කාර්ගීල්ස් කෘෂිකාර්මික සහ වාණිජ බැංකුව පිහිටවනු ලබන්නේ සිලෝන් තියටර්ස් සමාගම් සමූහය විසිනි.
යම් යම් කොන්දේසි ඉටුකිරීමට යටත්ව මෙම එක් ආයතනයක් විසින් මෙම බැංකුවේ සියයට 10 ක් බැගින් වන කොටස් ප්රමාණයක් මිලදී ගැනීමට එකඟ වී තිබෙන බව සිලෝන් තියටර්ස් හෝල්ඩින්ග්ස් සහ කාර්ගීල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම කියයි.
Vimasuma.lk