මෙය ඔවුන්ගේ කලින් පුරෝකතන වලට වඩා ඩොලර් 15 ක පහළ අගයකි.
මොවුන් මෙම පුරෝකතන කර ඇත්තේ පසුගිය මාස 05 තුළ ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් මිල සියයට 25 කින් පහත වැටුණු වතාවරණයකදිය.
සැපයුම් ඉහළ යාම,ඩොලරය ශක්තිමත් විම,ගෝලීය ආර්ථීක වර්ධනය මන්දගාම් විම වැනි කාරණා මෙම පුරෝකතන වලට පාදක වි ඇත