FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Today at 8:11 pm

» Plantation Companies
by sureshot Today at 7:20 pm

» Banking Sector (3Q 2024)
by God Father Today at 7:05 am

» Prepare to be blown away..
by cpriya Today at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» CSE to turn bullish after November 14 poll
by Rare Sat Nov 16, 2024 9:30 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ සම්බන්ධයෙන් තැරැව්කරුවන්ගේ සංගමය කරුණු පැහැදිලි කරයි

3 posters

Go down  Message [Page 1 of 1]

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරිත්වයන් පිළිබඳව පසුගිය දිනවල ජනමාධ්‍යයන්හි බහුලව පුවත් මවන මාතෘකාවන් තිබුණු අතර ඒ අතරින් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා දෙස්‌ විදෙස්‌ ආයෝජක ප්‍රජාව නොමඟ යවන හා ඔවුන්ගේ කොටස්‌ වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධයෙන් අධෛර්යමත් කරවන සුළු ඒවා බව බොහෝ දෙනාගේ මතයයි.

ඒ බැවින් මේ පිළිබඳව නිවැරැදි තත්ත්වය රට හමුවේ හෙළිදරව් කර ආයෝජනයට හිතකර වාතාවරණයක්‌ රටේ නැවත ගොඩනංවාලීම කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ උන්නතිය හා සංවර්ධනය වෙනුවෙන් නිරතුරුව කැපවී කටයුතු කරන කොළඹ කොටස්‌ තැරැව්කාර සංගමයේ යුතුකම හා වගකීම බව අප තරයේ විශ්වාස කරමු.

අප සංගමය මෙරට සියලු කොටස්‌ තැරැව්කාර සමාගම්වල සාමාජිකත්වයෙන් සැදුම් ලද්දක්‌ වන අතර එය 1995 වසරේ සිට අඛණ්‌ඩව සක්‍රීය වෙමින් කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ සංවර්ධනයට හා ප්‍රවර්ධනයට ඉවහල් වන විවිධ ප්‍රතිපත්ති තීන්දු ගැනීම සඳහා පසුගිය කාලය මුළුල්ලේ විවිධ අයුරින් දායකත්වය ලබාදී ඇත.

මේ අනුව පශ්චාත් යුද සමයේ රජයේ සාර්ව ආර්ථික අරමුණු හා පරමාර්ථ අනුව යමින් රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනයට අවශ්‍ය නව ප්‍රතිපත්තිමය රාමුව සකස්‌ කිරීමෙහිලා අවශ්‍ය ව්‍යqහාත්මක ගැලපීම් සිදු කිරීම සම්බන්ධයෙන්ද කොළඹ කොටස්‌ තැරැව්කාර සංගමය තීරණාත්මක කාර්යභාරයක්‌ මේ වන විටත් ඉටු කරමින් තිබෙන බවද සඳහන් කළ යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග වූ මෙම හමුව සඳහා අප සාමාජික තැරැව්කාර ආයතන 28 සඳහා ජනාධිපති කාර්යාලය විසින් ඇරැයුම් කළ අතර එයින් තැරැව්කාර ආයතන 22 කම නියෝජිතයන් මේ සඳහා සහභාගි වීම කැපී පෙනුණ කරුණක්‌ විය.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවේ තබන ලද එම යෝජනාවලිය මෙසේය.

තමන්ගේ ශුද්ධ ප්‍රාග්ධන ප්‍රමාණයෙන් තුන් ගුණයක්‌ දක්‌වා ආන්තික ණය පහසුකම් සැපයිය හැකි සේ තැරැව්කාර ආයතන මත පනවා ඇති ආන්තික ණය සීමා බන්ධන ලිහිල් කිරීම.

රහසිගත සූත්‍රයකට අනුව ක්‍රියාත්මක වන ලැයිස්‌තුගත සමාගම්වල මිල උච්චාවචනයන් සම්බන්ධයෙන් පනවා ඇති මිල සීමා බන්ධනයන් ඉවත් කිරීම.

දැනට වාණිජ බැංකු තමන්ගේ මුළු ණය ප්‍රමාණයෙන් කොටස්‌ වෙළෙඳ පොළ ආන්තික ණය අවශ්‍යතා වෙනුවෙන් මුදාහැර ඇති සියයට 5 සීමාව සියයට 7.5 දක්‌වා ඉහළ නංවාලීම.

ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ බලයලත් විදෙස්‌ ආන්තික ණය පහසුකම් සපයන ආයතන වෙත ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම.

තැරැව්කාර සමාගම් හි කොළඹින් බැහැර ශාඛා ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයෙහිදී දැරීමට සිදුවන වියදම්වලින් කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ මගින් සියයට 50 ක දායකත්වයක්‌ ලබාදීම.

රජයේ ආයතනවලින් කොළඹ කොටස්‌ වෙළෙඳ පොළ ගණුදෙනු සඳහා සක්‍රීය දායකත්වයක්‌ ලබාදීම මගින් කොළඹ කොටස්‌ වෙළෙඳපොළ ආයතනගත සහභාගිත්වය ඉහළ නැංවේ.

එමෙන්ම මෙම නිවේදනය මගින් අප වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටින්නේ කොළඹ කොටස්‌

තැරැව්කරුවන්ගේ සංගමය ණය ලබාදීම කවර හෝ කර්මාන්තයක්‌ මූලික අවශ්‍යතාවයක්‌ බවත්, ඒ අනුව යමින් ලොව පුරා ඇති සියලු

තැරැව්කාර ආයතනද සෘජුව හෝ තමන්ගේ පරිවාර සමාගම ආශ්‍රිතව ආන්තික ණය ලබාදෙන බවය.

http://www.divaina.com

Rajaraam


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Hi swan3, Good to see your posts after few days. It is very good to see announcement like this which Brokers Assotiation have clarifiied some important matters. We know, without Broker's active participation any stock market cannot be sustained. It is true that most small investors have some problems with their brokers, But we must appriciate their reaction to the SEC's wrong approech . They could able to bring some important issues to the attention of H.E the President and subcequently certain positive actions were taken by the government.

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Hi Mr. Rajaraam, I have been out of the forum for a while. Meanwhile I went to the CSE Kandy branch. They have a positive attitude towards the market. Hopefully we could see some improvements in the coming month Smile.

aj


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

How come the market is going up now then? Brokers should answer that. Is it because the foreigner are selling?

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum