මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory reserve ratio) සියයට 6.00 ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටයි.
මහ බැංකුව විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකු පොලී අනුපාත අනපේක්ෂිත ලෙස සියයට 0.5 කින් අඩුකළ අතර මැයි සහ ජුනි මාසවල නැවතත් ස්ථාවරව තබා ගැනීමට කටයුතු කළේය.
http://www.adaderana.lk/biz