මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් µsනෑන්ස් පී.එල්.සී. හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් එගොඩගේ මහතා මෙසේ කියා සිටියේය. "ණයකර නිකුතුවේ සාර්ථකත්වය පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. ඒ වෙනුවෙන් දායකත්වය සැපයූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අප අපගේ හෘදයාංගම ස්තුතිය මෙහිදි පුදකර සිටිනවා. මෙම ණයකර නිකුතුව ආයෝජකයන්හට ඉහළ ප්‍රතිලාභයක් අත්පත් කර දෙන බවට නිසැකවම සඳහන් කරන්න පුළුවන්.
http://www.divaina.com/2013/02/22/velanda02.html