්
මේ කරුනු නිසා උද්දිපනය වෙලා ඉන්න පිරිසක් - ඒ එක්කම 4% වගේ වෙනකම් බැන්කු පොළී අඩු කරපු එක කවදාවත් වුනේ නැ
ඔබ අහවි මාරක්ට් එක දිගටම අප් අප් අප් වෙනවා කියන මී හරකෙක් ද මම කියලා
ස්තිරවම නැ - ඒත් ඔය ඔබ කියන මහ ලොකු කරේක්ශන් එන්නේ නැ බොරුව පතුරුවන්න එපා - නවකයන්ව කලබල කරලා ඒ මිනිසුන්ගේ සල්ලි වලට විදින්න හදන්න එපා
මාර්කට් එක බහින දවස් එනවා සතිරවම රතු දවස් තියනවා ඒත් ASPI 40-50 හෝ 70-80 බහින දවස්
ඒත් ආපහු ඊලග දවසෙම එහෙම නැත්නම් දවසකින් දෙකකින් ආපහු අස්පි 70-80 අප් වෙනව
ඔව අපි බලමු මේ විදහට පොඩි අන්ක වලින් ASPI බහින දවස් එක්ක මාර්කට් එක 2020 ම 7000 කිට්ටු කරනවා
2021 කොළඹ කොටස් වෙළදපලේ ඉතිහාසේ හොදම වසර වෙනවා මයි
ඒත් ASPI 8000 පස්සෙ අපි ගොඩාක් පරිස්සම් වෙන්නම වෙනවා
කොහොමත් ණයට ගන්න එක මාර්ජින් 30% වගේ තියා ගන්න එක ඇගට ගුණයි අස්පි 7500-8000 සීමාව ට ගියාම
මාර්කට් කරෙක්ශන් - ප්‍රොෆිට් ටේකින් වගේ වචන දාල පට්ට බොරු විදිහට මිනිසුන්ව කලබල කරලා කොටස් අඩුවට තමන් දන්න කියන කට්ටයට ගන්න එක -අපේ රටේ කට්ටිය කාලයක් තිස්සේම කරගෙන ආපු වැඩක්
ඒත් අද තරුණයන් ගොඩාක් මාර්කට් එකට ඇවිත් ඒ ඔක්කොම අන්තර් ජාලයට පින් සිද්ද වෙන්න එකින් එකාට එක් වෙලා ඉන්නේ
එක නිසා ඉස්සර කලා වගේ සමහර කාලකන්නි මහ උන්ට ( හැමෝම නොවෙයි ) පොඩි අයගේ කොටස් සහ සල්ලි සමහර බ්‍රෝකර්ලා එක්ක එකතු වෙලා හොරකම් කරන්න අමාරු වෙයි
2020 දෙසැම්බර් වලත් මාර්කට් කරෙක්ශන් එකක් එනවා මරක්ට් එක වැටෙනවා කියන කතාව කියන අයට මේ මාර්කට් එක වට්ටලා අඩුවට එකතු කරගන්න එක හීනයක්ම විතරක් වෙයි
අස්පි 7500 -8000 වෙනකම්ම ..ඊට පස්සෙත් ඔය වචන වලට තරුණ රිටෙල් බලකාය රවට්ටන්න සල්ලි කාර අයට අමාරු වෙයි ටිකක් .