යම් වත්කමක හිමිකරුවෙකු සිය වත්කම විකුණන්නේ නම්, එම වත්කමේ අයිතිය එහි ගැනුම්කරුට (එම වත්කම මිලදී ගන්නා පුද්ගලයට) පැවරේ.
යම් වත්කමක හිමිකරුවෙකු සිය වත්කම බද්දට දුනහොත්, එම වත්කමේ හිමිකාරිත්වය හිමිකරු / බදු හිමියා (වත්කම බදු ලෙස පවරා දුන් පුද්ගලයා) සතුව පවතිනු අතර, වත්කම භාවිත කිරීම, එය බද්දට ලබා ගත් පුද්ගලයාට බදු කාලය තුල පැවරේ.
යම් වත්කමක හිමිකරුවෙකු, එම වත්කමේ හිමිකාරීත්වයෙන් අඛණ්ඩ සුළු කොටසක් නව ආයෝජකයෙකුට ලබා දුනහොත්, එම වත්කමේ හිමිකාරිත්වය මුල් හිමිකරු සමඟ හවුලේ පවතින අතර, එම වත්කමේ අයිතිය මූලික හිමිකරුගෙන් ඉවත්ව නොයන අතර, සියලු ආයෝජකයන්ට එම වත්කම සාමූහිකව කළමනාකරණය කළ හැකිය.
*Sale, Lease and Investment*
If an owner of an asset sells an asset, the ownership of the asset passes to the buyer.
If an owner of an asset leases an asset, the ownership remains with the owner/lessor, but the use of the asset passes to the Lessee for the period of the lease.
If an owner of an asset permits an investor to make a minority investment in the asset, the ownership remains with the original owner while the investors can collectively manage the asset.