රතු නම් ඒදවස් වල අඩුවටම ගන්න බලන්න
කොළ නම්.ටික ටික විකුණන්න
ශක්තිමත් තාක්ෂණික ව සහ උපාය මාර්ගිකව හොද කොටස් එක්කාසු කරගන්න පෙබරවාරි 18 පිරිවැටුම් වැඩි වුනේන් නම් LOFC ගණුදෙනු නිසා වුනත් ඔව් මේ කේ ඉන්න පැනික් වෙන වට්ස් අප් ගෲප් වලින්ම අයෝජකයන් වුනු අය තමයි මාර්කට් එක අවුල් කරන්නෙසමහරු ඇඩ්මින්වරු කියන දේමයි කරන්නේ
[ltr]
පහුගිය කාලේ කොරෝනාවට පින්සිද්ද වෙන්න සල්ලි ලාභ ගත්තු නිසා ඒ අය එහෙම කරනවා පාඩුවට වට්ස් අප් ගෲප් වල.ඉන්න අත්දැකීම් ඇති සටකපට අය කියන කියන දේ කරනවා
ඉස්සර ලබපු ලාභ හොද නිසා අවුලක් නෑ
හැබැයි ඒ අය එහෙම පැනික් වෙලා විකුණලා දාන කොට මාර්ක්ට් එකම.අවුල් වෙනවා
ඒක.තේරුම් ගනනෙ නෑ
උදාහරණයක් විදිහට
සමහර ගෲප් වල පහුගිය කාලේ LOFC එක හොදම මූල්‍ය ආයතනය වෙනවා ගනිල්ලා ගනිල්ලා කිව්වා-අද අයිතිකරුවන් 25 ලෙවල් එකෙන් ඔවුන්ගේ සැලසුම් අනුව වික්කා විතරයි LOFC හපෝයො ජරාවක් කියාලා වැලපෙනවා හොදින් විශිලේෂණයක් කරලා බැලුවම තේරෙනවා LOFC CLL MULTI SFL CSF SEMB NIFL BIMPUTH BFN වගේ සාමාන්‍ය මූල්‍ය ආයතන අතර මේ වෙන ඒකාබද්ධ කිරීම් එක්ක LOFC දහජරාවක් වෙන්න විදිහක් නෑ කියලා
ඔව් LOLC LOFC සමූහය ගැහිලි ගේම් ලෝකයක් ඒත් අපි ඒවා විශ්ලේෂණය කරමින් ට්‍රේඩ් සහ ආයෝජන කරගන්න ඕනා
මේ කාලේ හොදම කාලේ
ශක්තිමත් තාක්ෂණික ව සහ උපාය මාර්ගිකව හොද කොටස් එක්කාසු කරගන්න
රතු දවස් වල අඩන්න වැලපෙන්න නෙවෙයි තියන්නේ උපායමාර්ගිකව ආයෝජන කරන්න විකුණන්න මිලයට ගන්න
SOFTLOGIC SHL.AAIC SCAP LOFC SFL CLC BIL BIL BRWN WATA SUN AGALA NAMU EXPO RCL VONE LMF LALU LWL COCR SLT AMF SEMB PARQ RAL RIL KZOO LITE TAP GREG SERV KHL TANG CHOT REEF CSF MULL ASPH LLUB SAMP COMB HNB HNBF HASU COCR LIOC CIND CINF
මේ වගේ කොටස් එක්ක.තමන්ගේ සැලසුම් හදාගෙන අද පාඩු වුනත් හෙට ලාභ ලබන්න පුලුවන්
• ලාභාන්ශ
• ට්‍රේඩින්ග්
• තාක්ෂණික ශක්තිමත්
• ධම්මික පෙරේරා
• ඉශාර නානායක්කාර
• අශෝක පතිරගේ
• කටකතා
• බොරුකතා
• බොරු නිවුස්
• ටුවීට් පප්පලා
• වට්ස් අප් ගෘප්
• රතු දවස්
• කොල දවස්
• ක්‍රොසින්ග්ස්
• ආර්තික ප්‍රශන
• ඩොලර් ප්‍රශන
• අපනයන වැඩිපුර
• ආනයන අඩුව පාලනය
• සමාගම් සුපිරි ලාභ වාර්තා
මේ සේරම අපිට අපේ වාසියට යොදා ගන්න පුලුවන්
ඒකයි අපි කරන්න ඕනා
ඉවසීම සේම රතු දවස් වලට නිරිභීතව වැඩ කිරීමත් අවශ්‍ය මයි
යුක්ක්‍රෙනය රුසියාව ප්‍රශනය ආක්‍රමණයට රුසියාව ගියත් ලෝක යුද්ධය ඇති වෙයි කියන එක නම් හීනයක් ලෝක දේශපාලනය වුනත් අපි ටිකක් කියවන්න ඕනා-අපේ රටත් කොහොම කවුරු කිව්වත් බන්කොලොත් වෙන්නේ නෑ අපේ තියන සම්පත් විකුණන්න වෙයි ඒත් රට රැකෙයි
ඒක නිසා ලෝකය අවසාන වෙනවා වගේ බිය වෙන්න නරකයි
එහෙම පෞරුෂය නැතිනම්.මාර්කට් එකෙන් අයින් වෙලා අඩූ පොළියට හරි සල්ලි බැන්කුවක දාන්නයි තියන්නේ ,ඒත් ඔය බය වෙන තරම් ලෝක යුද්ධය ක් ආවොත් බැන්කු විනාශ නොවී තියේ වි ද ?
පිස්සු කතා නේ
මේ හැම ප්‍රශන ම.කාලෙත් එක්ක විසදෙනවා ඒක ස්තිරයි
ඉතින් සල්ලි හොයන් හරි බැන්කු වලින් අරගෙන හරි
ශක්තිමත් කොටස් වල මිශ්‍ර ව සමාගම් 10-15 ආයෝජන කරන්න
සන්චාරක ව්‍යාපාර වෙනස් වෙනවා කොරෝනා අඩු වේගෙන යනවා කියන දේත් කොළඹ වරාය නගරය මූදට බිලිවුනේ නෑ තාම.ගොඩ නැගෙනවා කියන එකත් අමතක නොකර හිත් ශක්තිමත් කරගන්න
මම අපේ ගෲප් ඇතුලු එක එක අය කියන දේ නිකම්ම අහන්න එපා - හොයලා බලලා හිතලා බලලා වැඩ කරන්න
ඔබ දිනාවි
ජය වේවා[/ltr]