FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින් Vote_lcap68%ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින් Vote_rcap 68% [ 178 ]
ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින් Vote_lcap18%ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින් Vote_rcap 18% [ 47 ]
ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින් Vote_lcap13%ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින් Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» CLC - worth the Investment
by The_Sage Today at 12:10 am

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by kanishkaecomm Yesterday at 11:33 pm

» LLUB comparison between 2016- 2021 Same EPS Trading at Huge discount
by rajithasahan Yesterday at 11:33 pm

» Scap vs lofc
by kanishkaecomm Yesterday at 11:32 pm

» HSenid IPO
by rajithasahan Yesterday at 11:24 pm

» Lanka Milk Foods PLC
by Harry82 Yesterday at 10:40 pm

» LMF vs LAMP
by Harry82 Yesterday at 10:38 pm

» SIERRA CABLES PLC (SIRA.N0000)
by DDS10 Yesterday at 10:31 pm

» R I L PROPERTY PLC (RIL.N0000)
by cseguide Yesterday at 9:37 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by EPS Yesterday at 9:35 pm

» Shares to Buy
by cseguide Yesterday at 9:34 pm

» Renuka Agri Products
by soileconomy Yesterday at 9:29 pm

» LOFC Direction
by RAVI1980 Yesterday at 7:46 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Julie Yesterday at 7:43 pm

» Dialog - Most under valued share
by Harry82 Yesterday at 7:36 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Julie Yesterday at 6:57 pm

» KZOO 32.8% Upside
by Swissinvest Yesterday at 4:25 pm

» EXPO/BILL/LOLC
by nish84 Yesterday at 2:44 pm

» provisions already made to retire 2022 foreign debt in full - Cabraal
by samaritan Yesterday at 1:53 pm

» CABO - Cargo Boat sets sail
by samaritan Yesterday at 12:58 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින්

ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින්

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතා කරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියක මිල ඩොලර් 100 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන අයට පමණක් බවයි.

මේ තුළින් උපයා ගන්නා මුදල් පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

මෙම මෝටර් රථය 2015 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානම් වන අතර මෙම මෝටර් රථයේ රෝද ධාවනය කිරීම සඳහා ඉන්ධන කෝෂ (fuel-cell) මගින් උත්පාදනය කරන විදුලිය මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරයක් භාවිතා කරයි. මෙහිදී, විදුලිය උත්පාදනය කිරීම සඳහා හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව භාවිතා කරන අතර මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ලෙස පිට වන්නේ ජලයයි.

ටොයොටා අනාවරණය කර තිබෙන පරිදි මෙම වාහනයේ ඇති හයිඩ්‍රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්‍රජන් වායුව පුරවා ගැනීමට හැකියැයි සඳහන්ය.

මෙම තරගාවලිය කැලිෆෝනියා වැසියන්ට ලබාදී තිබෙන්නේ එහි හයිඩ්‍රජන් වායු පිරවුම්හල් තිබෙන හෙයිනි.
http://www.adaderana.lk/

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum