සිය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා පියවා ගැනීම වෙනුවෙන් සම්පත් බැංකුව පොලිය සියයට 16.5 ක් ගෙවන වසර පහේ බැඳුම්කර නිකුතුවක් කිරීමට සැරසෙන අතර පොලී අනුපාත මාසික පදනමින්ද ලබාගැනීමේ හැකියාව තිබේ.
මෙම බැඳුම්කර තැන්පතු වලට වඩා පහළ මට්ටමක ශ්‍රේණිගත කර ඇති අතර මින් අදහස් කරන්නේ මුදල් ආපසු ගෙවීමකදී මේ සඳහා මුදල් ගෙවනු ලබන්නේ තැන්පතු වලට පසුව බවයි.
අනාවරණය වන ආකාරයට බැංකුව විසින් රුපියල් බිලියන 1.5 ක බැඳුම්කර විකිණීමට සූදානම් වන අතර අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් රුපියල් බිලියනයක බැඳුම්කර විකිණීමට අදහස් කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1829532996