FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Yesterday at 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Yesterday at 7:09 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by God Father Yesterday at 5:37 pm

» Sri Lanka: Country Information Report
by God Father Yesterday at 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Yesterday at 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Yesterday at 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?

+5
Bakkabwoi
Nandun
judecroos
xhunter
kalu351
9 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

https://www.youtube.com/watch?v=0DDx6Am8LNY&feature=youtu.be    පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ? 

මේ මගේ මතය - මට දැනුනු විදිහ ඕක නොවෙයි  වුනේඑ කිය කියා වැලපෙන්න එපා - ඔබ දකින විදිහට දැනෙන - වුනු දේත් අපිටත් කියන්න ඔක්කෝමලා  පාඩමක් ඉගෙනගමු 

මේ විඩියෝව ඉවර වෙනක්ම්ම බලන්න මේ කතාව වුනත් මෙහෙම කියන්නේ මාර්කට් එක කඩා වැටිලා පොඩි මිනිස්සු ගොඩකට ලොකු අලාභ වුනාට පස්සේ - ලොකු අය බ්‍රොර්කර්ලා එක්ක එකතු වෙලා අඩූවට එකතු කරගත්තාට පස්සේ .

ප්‍රධානී කියනවා - අපි ණය සීමා මුකූත්ම කරේ නැ කියලා ගිණුම් තොරතුරු ණය විසතර  ඉල්ලලා උපදෙස් පත්‍රිකාවක් යැව්වා විතරමයී කියලා
ඒ පත්‍රිකාවේ කියන්නෙ මෙන්න මෙහෙම  CSE Circular No. 06-01-2021-  Mesures on Monitoring Credit Exposure  සමහර විට මේක කට්ටියම සෙට් වෙලා ගහපු ගේමක් පොඩි සහ මැද අපි ලබපු ලාභ වලට විදලා කොටස් අඩුවට ලොකු දන්න කියන උන්ට එකතු කර ගන්න ඒක හිතුවට වඩා බරපතල ලෙස මාර්කට් එකට කෙළෙව්වා
පස්සේ දිරවා ගන්න බැරුව ආපහු වමාරා වමාරා කියන්න ගත්තා නැ නැ ණය අඩු කරන්න ඔනා නැ - බ්‍රෝකර්ලා කැමති විදිහට ණය දීපල්ල අපි බ්‍රෝකර්ලා එක්ක බල ගන්නම් කියලා 

සමහර වැදගත් බ්‍රොකර් ආයතන කවදත් බ්‍රෝකර ණය දුන්නේ නැ ඔවුන් කීවේ මාර්ජින් ණය දෙන ගිවිසුම් ගහන්න කියල  මුල ඉදලාම  ඒක වටිනවා තවත් ආයතන් 2-3 30%  ණය දීලා තිබ්බා 18% 20% වාර්ශික පොළියට - මුකූත්ම  කරේ නැ ගිනුම් වටිනාකම් සහ ණය අතර පරතරයක් තියන තුරා ඒත් අන්තිම කාලේ ඒකත් අඩු වෙලා ඒ වගේ ගිණුම් හිමියන්ටත් අඩුවට කොටස් විකුණන්න වුනා 

මේවා ආපහු වෙන්න පුලුවන් නිසා අපි මේවා ගැන කුඩා සහ මධයම ප්‍රමාණයේ කොටස් ගිණුම් හිමියන් දැනුවත් වෙන්න ඔනා

අපට මේ සමහර සෙට් එකක් එකතු වෙලා කරපු අලාභ අපි හැමදාම ඔහේ දරා ගන්නවා - ආපහු මේ සෙට් ඒකම කරනවා ඒක නිසා වැඩේ ඉවර වුනත් අපි අමතක කරන්න නරකයි - 

ජනවාරි 29 SEC එකෙන් බ්‍රෝකර්ලාට යවපු උපදෙස් අපිටත් උවමානවෙන්ම  ශෙයාර් කෙරෙව්වා - එකේ ණය ණය කිය කියා තියන නිසාත් දුව දුවාම තිබුණු කොටස් කිහිපයක් සදහන් වෙලා තිබුනු නිසාත් cසෙ එක පට්ටම සන්වේදී අය ඉන්න මාර්කට් එකක් නිසාට්ත් වැදුනා 29 සිකුරාදාම 

පෙබ 1 සදුදා ඉදලම  කෙලවෙන්න පටන ගත්තා මට මතක විදිහට 

ටික ටික සමහර බ්‍රොර්කර් ආයතන ණය ණය ණය කිය කියා කතා කරන්න ගත්තා  තිබුණු ධනාත්මක වට පිටාව ටිකෙන් ටික මකබැ වෙන්න පටන් ගත්තා 

මාර්කට් එක ගැන ගොඩ නැගුනු විශ්වාසය සහ පදනම ට වැටෙන්න ගහන්න මේ කේස් එකට පුලුවන් වුනා

SEC එකෙන් එකේ ලොක්කා කිව්වත් ක්‍රෙඩිට් පාලන්යක් කරේ නැ කියල 
බබාලා ටික බලන් හිටියා දවසින් දවස මාර්කට් එක මස් කඩයක් වෙනකම්
 හැමෝම වගේ දැන ගත්තා මේ යන්නේ ණය පියවීමට කරන බලෙන් විකිණීමක් කියලා

ඒත් දැන් මේ මේ සම්මුක පරීක්ශණ් වල කියන කතා මේ SEC එකේ අය මාර්කට් එකවත්  මාර්කට් එක ගැන තියන විශ්වාසය පලුදු නොවෙන්නවත් ඒ වැටෙන කොට වට්ටන කොට - බලෙන් විකුණ්නන කොට කීව්වේ නැත්තේ ඇයි  ?

ගොඩාක් අයගේ පොඩි සහ අලුත් අයගේ මිලයන 5-6 වඩා අඩුවෙන් ආයෝජනය  කරල ලාභ ලබපු සහ නොලබපු අයට බ්‍රෝකර් ආයතන 30% -35% 20% ණය දීලා තිබුනා සමහරු ඒවට ගිවිසුම් පවා අත්සන් කරලා තිබුනා - ( මාර්ජින් ගිවිසුම් නෙවේ - බ්‍රොර්කර ආයතන එක්ක ගිවිසුම් ක්‍රෙඩිට් සදහා)  ඒත් අර ජනවාරි 29 සර්කියුලර් එක අපිට පෙන්නලා 70% බ්‍රෝකර් ආයතන  දීලා තිබුණු ණය දින 2-3 ඇතුලත 15% හෝ 0%  අඩු කරන්න කියල අපිට කිව්වා - එහෙම කරන්න හැමෝටම හැකියාවක් නැ - ඉතින් ඔන්න පටන් ගත්තා බලෙන් විකුණන්න නැත්නම් ආයෝජකයම දුක් වෙවී ඔන් ලයින් සෙල් කරා පට පට ගාලා එහෙම සෙල් කරන කොට  ටික ටික අනිත් සමහරුන් ගේ ගිණුමේ වටිනා කමත් පහල යන්න පටන් අරන් තව තව අයට විකුණලා දමන්න සිද්ධ වුනා

ණය ඉතා අඩුවෙන් හෝ නොගෙනම හිටපු  මේ මාෆියා ගැන දන්න මිනිසුන්ට එහෙම සෙල් කරන්න වුනේ නැ 
මාර්ජින් පහසුකම් දීලා තිබුනු බොහෝ ආයතනත් 50% වඩා වටිනාකම් අඩු වුන්ත්  බලෙන් විකුණන්න ගියේ නැ තමන්ගේ ආයෝජකයන්ව අමාරුවේ දැම්මේ නැ අපිට ආරන්චි විදිහට එකම එක මාර්ජින් පහසුකම් දෙන ආයතනයක් වත් බලෙන් වික්කේ නැ 

නමුත් මේකට සෙට් වෙලා උන්නු සමහර බ්‍රෝරකර් ආයතන දිගට හරහට විකුනා දමන්න පටන ගත්තා - පෙබරවාරි කොටස් වෙළදපලට මස්තබාල්දු මාසයක් වුනා

ඒ සෙට් එකම කට කතා යැව්වා සල්ලි එන්නේ නැ මචන් මාර්කට් එකට වැටෙයි වෑටෙයි වික්කා ම පස්සේ යටින් ගන්න පුලුවන් වෙයි කිය කියා
ඔව් පෙබරවාරි මුලම වික්කා නම් දිනුම් අග වෙද්දී අඩූවට අරන් මාර්තු වලින් පස්සෙ විකුණලා ලාබ ගන්න පුලුවන්

ප්‍රශ්නේ මේ ගැන ආපහු කතා කරන්න හිතුනේ ම  මේ SEC එකේ මහත්වරුන්ගේ නෝනා වරුන් ගේ රස්සාව තමයී මාර්කට් එක බලාගන්න එක

මේ උන්නාසෙලාට පඩි ගෙවන්න අපිත් සල්ලි දෙනවා - අපෙ ගැණුම් -විකුණුම් වලිනුත් රජයට අපි ගෙවන්නේ මේ උන්දාලාට පඩි ගෙවන්නත් එක්කයි 

බිලියන ගනන් ගණුදෙණු කරන ලොකු අයත් ලොකු ගණන්
 ගෙවනවා ඒක ඇත්ත වුනත් මෙයාලා පේරහර ගියාට පස්සේ ඇවිත් නැ නැ අනේ අපි ණය කප්පාඩු කරේ නැ අරක කරේ නැ මේක කරේ නැ කියල කියන්න කලින් හොයලා බලන්න ඔනා නේ 

මාර්කට් එක හෑම දාම නැග නැග නහුතෙටම එක පාරට නගින්නේ   නැ කියන එක අපිත් දණැගන්න ඔනා ඒක ඇත්ත ..ඒ වගේම ඔය මොකෙක් ගෙන් වත් ණය නොගෙන මේ ආයෝජන කරන්න පුලුවන් නම් ට්‍රයි කරන්නත් ඔනා 

ඒත් මෙහෙම මිනිසුන්ව අන්දලා  මුලින් ණය දීලා පටාස් ගාල ණය ගෙවපන් නැත්නම් විකුණනනවා කියල කොටස් විකුණලා - ලෝකේ වේගයෙන්ම වර්ධනය වෙන මාර්කට් එක බවට අපි පත් කරගත්තු මාර්කට් එක මෙහෙම බිමටම සමතලා කරන එක හරිද ?

ගොඩාක් යහපත් වටපිටාවක කාලෙකට පස්සෙ මාරකට් එක ශකතිමත්  උනාම ඒකටම කියල ඇමති කෙනෙකුත් ඇවිත් ඒ මනුස්සයත්  මහන්සි වෙලා වැඩ කරද්දී මේ කෘත්ම්ව වට්ටන එක හරිද ?

SEC එක මෙච්චර ණය කප්පදුවක් කරන්න හිතුවේ නැත්නම් - ණය පාලනය කරන්න ණය පාලනය කරන්න SEC එක කියන නිසා සොයා බලන නිසා අනේ ණය අඩු කරන්න සල්ලි ගෙවන්න නැත්නම් කොටස් විකුණන්න කිය කියා පොඩි මිනිසුන්ට සහ අලුත් අයට කිය කියා බලෙන් විකුණන නිසා පෙබරවාරි මාසේ දවසින්  දවස මාර්කට් එක වෑටෙද්දී SEC /CSE එකේ ලොකු අයට  මේ ගැන ක්‍රියාමාරග ගන්න මුකුත්ම කරන්න බැරි වුනේ ඇයි ?

එහෙමත් නැත්නම් මේ සෙල්ලමට සහයට එහෙම සද්ද බද්ධ නැතුව ඉදලා දිගින් දිගටම වැටෙන කොට මේ කතා කියන්න ගත්තා ද ?

දැන්වත් එහෙම කියපු එක නරකක් නැ 
ඒත් ලොකූ ලොකූ පාඩු ලබපු අලුත් අයට සහ පොඩි මිනිසුන්ට කවුද වන්දි ගෙවන්නේ   

එතකොට එකතු වෙලා අඩුවට කොටස් විකුණ අපු අය මේ සෙල්ලෙම් ආපහු නොකර ඉදීද  ?

මාර්කට් එක ඉතා වෙගයෙන් ජනවාරි ඉහල ගියාම - ස්මාර්ට් අය හිතන්න තිබුනු වග ඇත්ත - ටිකක් ලාභ අරන් තියාගන්න 

බැස්මක් ලග ලග එන වග හිතන්න තිබුනා

නමුත් මෙතන ප්‍රශ්නේ මේ ආපු බැස්ම මේ ක්‍රෙඩිට් ප්‍රශ්න නිසා බලෙන් බොරුව මවා පාලා ඇති කරවපු එක යී 
කොහොම වුනත් අපිත් මේක පාඩමට ගමු
ණය අඩූවෙන්ම ගමූ
මේ වගේ සෙල්ලම් ආපහු වෙන්න පුලුවන් කියල හිත හිතා ලාභ. වරින් වර එලියට 
 ගමු 

රතු වුනාම මිලයට ගමු - එහෙම ගන්න කොළ පාටට තදින් ආපු වාම ලාභ එක්ක විකුණලා සල්ලි තියන් ඉමූ

මාර්ජින් අඩු කරන් ඉදල අපිත් මේ ගේමට ගේමක් ගහමූ 

SEC එකේ අය ඇත්ත නම් කියන්නෙ 

සොයා බලන්න SEC එකේ සර්කියුලර් එක පිටින් දාල අවමව 30% 35 % ණය දීලා තිබුනු සමහර බ්‍රෝකර් ලා දින 2-3 කදී ඒ ආයෝජකයන්ට කොටස් විකුණා SEC එක බලනවා බලනවා  කිය කියා කොටස් පාඩුවට හෝ විකුණා දම්මන්නට පියවර ගත්තූ අසමජාති බ්‍රෝකර ආයතන ගැන 

ක්‍රියා මාර්ග ගන්න මහත්වරුනේ 
කොටස් වෙළ්දපල එහෙම පිටින්ම සූදුවක් මාෆියාවක් විශ්වාසයක් නැති තැනක් වෙන එක වලක්වලා යහපත් ආයෝජන වට පිටාවක් බිලියන ගණන් ආයෝජනය කරන අයටත්  ලක්ශ ගණන් සහ දාස් ගණන් ආයෝජනය  කරන පොඩි අලුත් මිනිසුන්ටත් කාටත් විශ්වාසී මාර්කට් එකක් බවට කොළඹ කොටස් වෙළදපළ පත් කරන්න ..

gummy, Chithi, Eranga87, madukp, judecroos and Game Changer like this post

xhunter

xhunter
Moderator
Moderator

what is the motivation behind this? who get the benefit?
or is this just a conspiracy theory?

judecroos likes this post

judecroos

Assistant Vice President - Equity Analytics

kalu351 wrote:https://www.youtube.com/watch?v=0DDx6Am8LNY&feature=youtu.be    පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ? 

I agree with you. The SEC and CSE heads are real THIEF'S , A GANG OF ROBBERS. My Idea is they did all for money ( commission ,Bribe ). But they never thought they feed their families with this Robbed money. So there is no doubt & fair that their family member get sickness like CANCER AND UNIDENTIFIED DISEASES Those can't be cured. They should see those situations from their own eyes.

xhunter wrote:what is the motivation behind this? who get the benefit?
or is this just a conspiracy theory?
 The SEC and CSE heads are real THIEF'S , A GANG OF ROBBERS. My Idea is they did all for money ( commission ,Bribe ). But they never thought they feed their families with this Robbed money. So there is no doubt & fair that their family member get sickness like CANCER AND UNIDENTIFIED DISEASES Those can't be cured. They should see those situations from their own eyes.

xhunter

xhunter
Moderator
Moderator

force  selling  කරන්න  වුනු  කව්රුහරි  members ල ඉන්නවනම්  comment  කරන්න.
what kind of situation you faced, why did you ended up with no options.

i really appreciate your inputs, i am trying to understand the situation. actually i have a totally opposite, very controversial explanation about what happened and what is going on. but facts are more important than opinions. that's why i request this, please help.

KavinduTM and Wonderer like this post

Nandun

Manager - Equity Analytics
Manager - Equity Analytics

judecroos wrote:

100% agree but ANK also should responsible. first time we get seperate minister for capital markets. what the use of having an experience person like ANK  who don't take action for this kind of situation ?

gummy, Vishwanarth and samanmas like this post

Bakkabwoi

Bakkabwoi
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

eitherways.. whats done is done... we can hardly make any impact on sec, or cse..specially with this magnificiant goverment full of crooks and crook-relivers... so my point is to get a good lesson from this .. i learnt my self to control margins, book profits when it deem necessary, have a strict cut loss.. etc...after all its our money..and nobody actually gives a fuck specially sec,cse and ANC in that case too.. no point sulking about it..lets learn and grow, try to come back better and stronger..good day !

gummy, Nandun, geesura, Vishwanarth and Mahavidane like this post

xhunter

xhunter
Moderator
Moderator

Bakkabwoi wrote:eitherways.. whats done is done... we can hardly make any impact on sec, or cse..specially with this magnificiant goverment full of crooks and crook-relivers...  so my point is to get a good lesson from this .. i learnt my self to control margins, book profits when it deem necessary, have a strict cut loss.. etc...after all its our money..and nobody actually gives a fuck specially sec,cse and ANC in that case too.. no point sulking about it..lets learn and grow, try to come back better and stronger..good day !
If we are in a wrong conclusion (about how/what happened ) , our lesson might be also wrong.

KavinduTM, Vishwanarth and Bakkabwoi like this post

Real_Investor

Senior Equity Analytic
Senior Equity Analytic

I don't know why blaming everyone after losing money Bcz you have done stupid buying decision at wrong price.

Everyone should talk about investing not trading like gambling. Specially new comers.

I have bought lolc at 120, vfin at 56, bil at 3.50, diped at 300, Tokyo at 40, etc. Have sold some. Still holding all good stocks. Never buy back, bcz after shoot like a rocket, it can stuck at top so never get high risk.

Traders enjoy trading , day trading and very happy untill stuck at top, then blaming everyone.

Please learn well. Then invest. Buy dividend paying stocks. DP shares are good. Don't trade and don't use credit.

This is specially for new comers.

Be a real investor. You will never regret.

Bakkabwoi likes this post

Wonderer

Equity Analytic
Equity Analytic

xhunter wrote:force  selling  කරන්න  වුනු  කව්රුහරි  members ල ඉන්නවනම්  comment  කරන්න.
what kind of situation you faced, why did you ended up with no options.

i really appreciate your inputs, i am trying to understand the situation. actually i have a totally opposite, very controversial explanation about what happened and what is going on. but facts are more important than opinions. that's why i request this, please help.
Feel free to express your explanation Smile
Yes, it would be better if members can share their experiences.

xhunter

xhunter
Moderator
Moderator

Wonderer wrote:

ඒක  මචන්  chart ,figures,data  එක්ක  lecture  room  එකක  present  කරන්න ඕන එකක් .

try  කරන්නම්  කොටස්  දෙකකට ,
1. basic  background 
2. conspiracy (මගේ  version  එකත්  conspiracy theory තමයි , dont  judge  me Laughing Laughing )

basic   background
මර්කෙට් එක May  11 reopen  කරන  කොට , foreign  selling  pressure හොදටම  වැඩි  level  එකක  තිබුනේ. එත්  local  HNWI  සහ  retailers capacity  එක  හොදටම  ඇති  ඒක absorb  කරන්න. foreign  sellings  නිකන්ම  panic  selling  නෙවයි. ඕනවට  වැඩිය  යටට  ඇවිල්ල  දුන්නේ  නැහැ , step  එකක්  market  එක  up වෙනකොට  selling  pop  වෙනවා  (not only foreign, majority local ).මේ  dynamic  balance  එක  නිසා  turnover  එක  usual  level එකේම  තිබුන (around 2bn) . ඒ daily  turnover  එකෙන්  market  එක up  කරන්න  cash  තිබුන  (low  interest  rate  නිසා  හුබස්  වල  දාල  තිබුන  සල්ලිත්  ආව).

කොහොමත්  මේ cash  inflow  capacity  එකට  limit  එකක්  තියෙනවා. ඒක  explain කරන්න hypothetical example  එකක්  දෙන්නම්  මෙහෙම.

Assume that there are 4 traders A,B,C,D
A has 100/=
B has 110/=
C has 120/=
D has 130/=
 
Each person earns 1/= from a different income source.
There is an IPO from company X , 1 share, price is 100/=.
Person A get that, all other 3 traders are not interested.
 
End of day 1:
 Sharecash
A11/=
B0111/=
C0121/=
D0131/=
 
Then next day A decided to sell it 120/=  ,C bought it
End of day 2:
 Sharecash
A0122/=
B0112/=
C12/=
D0132/=
 
Next C sold it for 130/= and D bought that.
End of day 3:
 Sharecash
A0123/=
B0113/=
C0133/=
D13/=
What will have happened to the market next day when D really wanted cash?
Would C buy it ? no he just sold that share he is waiting. Person who can pay highest value for the share is A, it is 123/= , day 4 is red. 
 
Instead of trading shares at 120,130, if it is traded 101,102,103,105 …. What would be the result?
 
 - End of first part (basic background)

-- to be continued

KavinduTM, madukp, Nandun and Bakkabwoi like this post

xhunter

xhunter
Moderator
Moderator

මේකෙ  next  part  එක  ලියන්න අමාරුයි  , chart  set  එකක්  තියෙනවා , crossings  ,weekly  turnover tables ,full  quote  in  particular days  for  some  counters ... etc  මේකේ  post  කරන්න  ඕන  facts  විදියට. වෙලාව  තියෙන  වෙලාවට  එක  එක  post  කරන්නම් .

මේ  එක  share  එකක  chart  එක  (ඔය වගේ  ඒවා  20 විතර  තියෙනවා ).
 පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?  Image210

මෙතන  මොකක්ද  ඇත්තටම  වෙන්න ඇත්තේ ?  

 පට්ට  under  value  share  එකක් , එක පාරටම  2020-01-21  buyers  ල  ඒක  අදුර  ගෙන  ලොකු  lot  එකක්  ගන්නවා , sellers  ල agree  වෙනවා  fair  price  එකට  විකුනන්න? ?????

Nishan Cooray

Nishan Cooray
Stock Analytic
Stock Analytic

බ්‍රොකර්ලට සල්ලි එන්න නම් මේක සූදු පොලක් වෙන්න ඕනෙ. long term investment කියලා ගත්ත මිනිස්සු විකුනුවෙ නැත්තම් බ්‍රොකර්ලාට සල්ලි කොයින්ද? අර chart මේ chart කියකිය රටේ නැති සෙල්ලම් දාන්නෙ කොහොම හරි ඒ අයගෙ monthly target එක ගහගන්න.

judecroos likes this post

xhunter

xhunter
Moderator
Moderator

This is another chart ,

1st surge just after share split announcement (surge in 2 days), then the 2nd surge just after share split date announcement.

do you see this share price dropped, No, actually now the price was corrected . when "idiots" has spent their money and when they have no buying power then price will be corrected.

I agree that if credit issue was not there these victims(still i like the word "idiots") could have more buying power and this surge could have been continued for few more days, but still correction will be there.

 පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?  Lalu10

Nandun likes this post

Wickyz

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Evil or Very Mad

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum