සෞරග්රහ මණ්ඩලයේ ප්රබල ග්රහයෙකු වූ සෙනසුරු ග්රහයාගේ වැදගත් ලග්න මාරුවක් අද දිනයේ දී සිදු වූ අතර මෙම ග්රහචාරය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉතා අයහපත් ලෙස බලපා ඇති බව අද දිනයේ දී දක්නට ලැබුණි. මේ අනුව අද දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 147.22 කින් පහත වැටුණි.
visit http://www.lankabusinessnews.com/Sinhala.html for more details