මේ පිළිබඳව ශී‍්‍ර ලංකා ටෙලිකොම් විසින් ම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී බව වාර්තා වේ.
මොබිටෙල් සමාගම සඳහා රුපියල් බිලියන 05 ක ආයෝජනයක් කිරීමට සිය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබෙන බව පවසන ශී‍්‍ර ලංකා ටෙලිකොම්, මෙම මුදල් මාස 06 ක කාල පරාසයක් තුළදී මොබිටෙල් සමාගමේ ජාලය පුළුල් කිරීම, ධාරිතාවට වැඩිකිරීම හා ජාලය නවීකරණය කිරීම යන ව්‍යාපෘති සඳහා යෙදවීමට නියමිත බව වැඩිදුටත් පවසා ඇත.