මීට අමතරව එහි අධ්යක්ෂ මණ්ඩලය සඳහා සුජීව මුදලිගේ සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන් ද පත් කර ඇති බව සඳහන්ය.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙසද කටයුතු කරයි.
එංගලන්තයේ වරලත් අලෙවිකරන ආයතනය සහ වරලත් කළමනාකරන ආයතනයේ සාමාජිකත්වය දරණ ආචාර්ය හෙතෙම මෙරට සමාගම් බොහොමයක ඉහල තනතුරු රැසක් හෙබවූවෙකි.
විනිමය හා සුරැකුම්පත් කොමිසම් සභාවේ සභාපති ධුරය දැරූ තිලක් කරුණාරත්න මහතා පසුගිය 17 වැනි දා ඉවත් වීමත් සමඟ එම සභාවේ සභාපති ධුරය පුරප්පාඩුව පැවතිණි.
http://sinhala.adaderana.lk/news.php?nid=26964