මෙහිදි ගිවිසගත් ගනු-දෙනු 19 ක් සමගින් දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.2 ඉක්මවා තිබු අතරේ එහිදි ජෝන් කීල්ස් හා පීපල්ස් ලිසිං වැඩ් දායකත්වයක් ලබා දි ඇත.
ඒෂීයා ඇසෙට් හි හිම්කම් නිකුතු කොටස් මිලියන 279.7 ක් අද ගනු-දෙනු ආරම්භ කළේය.
T-bill auction held today attracted Rs 32,214mn bids and PDD accepted Rs 11,550mn in total. W.A.YRs. 364Day-6.00%
Telegraphic Transfer Rates 29.10.2014(Buy/Sell):USD 129.49/132.37, GBP 208.21/214.17,Euro 163.97/169.36,AUD 113.87/118.18,Yen 1.1925/1.2304 / SPOT US$-LKR 130.8900 Price of 1 USD in LKR 0.0400 down 0.03%,Day's Range: 130.7000 - 131.050
SLIBOR 29.10.2014 O/N: 6.02%, 7D : 6.25%, 1M: 6.43%, 3M: 6.66%, 6M: 6.88%, 12M: 7.12%.
VPEL - 2Q15 results-Net profit YOY up 47% to Rs 370 mn ,EPS Rs 0.49
LLUB - 3Q2014 results-Net profit YOY up 23% to Rs 750 mn ,EPS Rs 6.25.
Fitch Ratings Lanka has affirmed Nations Trust Bank PLC's (NTB) National Long-Term Rating at A(lka),The Outlook is Stable.
මෙහිදි පිරිවැටුමට රුපියල් මිලියන 631.6 ක ඉහළම දායකත්වය ඊයේ මෙන්ම අදත් ජෝන් කිල්ස් ලබා දුන්නේ කොටසක් රුපියල් 248.50-249.90 අතරේ කොටස් 970,600 ක් හුවමාරු වු ගිවිසගත් ගනු-දෙනුවත් සමගය.
පීපල්ස් ලීසිංද අද පසුගිය සති 52 ක කාලයේ ඉහළම මිලට මිල නියම වෙම්න එහි කොටසක අගය අද රුපියල් 21 දක්වා ඉහළ ගියේ එහි කොටස් මිලියන 14 ක් එම මිලට ගිවිසගත් ගනු-දෙනු 09 ක් හරහා හුවමාරු වු ගනු-දෙනුවද සමගිනි.
ඩයලොග් කොටස් මිලියන 11.7 ක්ද අද ගිවිසගත් ගනු-දෙනු 02 ක් මගින් හුවමාරු වුයේ පසුගිය සති 52 ක කාලයේ ඉහළම මිල වු රුපියල් 12.50 කටය.
ඉන්දියන් ඔයිල් ද සක්‍රිය විය.ඒ පසුගිය සති 52 ක කාලයේ ඉහළම මිල වු රුපියල් 52 කට මිල ඉහළ යාම නිසාය.ලෝක තෙල් මිල පහළ යාම් මේ වර්ධනයට හේතු වි ඇත.
පසුගියදා සෝෆ්ටිලෝජික් පාර්ශවය විසින් අත්පත් කර ගත් ODEL PLC(ODEL.N0000) කොටසක මිල අද දිනය තුළ රුපියල් 28 දක්වා පසුගිය සති 52 ක කාලයේ ඉහළම මිලකට මිල නියමව තිබිණි.දිනය අවසන් මිල රුපියල් 26.70 කි.
මේ වන විට මෙහි සියයට 92 ක ට ආසන්න හිමිකමක් ලබා ගැනිමේ සුදානමක සෝෆ්ටිලෝජික් පාර්ශවය සිටින අතර මේ අනුව මෙහි අවම මහජන හිමිකමේ සීමාව පවත්වා ගැනිම සදහා සෝෆ්ටිලෝජික් විසින් මෙහි නිශ්චිත කොටස් ප්‍රතිශතයක් ඉදිරියේදි වෙනත් පාර්ශ්වයක් වෙත විකුණා දැම්මට යන බවට වන කතා බහ මැද අද මෙසේ මෙම මිල ඉහළ යාම් සිදු ව ඇති බව තැරුවිකාර වාර්තා කියයි.කෙසේවෙතත්, මේවා තහවුරු නොකළ ආරංච් පමනක් බවත් මෙම ආරංච් මත විශ්වාශය තබා මෙම මිල ඉහළ යාමේ රැල්ල ඇතිව ඇති බවත් සදහන්ය.
මේ අනුව දිනය තුළ කොටස් මිලියන 1.4 ක් ගනු-දෙනු වි තිබිණි.