![සිරස TV/FM, MTV, ශක්ති TV/FM, YES FM/YFM, මහාරාජා යහ පාලනය අතට ගනී?කොටුවේ UDA ඉඩමක් වට කර වැටක් ගසයි.ඉඩම නඩත්තු කළ ලංකා සිට් හෝටෙල්ස් කිපෙයි . 7e4ec0e19b6948a5a210f357fc7445ed_M](https://2img.net/h/randora.lk/media/k2/items/cache/7e4ec0e19b6948a5a210f357fc7445ed_M.jpg)
මෙහි අයිතිය තහවුරු කිරිමට තමන්ට නීතිමය ලියකියවිලි ඇති බව මහාරාජා සමුහ ව්‍යාපාරය මෙහිදි පොලිසිය හමුවේ පවසා ඇති බවද සදහන්ය.
කෙසේවෙතත්,පොලිසිය පවසන්නේ මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය හා අදාල පුද්ගලික ආයතනය මැදිහත් වි තත්ත්වය සමථයකට පත් කිරිමට උත්සාය ගන්නා බවත් එසේ නැති වුවහොත් ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
පසුගිය ජනවාරි 09 දා ජනාධිපතිවරණ ජයත් සමගින් මහාරාජා ආයතනය මෙලෙස මෙම ඉඩමට අයිතිවාසිකම් කිමට පටන් ගත් බවත් ඒ අනුව ගෙවුණු ජනවාරි මාසයේදිත් මෙවැනිම වැට කඩුළු ගැසිමේ තත්ත්වයක් හට ගත් බවත් වාර්තා කියයි.
මෙම ඉඩම කලක සිටම සිය සමාගමේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස සලකා ලංකා සිට් හෝටෙල්ස් මගින් නඩත්තු කරන බව සදහන්ය.
Courtesy - Randora