මේ මා දකිනා අපි හිතන විදිහට මේ කාලයේ හැටියට වටිනා සමාගම් වලින් .කිහිපයක්
LMF MELS HAYL -DIPD -HAYL -HAYC
RCL LOLC VONE GREG ACL TYRE
JKH CIC TKYO REXP DPL GLAS CLND LFIN
VFIN CFIN CIND CLND COCR CWM
LWL TILE PARQ ALUM
[ltr]මේ වගේ වටිනා සමාගම් වුනත් ඉහල නොවටිනා මිල ගණන් වලට යනවා කියා ලියන කියන කතා බලට අහුවෙන්න එපා[/ltr]
වටිනා සමාගම් වුනත්
නියම මිලට වඩා ඉතා වැඩි මිලක් දී අරගෙන හිරවෙන්න එපා
වටිනා කොටස් ශක්තිමත් කොටස් ගන්න එක.පට්ටම මොලේ ඇති වැඩක්
ඒත් අනිත් අය කියන කතා
ලියන වර්ණනා අනාගතය ගැන කියන ඕනෑවට වඩා සුරන්ගනා කතා
[ltr]ඒවට රැවටිලා හොද වුනත් ඒ සමාගම් කොටස් අධීක මිලට ගන්න එපා හැමදාම කියනවා වගේ[/ltr]
[ltr]අපේ මේ ගෲප් එකේ වුනත් අපි මම හැමෝම ලියන කියන දේ ගැන සොයා බැලීමක් කර ඔබ කොටස් ම්ලයට ගැනීම විකිණීම හෝ තවදුරටත් තබා ගැනීම [/ltr]
කාරණා සහ තවත් කාරනා සොයා බලා තමන්ගේම.මොලේ පාවිච්චි කොටම තීරණය කරන්න
සමාගමේ ලාභ අලාභ පසුගිය වසර 1-2
සමාගමේ පිරිවැටුම්
සමාගමේ අනාගත,වර්තමාන සැලසුම්
වත්කම් වගකීම් සමගමේ ණය අරමුදල්
සමාගමේ ව්‍යාපාර ස්වභාවය
සමාගමේ කොටස් වල ඇති දෘවශීලී තාව
සමාගමේ අයිතිකරුවන් ගේ සබදතා
ඉතා ඉහල මිල ගණන් වලට යනවා කියා තමන් අඩුවට එකතු කරගත් කොටස් තමන්ගේ වට්ස් අප් ෆේස්බුක් ටුවිටර් හරහා
වටිනා සමාගම් අඩුමිලට එක්කාසු කරගෙන ඉන්න බොහෝ දෙනෙක් ඒ ඒ කොටස් ගැන ඕනෑවට වඩා ඉහල මිල ගණන් වලට යනවා කිය කියා එක එක දේ පතුරුවනවා
ලොකූ ටාර්ගට් මිලගණන් තියාන් අරන් අල්ලන් ඉදාලා අන්තිමට හිර වෙන්න.වෙනවා
[ltr]වටිනා මිලට ගණ්න එකත් කලාවක් ඒක.ඉගෙන ගමු[/ltr]
[ltr]ඕනෑවට වඩා අඩු වෙනකම්.ඉන්න එකත්[/ltr]
[ltr]ඕනෑවට වඩා මිල ඉහල යනකම්.ඉන්න [/ltr]
එකත් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නඑපා
දිගුකාලීන ආයෝජක ලෙස තබාගෙන ඉන්නා කොටස් නම් වටිනවා
කලබල වෙලා සුලු ලාබෙට විකුණලා ආපහු අරන් ආපහු විකුණලා දන එක ගැනත් දෙපාරක්.හිතන්න
සමහර විට පහුගිය බ්‍රහස්පතින්දා අගෝ 5 වගේ කලබලේට වැටෙන දවස් වල අපි විකුණලා අඩුවෙන් පස්සේ ගන්න.ඉන්නවා එක.ලේඓ වැඩක් නෙවෙයි දිගින් දිගටම වැටෙන මාර්කට් එකක නම් ඔව් මුලදි විකුණලා බලන් ඉන්න එක හරි
මේ කාලේ වෙන්නෙ එක දවසක් අඩු වෙද්දී ව්කුණලා ඊලග දවස් වල ඉහල යද්දී අපිට ඉවසිල්ල නැති වෙනවා අපි වික්කට වඩා වැඩි ගාණට අන්තිමට ගන්නේ
වටිනාකම් තිබ්බත් ඕනෑවට වඩා මිල.දීලා අපිගත්තාම වරදක් පාඩුවක් වගේම
[ltr]ඉක්මනට විකුණන්න බලන් කොටස් ගන්න එකත් මොඩකමක්.ඒකයි අපි ආයෝජකයන් ලෙස සිතන්න කියන්නේ[/ltr]
[ltr]ටේඩින්හ්.කරන්නත් ඕනා පුලුවන්.අය ඔව් ඒකත් මරු ඒත් ආයෝජකයන් ලෙසත් 65% වත් හැසිරෙන්න උත්සහ කරමු[/ltr]
එක.එක අය පළකරන වර්ණනාත්මක කොටස් වර්ණනා වාර්තා ටාර්ගට් මිල එක්ක වැඩි තණ්හාවට කොටස් ඉහල.මිලට ගන්න ගිහින් අවදානම වැඩී සහ ආදායම් අඩු කරගන්න එපා
තමන්ගේම මොලෙන් ගේම ගහන්න පුරුදු වෙමු
[ltr]කලබල නොවී[/ltr]
[ltr]රතු දවස් වලට මිලයට ගමු[/ltr]
[ltr] සල්ලි.නැතිනම් ලාබෙ අඩුවෙන් පාඩුවට[/ltr]
කොටස් දන් නොදී ඉමු
[ltr]කොළ දවස් වලට කොටස් ටික ටික විකුණලා දාමු[/ltr]
[ltr]වට්ස් අප් මුහුණුපොත් වයිබර් යූ ටියුබ් කතාන්දරත් කිරා.මැන බලා තේරුම් ගමු( අපේ සහ මාගේ කණ්ඩායම් ද ඇතුලුව )[/ltr]
[ltr]ඔබට සාර්තක ඈයෝජකයන් ම වන්නට හැකිවේවා [/ltr]