මෙම විශේෂ කළාපය තුළ ඇති බිම් කොටස් සංචාරක හෝටල්, විවේක කටයුතු බොජුන් හල් හා විනෝදාත්මක කටයුතු ආදී ආයෝජන වලට ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම ඉඩම් බොහෝමයක් රජය සතු ඒවා බවත් එම ඉඩම් සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමටත් රජය තීරණය කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=763313695