චීන භාෂාව මීට වසර හයදහසක් පමණ පැරණි ලිඛිත භාෂාව ක් ලෙස සැලකේ.
එහි කථන භාෂාව ඊටත් වඩා වසර කීපයක් පැරණි බව ජනප්‍රවාද වල සඳහන් වේ.ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ චීනබස උපන් බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.
……………………………………..
2.චීන බසේ කාල බේධ, ලිංග බේධ හෝ බහු වචන නැත
චීන භාෂාව තුළ අල්පප්‍රාණ මහාප්‍රාණ බේධය හෝ කාල බේධය, ස්ත්‍රී ,පුරුෂ ලිංග බේධය ඇතුළත් නොවේ.ඊට අමතරව එහි භාවිත වන්නේ ඒක වචන ව්‍යාකරණය පමණි. බහුවචන භාවිතයක් නැත.මෙලෙස ඉතා සරල ව්‍යාකරණයක් භාවිත වුවද චීනබස ඉගෙනීමඑතරම්ම පහසුවන්නක් නොවන බවද සැළකිය යුතුයි.
……………………………………..
3.වචන උච්ඡාරණය අනුව චීනබසේ වචන වල අරුත් වෙනස් වෙයි.
එකම වචනය වුවද උච්ඡාරණය වෙනස් කිරීමෙන් සපුරාම වෙනස් අර්ථයක් ලැබෙන වචනයක් නිර්මාණය වීමට හැකිය.
චීන බස සන්නිවේදනයේදී වෘත්තීයමය කථා කරුවන් බොහෝවිට යොදාගැනෙන්නේ ඒ අනුවය.
……………………………………..
4. චීන බසේ අකුරු 80,000කටත් වඩා ඇත.
කෙසේ වෙතත් බටහිර රටවල චීනබස ඉගැන්වීම සඳහා මඳක් සරල හෝඩියක් භාවිත කෙරේ.එය වචන 2000-4000 අතර අක්ශර භාවිත කරන්නකි.
……………………………………..
5. චීන බස ලොව වැඩිම පිරිසක් මව් බස ලෙස යොදාගන්නා භාෂාවයි.
ලොව පුරා මිලියන 955ක් පමණ චීන බස සිය උත්පත්තියෙන් ලද භාශාව ලෙස භාවිත කරයි.
මෙය ට දෙවැනි වන්නේ ස්පාඤ්ඤ භාෂාව වන අතර එම ප්‍රමාණය මිලියන 405ක් පමණ වේ.
……………………………………..
https://sinhala.newswire.lk/2021/05/22/chin/