මේ අනුව, මෙම නිකුතුව කළමනාකරණය කරන ජාතික සංවර්ධන බැංකුවේ ආයෝජන බැංකු අංශයේ ප්රධානී වජිර කුලතිලක පැවසුවේ මෙම නිකුතුව යටතේ ඩොලර් මිලියන 70 ක් වටිනා කොටස් නිකුත් කිරීමට නියමිත බවත් නිකුතුවෙන් කොටසක් විදේශ වෙළඳ පොළ සඳහා නිකුත් කරන බවයි.
2011 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී පීපල්ස් ලීසිං සමාගම රුපියල් බිලියන 2.6 ක ලාභයක් වාර්තා කළ අතර එහිදී රුපියල් බිලියන 10.6 ක ආදායමක් ලැබීය.
සමාගම සතුව රුපියල් බිලියන 63.8 ක දළ වත්කම් තිබේ.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3220&Itemid=56